
Nice Poem....
Noola wena kenek athe thiyana bawa danne nathuwa hungak Rookada natanawa thama....
Keep it up Sisi..![]()

Eka maha armarthakami adahasak...btw...DEshapalanai Rookadai athara sambande matanan pehedili ne...eka petalenawa...
ok ok...Good luck with your Poem World..![]()

මේකයි සහෝදරයා...සමහර අයට මොනවා හරි දෙයක් කොයිතරම් තේරුම් කලත් තේරුම් ගන්න බෑනෙ......තේරුම් ගැනීමත් එක්තරා කලාවක් තමයි..
කොහොම නමුත් කාලෙකට පස්සෙ කියවපු මගේ නිර්මාණය ඔබේ හිතට හුගාක් අල්ලලා වගේ![]()


Uda balagena kela gahannawada....
anyway...me out...mata wena weda thibe...![]()


වැඩ තිබේනම් ඇයි මෙතනම.......කරගන්න...මම එපා කිව්වෙ නැනේ..![]()
Lassanai...eth samahara ewa therune na...![]()
කොහොමද ඉතින් මම තේරුම් කරන්නේ ?