රූ පරිගණක සගරාව

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    රූ පරිගණක සගරාව

    මම හිතන්නෙ මම කියන්න හදන කතාව වැරදි වෙන්නත් පුලුවන් හරි වෙන්නත් පුලුවන්.....මම මේක පරක්කු වෙල දැක්ක දෙයක්.එත් මම මේක දාන්න ඕන කියල හිතුනා.අපෙ අය ෆන් එකට කමති කියල දන්නවා ඒත් රූ පරිගණක සගරවෙ සැප්තැම්බර් කලාපයේ තිබ්බ වීඩියෝ එකක තිබ්බ එකක් තමා මේක(screen shot)
    .
    cgbn.png




    fgb.png




    adfy.png

    මේක ලොකු අය විතරක් බලන සගරවක් නෙමේ.මේක ලොකු අයයි පොඩි අයයි බලන එකක් ඒත් මේ වගේ වීඩියො දාන එක වැරදි නේද?????පොඩ්ඩක් මේක ගන සිතන්න.මේකට අදහස් ප්‍රකාශ කරන්න.....

    මේ සගරවෙන් ගොඩක් ප්‍රයොජන තියන එක නම් ඇත්ත.ඒත් මේ වගේ එක වීඩියෝ එකකින් සේරම වෙනස් වෙන්න පුලුවන්
     
    Last edited:

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    රූ සගරාව ගොඩක් හොද සගරාවක් තමයි...:yes:
    එහි කතෘ මණ්ඩලය සතු වගකීමක් තමයි සගරාව සදහා තොරා ගන්නා දෑ ඒයට සුදුසුද යන්න සොයා බැලීම. මොකද මෙම සගරාව වැඩිහිටියන් පමනක් බලන සගරාවක් නොවන නිසා...:yes:
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මාකටින් ට්‍රික් එකක් වගේ, ඔය වගේ දේවල් දාලා ඕනෙම දෙයක් විකුණන්න පුළුවන්...

    ඒක ඇත්ත මිගාර අයියා.එත් මේ වගේ දේවල් දාන එක කොහෙත්ම අනුමත කරන්න බැහැ
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    රූ සගරාව ගොඩක් හොද සගරාවක් තමයි...:yes:
    එහි කතෘ මණ්ඩලය සතු වගකීමක් තමයි සගරාව සදහා තොරා ගන්නා දෑ ඒයට සුදුසුද යන්න සොයා බැලීම. මොකද මෙම සගරාව වැඩිහිටියන් පමනක් බලන සගරාවක් නොවන නිසා...:yes:

    ඒක ඇත්ත
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    Wade waradi thama ,, Oka machan minissu Salli hoyana widiyane ....

    සල්ලි හොයන්න වැරදි දේවල් දාන්නෙ නැතුව හොද දෙයක් දානවනම් කොච්චර හොදද???
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    සල්ලි හොයන්න පහත් වැඩ කරන එක නම් හරිම වැරදියි!!!!!!!

    සල්ලි හොයන්න වැරදි දේවල් දාන්නෙ නැතුව හොද දෙයක් දානවනම් කොච්චර හොදද???