රූ පරිගණක සගරාව
මම හිතන්නෙ මම කියන්න හදන කතාව වැරදි වෙන්නත් පුලුවන් හරි වෙන්නත් පුලුවන්.....මම මේක පරක්කු වෙල දැක්ක දෙයක්.එත් මම මේක දාන්න ඕන කියල හිතුනා.අපෙ අය ෆන් එකට කමති කියල දන්නවා ඒත් රූ පරිගණක සගරවෙ සැප්තැම්බර් කලාපයේ තිබ්බ වීඩියෝ එකක තිබ්බ එකක් තමා මේක(screen shot)
.
මේක ලොකු අය විතරක් බලන සගරවක් නෙමේ.මේක ලොකු අයයි පොඩි අයයි බලන එකක් ඒත් මේ වගේ වීඩියො දාන එක වැරදි නේද?????පොඩ්ඩක් මේක ගන සිතන්න.මේකට අදහස් ප්රකාශ කරන්න.....
මේ සගරවෙන් ගොඩක් ප්රයොජන තියන එක නම් ඇත්ත.ඒත් මේ වගේ එක වීඩියෝ එකකින් සේරම වෙනස් වෙන්න පුලුවන්

Last edited: