රෙදි වලින් හදපු මුහුනු ආවරණ

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    රෙදි වලින් හදපු මුහුනු ආවරණ

    මම දැක්ක දැන් ගොඩක් අය රෙදි කෑලි වලින් මහලා හදපු මුහුනු ආවරණ පලදිනවා, රෝහල් වලත් මහනවා.

    රෙදිවලින් හදපු එවා ආරක්ශිතද ඔබෙ අදහස කුමක් ද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආරක්ශිතයි , කොරෝනා වයිරසය පෙරන්ඩ පුලුවන් ලේසියෙන්..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Mask eken api muna kata nahaya allana eka adu wenawa,direct contact adu wenawa.who eka kiyanne n95 eka thamai filter karanna puluwan mask walin .3ply eka safe ne air eken ena virus walata .lankawe mask nethi hinda mokak hari waha ganna eka hodai.some thing better than nothing.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    ආරක්ශිතයි , කොරෝනා වයිරසය පෙරන්ඩ පුලුවන් ලේසියෙන්..

    පේනවනේ දේශපාලනේ ගැන ලොරි talk දෙන මේ මනුස්සයගේ
    facts කොච්චර reliableද කියල .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පේනවනේ දේශපාලනේ ගැන ලොරි talk දෙන මේ මනුස්සයගේ
    facts කොච්චර reliableද කියල .

    දැන් මොකක්ද තියෙන අවුල කියපන් බලන්ඩ..
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අඩුම ගානේ හිත හරි හැදෙනවා ඔය මාස්ක් එකෙන්..:yes:
    වෙන නම් ප්රයෝජනයක් නෑ මම හිතන්නේ..:sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    මොකුත් නැතුවට වඩා හොඳයි ඉතින්

    ඔක්සිපියුරා එකක් වත් නැත්ද හොයාගන්න
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    මම දැක්ක දැන් ගොඩක් අය රෙදි කෑලි වලින් මහලා හදපු මුහුනු ආවරණ පලදිනවා, රෝහල් වලත් මහනවා.

    රෙදිවලින් හදපු එවා ආරක්ශිතද ඔබෙ අදහස කුමක් ද ?

    :no::no:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    මම දැක්ක දැන් ගොඩක් අය රෙදි කෑලි වලින් මහලා හදපු මුහුනු ආවරණ පලදිනවා, රෝහල් වලත් මහනවා.

    රෙදිවලින් හදපු එවා ආරක්ශිතද ඔබෙ අදහස කුමක් ද ?

    Virus eka filter karanna ba owata. Habai ithin oya kela bindu wage ewa direct nahayatai katatai yana eka nam walakinawa. Mukuth noda innawata wada nam safe athi. Oxypura eka wadakuth na Virus eken berennama nam adahasa.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,222
    113
    රෙදි වලින් හදපුවා, බයික් වල යනකොට දාගන යන්න තියන ඒවයින් හරි ප්‍රයෝජනයක් තියෙයි කියලා හිතන්න බෑ. මොකද ඒවයි ඩස්ට් එක විතරයි ෆිල්ටර් වෙන්නේ. දූවිලි අංශුවකට වඩා ඉතාම කුඩා වයිරස් එක ඔය රෙදි ෆිල්ටර් එක ඇතුලෙන් ලේසියෙන්ම රිංගයි.
    හැබැයි ඉතිං මොකුත් නැතුව ඉදලා නහය කට අත ගානවට වඩා ඔහොම එකක් වත් දාගන ඉන්න එක වටිනවා.
     
    ඉන්ඩස්ට්‍රියල් ඩස්ට් මාස්ක්, Cycling මාස්ක් දෙකත් සර්ජිකල් මාස්ක් එක තරම්ම ඉෆෙක්ටිව් බන් ඉතින් ඔක්සිපියුරා එකක් දැම්මත් සර්ජිකල් මාස්ක් එකක් දැම්ම වගේම තමා

    https://smartairfilters.com/en/blog/coronavirus-pollution-masks-n95-surgical-mask/