ධරණි නාට්‍ය හා ශ්‍රී ලාංකීය ස්වපීඩක මානසිකත්වය
මෙච්චර කාලයක් අපි දෙරන නාට්‍ය වලට බැන බැන හිටියානෙ.අද අපි මේ ජඩ නාට්‍ය අතරිනුත් පහත්ම නාට්‍යක් වෙන ධරණි ගැන කථා කරමු.නමුත් අද මම මේ කියන්න යන්නෙ නාට්‍යට හිනා වෙන කථාවක් නම් නෙමෙය්.මේ නාට්‍ය පිටුපස තියන වහල් සමාජය ගැනය්. ඒ නිසා කරුනාකර
දාන්න කලින් මේ විස්තර්ය හොදින් කියවලා ඉන්න.
මේ නාට්‍ය මම මුලින්ම දැක්කෙ YouTube ලිස්ට් එකේ පහලට යන කොට ඉහල ගාණක් views තියන නාට්‍යයක් විදියට. මම කොටසක් දෙකක් බැලුවා. මුලින්ම මම දැක්කෙ තරුණ ගෑනු දෙන්නෙක් පොඩි පොඩි හේතු වලට පිරිමින්ට බිම දාගෙන ගුටි බැට දෙන දර්ශනයන්. කොටස් කීපයක් බැලුවත් මට මීට වඩා වැඩි දර්ශනයක් බලන්න බැරිවුනා. ඒ එක්කම මේ නාට්‍යත් දෙරන අනිත් නාට්‍ය වගේම තනි බොරුකාර ජාතිවාදී ලේබලෙන් හදල තිබුනා.අපි ගොඩක් දෙනෙක් කුඩා කාලෙ ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂකවරයගෙ දඩුබස්නමානය හා අකාල සන්ධ්‍යා වගේම වෙද හාමිනේ වැනි නාට්‍ය බැලුවෙ පිස්සූවෙන් වගේ නේද? ඒ නාට්‍ය ගොඩක් මහන්සි වෙලා සමීක්ශන පරීක්ශන වගේම අංගම් සටන් කළාව ගැන ගොඩක් හදාරලා හදපු නාට්‍ය බවට ආයෙ අයෙත් කියන්න අවශ්‍ය නෑනෙ.නමුත් මේ ධරණි නාට්‍ය නම් නිළියන්ගෙ ඇග ඇරෙන්න වෙන කිසිම දෙයක් පෙන්වුයේ(ඒ වගේම ඒ ඇග දිහා බලපු පිරිමින්ටත් මේ ගෑනුන්ගෙන් හොදට ගුටි කන්නත් වුනා) නෑ.ඒ වගේම මේ සටන් කළා ගැන කිසිම දෙයක් හදාරපු බවකුත් කොහෙත්ම පෙනුනේ නෑ.
හරි දැන් මම කාරණාවට කෙලින්ම බහින්නම්. මට පිස්සු කියලා හිතන්න එපා. නමුත් මේ නාට්‍ය පෙන්වීමේ මූලික පරමාර්තය මනෝ විශ්ලේෂණයට සම්බන්දය්.මේ කියවන අයට මේ ගැන ඕන නම් හොයන්නත් පුලුවන් google ගිහින්. මේ ලෝකෙ ලිංගික තෘප්තිය 2 වර්ගයකට හොයන මිනිස්සු ඉන්නවා. එක වර්ගයක් තමය් sadistic කියන්නේ. මේ වර්ගය තමුන්ගේ ලිංගික සහකාරයාට නැති නම් සහකාරියට විවිද වධ හිංසා කර්මින් ලිංගික තෘප්තියක් ලබනවා. අනෙක් වර්ගය (masochistic)තමුන්ගේ ලිංගික සහකර්/සහකාරියගේන් වධ වේදනා වලට ලක්වෙලා ලිංගික තෘපිතියක් ලබනවා. මේ පළමු වර්ගය හා දෙවන වර්ගයම ලිංගික සංකූලතා නැත්නම් විපරිතාවන්(perversions)කියලා සිග්මන් ෆ්‍රොය්ඩ් හදුන්වනවා. නමුත් මේ පළමු වර්ගය(sadistic)සමාජයේ කිසිදු බයක් සැකක් නැතුව හැසිරෙනවා. ඔවුන් තමුන්ගේ ලිංගික අනන්්‍යතාවය බොහෝම ආඩම්බරෙ සමජෙ කියනවා.(අවාසනාවකට වගේ අද පිරිමි සමාජය තමුන් ගෑනු සොඩුන් කියල ප්‍රචාරය කරන එක බොහොම වීරකමක් විදියට සලකනවා.)නමුත් මේ දෙවෙනි කුලකයට(masochistic)එහෙම කැපී පෙනෙමින් තම ලිංගික අනන්‍යතාවය ප්‍රකාශ කරන්න බැහැ.(හරියට සමලිගිකත්වය වගේ)තමුන් ගැහැනියක්ගෙන් වද වේදනා විදින්න කැමතිය් කීවොත් කවරුත් ඔවුනට හිනා වේවි. නමුත් ඔවුන්ටත් තම ලිංගික අවශ්‍යතාවය දැඩිව දැනෙනවා.මෙතෙන්දී තමය් දෙරන වසල නාලිකාව කරලියට එන්නේ.ඉතින් මේ වගේ helpless පිරිමින්ට ලිංගික උත්තේජනයක් දෙන නාට්‍යයක් මෙතන හැදෙනවා. නමුත් අවාසනාවට මෙතන දෙරන නාලිකාව බාල ගණයේ අසභය දර්ශන සමාගමක තත්වයට වැටිලා මේ නිල් නාට්‍ය ගණයේ නාට්‍යයක හදනවා. ඉන්පසු පරපීඩක ගෑනු දෙන්නෙක් ලිංගික බෙලහීන්නතාවෙන් යුක්ත පිරිමින්ට පා පහරවල් හා කම්මුල් පහර දෙමින් මේ ලිංගිකත්වය භාවිත කරනවා. මෙතනදී දෙරන බාල ලිංගික තෘපිතියක් සපයනවා විතරක් නෙම්ය්. ගැහනිය ලිංගික භාන්ඩයක් බවටත් පත් කරනවා. නමුත් අවාසනාවට මේක කාටවත් පේන්නෙ නෑ.මොකද මේ නාට්‍යය ව්‍යාජ ස්ත්‍රීවාදී හා මුහුනුවරිනුත් ජාතිවාදී මුහුනුවරිනුත් පෙනෙන නිසා.ඉතින් ඇතැම් විට මේ ලිංගික තෘප්තිය ලබන අසරන පිරිමින් ඔවුන්ගේ අඹු දරුවන් සමගම මෙය බලනවා.නමුත් ඔවුන් දන්නේ නැහැ ඔවුන්ගේ ස්වාමි පුරුශයන් ඇතැම් විට පියවරුන් මෙය්න් ලිංගික තෘප්තියක් ලබන බව. ඒ අතින් බලන කොට මේ නාලිකාව මුලු රටේම ඇස් වහලා මුලු ප්‍රේක්ශකයාම වහල් බාවයට ඇද දමනව.හරිම සෝචනීයය් නේද?
පසුව ලියමි: මේ ලිපියෙන් කිසිදු විටක ස්වපීඩක පිරිමියකුට හෝ ගැහැනියකට උපහාස අපහාස කොට නැත.පෞද්ගලිකව මේ ලිපිය ලියන මමත් කියවන ඔබත් ඇතුලු සියලු දෙනාම මේ කුලකවලට අඩු වැඩියෙන් ඇතුලත්ය. මේ ලිපියෙන් එරෙහි වන්නේ රටම ගොනාට අන්දවා ගැහැනිය ලිංගික භාන්ඩයක් කරන් දෙරනේ ජඩ මාධ්‍ය කළාවටය්.කිසිදු ස්වපීඩක මිනිසකුට පමනක් නොව සමලිංගික අයකුට වුවද සිනා නොවන්න. මන්දයත් ඔබට හාස්‍යයක් වුවද එය ඔවුන්ගේ ජීවන අවශ්‍යතාවයක් බැවිනි.ලොව්තුරා බුදුන් වහන්සේ පවා සියලු පෘතජනයෝ උන්මත්තකයෝ යැය් දේශනා කල සේක.

..