patta...
rep+
matath diyan machan
Thanks macho
Rep added!

patta...
rep+
matath diyan machan

Congratulations brother Matath diyan ban
You must spread some Reputation around before giving it to Rummy678 again.
Rep labuna gaman dennam macho
Ela

ඔන්න අද දවස වෙද්දි මම එලකිරි එකට Join වෙලා හරියටම අවුරුදු 9යි.මට හොඳට මතකයි මම මේකෙ අකවුන්ට් එකක් හැදුවෙ ඉස්කෝලෙ 8 වසරෙ වගේ ඉද්දි,
ඒ කාලෙ මේ ෆොරම් එක ගැන මුකුත් දන්නෙ නෑ, සිංදු ඩවුන්ලෝඩ් කරන්න ඇවිල්ල තමයි මේකෙ අකවුන්ට එක හැදුවෙ, ඇත්තටම සුන්දර අතීතයක්
රෙප් පවර් එකත් 16++ වෙලා, අද ඉඳන් කට්ටියටම 16++ ගානෙ සළකන්නම්,
මේකෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා මම, ගොඩක් හොඳ යාලුවො සෙට් වුණා,
එලකිරි!![]()




එලකිරි , උඹ කිව්වොත් කිව්වා ...
ලෙසටම සලකලා 17 කින් හැමෝටම ..!
ජයවේවා පුතී .....!
( ලගදීම 20 වෙයි අනිවා )![]()


Moko bn![]()
![]()



Adata rep iwarai bn rep labuna gaman salakannam mcn



bump
elaz