රෙප් පවර් එක 4 උනා...!!

ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    රෙප් පවර් එක 4 උනා...!!

    41.png


    අද ඉදන් මගේ රෙප් පවර් එක 4ක් උනා... :) :) :) ඇවිල්ලා අදට අවුරුදු 2ක් උනා..:D:D:D මුලින්ම ආවේ සින්දු ඩවුන්ලෝඩ් කරන්න.. අවුරුද්දකට විතර පස්සේ තමයි එලකිරි ෆෝරම් සීන් එක දැනගත්තේ...:P:P:P ගොඩක් නොදැන හිටපු එව්වා එලකිරි ෆෝරම් හරහා දැන ගන්න පුලුවන් උනා...:D:D:D මේ අවුරුදු 2 ඇතුලට මට උදව් කරපු, රෙප් දුන්න, රෙප් කපපු හැමෝටම ගොඩක් ස්තූතියී..:D:D:D:D

    එලකිරියට සදා ජය..!!

    රෙප් පවර් වැඩි වීම නිසා රෙප් දන්සැලක් පැවැත්වීමටද කටයුතු යොදා ඇත.:rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited: