රෙප්

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"

    ඔව් ඔබ හරි සහෝදරයා....

    මම මේ තාක් කල් දුරට කවරදාකවත් මෙහෙම THREAD එකක් දාල නෑ මචන්..
    NInnocent_zpse27555cd.gif

    ඒත් අද මොකදෝ මන්දා හිතට මාර upset..

    රෙප් කපපු එකටමත් නෙමෙයි වෙන්න ඇති..
    N2_zps824534b9.gif
    කෙල්ලත් තරහින්නේ මේ දවස් වල
    N11_zps6b41859f.gif
    N7_zpsd98d63d8.gif

    අම්මෝ...ඕන දෙයක් ගැන කතා කොරපං..කෙල්ලෝ ගැන නම් කතා කොරන්ඩ එපා ඕං... :dull:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    ඔව් ඔබ හරි සහෝදරයා....

    මම මේ තාක් කල් දුරට කවරදාකවත් මෙහෙම THREAD එකක් දාල නෑ මචන්..
    NInnocent_zpse27555cd.gif

    ඒත් අද මොකදෝ මන්දා හිතට මාර upset..

    රෙප් කපපු එකටමත් නෙමෙයි වෙන්න ඇති..
    N2_zps824534b9.gif
    කෙල්ලත් තරහින්නේ මේ දවස් වල
    N11_zps6b41859f.gif
    N7_zpsd98d63d8.gif

    aha onna kollo balala panna mallen eliyata:P
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    මම එළකිරියේ හැම සාමාජිකයෙක්ගෙන්ම සමාව අයදිනවා....
    NEmbarassed_zps9aa5379e.gif

    මම රෙප් හිගාකෑවෙ නෑ බන්.. උන දේ කිවුවෙ.. මම කූල් එකේ joke එකක් හරි නෙත්නම් වැදගත් Thread එකක් හරි post කරලා කාටවත් කරදරයක් නැතුව comment එකකින්වත් කාගෙවත් හිත රිදවන්නෙ නැතුව හිටියේ...අවුලක් නෑ..
    NFreezing_zps02a0e863.gif

    Sry again
    මචන්ලා මේ Thread එකට Reply කරන්න එපා..ඔනේ නෑනෙ ද??
    එහෙන්ම් මම ගියා..

    N12_zps52a31375.gif
    NBragging_zpsbd64151a.gif
    N1_zpsdcbbc9c7.gif
     
    අහවල් එකකටද උබ සමාව ඉල්ලන්නේ :angry: අනේ උබත් නං :oo:
    අනේ මේකේ ඉන්න උන් රෝස මල්..උන්ගේ හිත් රිදෙයි කියලද උබ හිතන්නේ උබ මෙහෙම නූලක් දැම්මයි කියලා :dull: