රෙපෙයාර් හොරු.......

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මං දන්න කෙනෙක් එයාගෙ iPhone එකේ ආපු green screen ප්‍රශ්නෙට phone එක රෙපෙයාර් කරගන්න MobiLink apple care center කියන කොලබ තියෙන තැනට ගිහින් තියෙනවා. යන්න කලින් කෝල් කරාම කියලා රුපියල් 20000 යනවා කියලා. ගියාට පස්සෙ කියලා රුපියල් 25000ක් යනවා වොරන්ටි දෙන්නෙ නෑ ආපහු කැඩෙනවා ඒ නිසා රුපියල් 45000ක් දීලා ඔරිජිනල් ඩිස්ප්ලේ දාගන්න කියලා. ඒ මනුස්සයා ලග එච්චරයි මුදලක් නැති නිසා රුපියල් 25000ට කරන රිබන් රෙපෙයාර් එක කරන්න කියලා. එතකොට මේ මනුස්සයට අනං මනං කියලා සවුත්තු විදියට කතා කරලා. තව කියලා 25000 රිබන් එක හැදුවම සතියෙන් දෙකෙන් කැඩෙනවා අනං මනං කියලා. කට්ටිය මේ වගේ තැන් වලින් ෆෝන් හදන්න යනවනම් ප්‍රවේසමෙන්.








    .
    ------ Post added on Jun 13, 2024 at 7:27 AM
     
    Last edited: