රොට්වයලර් පැටියෙක් ගැන ප්‍රශ්න ටිකක්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රොට්වයලර් පැටියෙක් ගැන ප්‍රශ්න ටිකක්

    මචං රොට්වයලර් පැටියෙක් ඉන්නවා අල්ලපු ගෙදර.. එයාල රට බල්ලො හදල නෑ මීට කලින්..
    දැනට හැමදාම නාවනවා මු සබන් දාල.. :nerd::baffled:
    පැටියට මාසයයි වයස.. පට්ටම ලස්සනයි බලු පැටියා :love::love::love:
    පොඩි ප්‍රශ්න ටිකක් තියනව.. උත්තර දෙන්න රට බල්ලො ගැන විශේශජ්යයො..

    මූව දවස ගානේ නෑව්වට කමක් නැද්ද ?
    නෙට්1 සර්ච් කලාම ආව මාසෙකට පාරක් නවන්න කියල. එහෙම හරි යන් නෑනෙ ?
    (කියන්න දවස් කියකට පාරක්ද නාවන්න ඕන ? එලියෙ මිදුලෙ යන්නේ නෑ පොර. ඇතුලෙ ඉන්නේ..)

    ගමේ ගොඩේ සබන් ගෑවට අවුලක් නෑ නේද ?

    තව විශේශයෙන් සැලකිලිමත් වෙන්න ඕන දේවල් තියනවා නම් කියන්න පින්වතුනි..:(

    තව ප්‍රශ්නයක් new

    මචං මූ හැමතැනම කක්ක දානවා.. එක තැනකට කක්ක දාන්න පුරුදු කරගන්න ක්‍රමයක් නැද්ද විශේෂ ක්‍රමයක් ? දන්නෙ නැති නිසා අහන්නෙ...

    akilar25 සහෝදරයේ රොට්වයලර් ඔෆිශියල් ත්‍රෙඩ්1 හම්බූනා... අප්ඩේට් කරන්න එප මේ ත්‍රෙඩ්1 යාලුවනෙ..
    :)
     
    Last edited:
    • Like
    Reactions: wqe123

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,181
    1,772
    113
    මූව දවස ගානේ නෑව්වට කමක් නැද්ද ? hari yane naa unge ange oil ekka have eka yanawa hamadama wash kalama

    ගමේ ගොඩේ සබන් ගෑවට අවුලක් නෑ නේද ? Dog shampoo have kade

    lokuma dee ticks lagen parisan karaganna eka
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මූව දවස ගානේ නෑව්වට කමක් නැද්ද ? hari yane naa unge ange oil ekka have eka yanawa hamadama wash kalama

    ගමේ ගොඩේ සබන් ගෑවට අවුලක් නෑ නේද ? Dog shampoo have kade

    lokuma dee ticks lagen parisan karaganna eka

    හරි බොහොම ස්තුතියි... ඒකනේ. හැමදාම නවන එක හොද නෑ කියල මටත් හිතුනා..
    රෙප් ඇඩඩ්
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,472
    1,033
    113
    KANDY
    daily nawanda epa ban, eka hoda na.
    Api gana saban unath godak ewa aulak na. Dog Shampoo/Soap uth thiyanawa.
    masetkata parak hari sathi 3kata parak hari nawanawanam athi.
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,181
    1,772
    113

    හරි බොහොම ස්තුතියි... ඒකනේ. හැමදාම නවන එක හොද නෑ කියල මටත් හිතුනා..
    රෙප් ඇඩඩ්

    ela ela thanks :)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁

    දවස ගානේ නාවන්න එපා උන්ගේ ඇගේ තියන ඔයිලි ගතිය ගියාම එක එක ෆන්ගස් එන්න බලනවලු

    සතියකට සැරයක් ශ්පේ කියනවා, brush කරාම ඇතිලු

    ටයිල් එකේ නම් ඇවිද්දවන්න එපා කියනවා උගේ කකුල් ඇද වෙනවා කියල :yes::yes:
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    දවස ගානේ නාවන්න එපා උන්ගේ ඇගේ තියන ඔයිලි ගතිය ගියාම එක එක ෆන්ගස් එන්න බලනවලු

    සතියකට සැරයක් ශ්පේ කියනවා, brush කරාම ඇතිලු

    ටයිල් එකේ නම් ඇවිද්දවන්න එපා කියනවා උගේ කකුල් ඇද වෙනවා කියල :yes::yes:

    Thank you very much
    මචං මූ හැමතැනම කක්ක දානවා.. එක තැනකට කක්ක දාන්න පුරුදු කරගන්න ක්‍රමයක් නැද්ද විශේෂ ක්‍රමයක් ? දන්නෙ නැති නිසා අහන්නෙ...
     
    • Like
    Reactions: Executer

    channamoney

    Active member
  • Jun 27, 2010
    351
    106
    43
    Heat eka wadinam unta wathura ona. ehema unoth besamakata wathura dala dunnama un bahala innawa. inne sithala pathakanam sathiyakta eka parak nawwama hodatama athi.

    mama machan anuradapura godak dawas walata rasnei a hinda hamadama wathurata bassanawa habai age thetha thiyanna hoda na. hodata welawanna ona. mokada heat eka wadi unoth ita wada loku leda anawa.

    dog shampoo witharak use karanna. natham beby saban.
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Heat eka wadinam unta wathura ona. ehema unoth besamakata wathura dala dunnama un bahala innawa. inne sithala pathakanam sathiyakta eka parak nawwama hodatama athi.

    mama machan anuradapura godak dawas walata rasnei a hinda hamadama wathurata bassanawa habai age thetha thiyanna hoda na. hodata welawanna ona. mokada heat eka wadi unoth ita wada loku leda anawa.

    dog shampoo witharak use karanna. natham beby saban.

    හරි මචං.. තැන්ක් යූ..

    අඩේ මේ ඉන්නේ රජා වගේ.. මරු..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Akila25 ත්‍රෙඩ් එකක් ම දාල තියෙනවා රොට් ලා ගැන..පොඩ්ඩක් හොයලා බලන්න..නැත්නම් එයාගෙන් අහන්න.....
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    daily nawannepa ban, okawa train karapan youtube videos athi
    akilayata pm ekak dapan, u thama specialist, rot ekk nam aniwa train karapan, naththam loku weddi control nathi wenawa loweth.

    hari mchn utube thiynwa videos.. ehema try krannam...
    A-K-I-L-A meyaada ? tharaha nathuwa poddak profile link1 ewanwada akilage.. :):)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    Thank you very much
    මචං මූ හැමතැනම කක්ක දානවා.. එක තැනකට කක්ක දාන්න පුරුදු කරගන්න ක්‍රමයක් නැද්ද විශේෂ ක්‍රමයක් ? දන්නෙ නැති නිසා අහන්නෙ...

    මාස තුන හතරක් යනකල් ඔහොමලු බන් :baffled::baffled: ගේ ඇතුලෙම තමයිලු ඊට පස්සේ මු එලියට පුරුදු වෙනවා ;)

    කෑම දුන්නට පස්සේ පොඩ්ඩක් එලියට එක්කන් ගියා නම් හරි කියනවා :yes::yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Akila25 ත්‍රෙඩ් එකක් ම දාල තියෙනවා රොට් ලා ගැන..පොඩ්ඩක් හොයලා බලන්න..නැත්නම් එයාගෙන් අහන්න.....

    :shocked::shocked:

    සාර මිස් බොහොම ස්තුතිය්.. ත්‍රේඩ්1 හොයාගත්තා. රෙප්+++

    You have given out too much Reputation in the last 24 hours, try again later. :(
    heta dennamko
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    මාස තුන හතරක් යනකල් ඔහොමලු බන් :baffled::baffled: ගේ ඇතුලෙම තමයිලු ඊට පස්සේ මු එලියට පුරුදු වෙනවා ;)

    කෑම දුන්නට පස්සේ පොඩ්ඩක් එලියට එක්කන් ගියා නම් හරි කියනවා :yes::yes:

    ela mchn ela....thanks :)