රොට්වයලර් පැටියෙක් ගැන ප්රශ්න ටිකක්
akilar25 සහෝදරයේ රොට්වයලර් ඔෆිශියල් ත්රෙඩ්1 හම්බූනා... අප්ඩේට් කරන්න එප මේ ත්රෙඩ්1 යාලුවනෙ.. 
මචං රොට්වයලර් පැටියෙක් ඉන්නවා අල්ලපු ගෙදර.. එයාල රට බල්ලො හදල නෑ මීට කලින්..
දැනට හැමදාම නාවනවා මු සබන් දාල..
පැටියට මාසයයි වයස.. පට්ටම ලස්සනයි බලු පැටියා

පොඩි ප්රශ්න ටිකක් තියනව.. උත්තර දෙන්න රට බල්ලො ගැන විශේශජ්යයො..
මූව දවස ගානේ නෑව්වට කමක් නැද්ද ?
නෙට්1 සර්ච් කලාම ආව මාසෙකට පාරක් නවන්න කියල. එහෙම හරි යන් නෑනෙ ?
(කියන්න දවස් කියකට පාරක්ද නාවන්න ඕන ? එලියෙ මිදුලෙ යන්නේ නෑ පොර. ඇතුලෙ ඉන්නේ..)
ගමේ ගොඩේ සබන් ගෑවට අවුලක් නෑ නේද ?
තව විශේශයෙන් සැලකිලිමත් වෙන්න ඕන දේවල් තියනවා නම් කියන්න පින්වතුනි..
තව ප්රශ්නයක් new
මචං මූ හැමතැනම කක්ක දානවා.. එක තැනකට කක්ක දාන්න පුරුදු කරගන්න ක්රමයක් නැද්ද විශේෂ ක්රමයක් ? දන්නෙ නැති නිසා අහන්නෙ...

Last edited: