රොස්වෙල් හි අභිරහස.....

Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    රොස්වෙල් හි අභිරහස.....

    මචන්ලා ත්‍රේඩ් එක දන්නේ FB එකේ දැකපු පොස්ට් එකක් නිසා
    මේ කියන පිටසක්වලය පරිෂා කරන වීඩියෝ එකත් මම පහලින් දැන්නම්
    දන්නා කෙනෙක් කියපල්ලකෝ මේ ජීවියා ට මොකද කරේ කියලා බලපල්ලකො ඇමරිකාව කොච්චර රහස් ගොඩක් හන්ගන් එන්නවද කියලා

    1.
    14040086_1405752496107348_7488155709333376193_n.jpg


    2.
    13920607_1405752512774013_4612535139559490376_n.jpg


    3.
    13900196_1405752686107329_2738773613241129992_n.jpg


    4.
    13912496_1405752736107324_6036015816162274910_n.jpg


    5.
    13900195_1405752769440654_1413530617666457433_n.jpg


    6.
    13962515_1405753019440629_6053056351549232607_n.jpg


    7.
    13939579_1405753066107291_2230251050163319217_n.jpg


    8.
    13932822_1405753106107287_7729074082411549180_n.jpg


    9.
    13932822_1405753106107287_7729074082411549180_n.jpg


    10.
    13920968_1405753482773916_3036075152553398068_n.jpg


    11.
    13939487_1405753469440584_621614001382903185_n.jpg


    12.
    13906656_1405753562773908_1565535854079537724_n.jpg


    13.
    13938462_1405753739440557_1625804914408584647_n.jpg


    14.
    14051703_1405753719440559_295661150682662861_n.jpg






     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇමරිකා වලට යුධ ශක්තිය ලැබුනේ පිටසක්වල සම්බන්දතා වලින් කියලා මතයක් තියනවා.
    රොස්වෙල් සීන් එකෙන් හම්බුනු ජීවියා තාම ඉන්නවාලු ඒරියා 51 එකේ.
    ඒ ජිවියාව හිරකරන් වැඩ ගන්න සීන් එකක් තියනවලු.
    ඇත්ත බොරු දන්නේ නෑ.
     
    • Like
    Reactions: Vidu89

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    ඇමරිකා වලට යුධ ශක්තිය ලැබුනේ පිටසක්වල සම්බන්දතා වලින් කියලා මතයක් තියනවා.
    රොස්වෙල් සීන් එකෙන් හම්බුනු ජීවියා තාම ඉන්නවාලු ඒරියා 51 එකේ.
    ඒ ජිවියාව හිරකරන් වැඩ ගන්න සීන් එකක් තියනවලු.
    ඇත්ත බොරු දන්නේ නෑ.
    ඔය කියන පිටසක්වලයා මැරිලා නේද බන් ඔය උ නේද කපන්නේ
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔය ඇමරිකන් කැරියෝන්ගේ තියෙන්නෙ සෙරම පච බන් අර රුසියන් කාරයොන්ටයි, උතුරු කොරියාවට්යි පේන්න තමා ඔකුන් ඔය ලොකු වැඩ කරනව වගේ පෙන්නන්නේ, හදට ගිය එකේ ඉදන් ඔවුන් බොරු කෙරුවේ, ඔකත් ඉතින් ඒ කාලෙම සිද්ද උන එකක්නේ......!!!​
    :confused::confused:
     

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    උඹ හිතනවද මචන් ඔය සිරා සීන් එකක් කියල.
    අනේ මන්ද බන් මම ටිකක් විස්වාස කරනවා.විස්වාස කරන්න සාදක තියනවනේ බන්
     

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63

    උබට බැරිද බන් අපිට ටිකක් කියල දෙන්න.මම ඕක හොයල කියෙව්වත් හරියට තේරෙන එකක් නැ :P
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,661
    28,697
    113
    monada ewala thiyenne kiyala kiyapanko ban

    Un oka boru kiyanna bari widiyata oppu karanawa oka 100% true siddiyak kiyala.

    Oka una kaale okata sambanda una high ranking US government/military officials lage sakki ekka prove karanne.
     
    Last edited:

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    bump. Oya kathawa nam aththa kiyala thama piliganne. namuthu oya photos nam aththa wenna ba. Roswell scene aka nisa thama AREA 51 aka patan gaththe kiyala thama minissu kiyanne.

    Area 51 ake athule Alien technology test karanawalu. Weapon and un ge ships wage awa. Ubala X-Files aluth series aka baluwa nam dakinna athi, un drama eke wage shape ake owa okkoma kiyanawa :yes:

    Godak minissu hithan enne AREA 51 kiyanne US Air Force base akak kiyala. A unata US President ta wath ake samahara than walata yanna permission na. :sorry: Kotin ma kiyanawa nam google maps wala wath ubata Area 51 facility aka pennanne na :oo:

    Nevada yanne godak minissu alien scene balanna thama.