රොහාන් පල්ලේවත්ත

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113

    අම්මෝ ඒම විස්වාස කරල වෙන්න ඇති පහුගිය අවුරුදු 70ටම ආණ්ඩු පත් කරේ . පුදුම විදියට විශ්වාස කරපු වැඩ කරල දීලනේ අපිට තියෙන්නේ නිහාල්, ආයේ කියල වැඩක් නෑ බන් .

    70 tama path unu andu walin chaterma eka ponna pambaya ,me wage gu anduwak jiwithetma dakla neha,e nisa apahu nam umba kohoma kiwwath pambayage sanuhare ekek nam onama neha,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,897
    40,673
    113
    :rofl::rofl::rofl: ඒ උනාට 2010 ෆොන්සේකට නේද කඩේ ගියෙ..මූ යකෝ කටුස්සෙක්නෙ පටස්ගාල පාට වෙනස් කරනව..2025 වගේ වෙද්දි කියයි 2005 2010 2015 ඔක්කොම මැතිවරන වලදි දුන්නෙ මහින්දට කියල.. :P:P:P

    E kale yudde iwara una kale. Mahindage kiyanna tharam loku waradak thibbeth na. E nisa mahindata chande nodenna hethuwak naha. E dawas wala sfwa awashyathawayak thibbe na mokada mahindage awlak thibbe nahane. Ekane sf laksha 20kin da kohe parada une.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    වැඩක් ඇති දේවල් කියනව කියුවෙ..මුලු ණය දවසින් ගෙවනව වගේ කතාද..ආර්තික ඔස්තාර්ටත් මුලු ණය දවසින් ගෙවා ගන්ඩ බැරුව , ගෙදර ඉන්න බල්ලටත් බදු ගගහ දගලන එකේ., ඔය තට්ටය කොහොම ගෙවන්ඩද බන්.. :lol::lol::lol:
    ube maha ekai dan ekai naya gaththa ganillata aathma7k wath gewanna wei neda
     
    gonfun

    Well-known member
  • Apr 27, 2018
    397
    250
    63
    වැඩක් ඇති දේවල් කියනව කියුවෙ..මුලු ණය දවසින් ගෙවනව වගේ කතාද..ආර්තික ඔස්තාර්ටත් මුලු ණය දවසින් ගෙවා ගන්ඩ බැරුව , ගෙදර ඉන්න බල්ලටත් බදු ගගහ දගලන එකේ., ඔය තට්ටය කොහොම ගෙවන්ඩද බන්.. :lol::lol::lol:

    පොන්න වේසිගෙ පුතෙක් නේද බන්. උබ වගේ...:lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔයා මෙයා කර කතා අහන්නේ නැතුව කතා මේ වගේකියලා uඋපක්පනය කරලා මේක ලියපු බවක් පෙනියනවා. අනිත් දෙශ්පාලකටින්ගේ කතාවල කියන්නේ කරන ක්‍රමය නැතුව බලාපොරොත්තු වෙන් අවසාන ප්‍රහිඵලය වුනාට මෙතුමා කරන කතාවල තියෙන්නේ අවසාන ප්‍රතිඵලයට යන aආකාරය. මේ වගේ ටොල්ක්ස් දෙන්න නම් වෙන කිසි හේශපාලකයෙකුට බැරිවෙලා තියෙනවා
    Video කීපයක්ම බැලුව, සාමාන්‍යයෙන් මෙයා publish කරපු හැම එකක්ම වගේ බැලුව. කියන දේවල් වල ඇත්තක් තියෙනවා මචං එක පයින් ආයේ දෙකක් නැහැ එකේ. හෙන ගහන ඇත්ත කියන්නේ. ආර්ථික විසඳුම් ඕව තමයි ඕන. නමුත් වැඩේ තියෙන්නේ බන් කියන්නේ චන්දෙ ට කලින් නේ බන් එකනේ ප්‍රශ්නේ. ඉතින් කට වචනේ විශ්වාස කරනවා ඇරෙන්න වෙන මිනිස්සුන්ට කිසිම ඔප්ෂන් එකක් නැහැ කියන එකයි අවාසනාවන්ත කාරණය. මොකද හරියට කතා කලේ නැතිනම් මිනිස්සුන්ගෙන් චන්ද ගන්න බැහැ. ඒක ඌ වගේම අපිත් උබත් දන්නව නේද? එකනේ මේකේ point එක? මොකද හැම දෙස්පාලුවම චන්දෙට කලින් මිනිස්සුන්ගේ හදවත් වලට බලාපොරොත්තු දෙන්න දක්ෂ වෙන්න ඕන, එතකොට තමයි ගොඩ යන්නේ. මේ රටේ වැඩිපුරම ඉන්නේ ජනතාව "Emotional හරක්" නිසා උන්ගේ හිත එක හොදටම Play එක දෙන එකා තමයි චන්දෙන් දිනන්නේ. මොකද ගොඩක් එවුන් ට තේරෙන්නේ නැහැ මේ කතාවේ පොයින්ට් එක තමන්ගේ චන්දෙ ලබාගන්න කරන මාකටිං එක කියල, ඒක කතා කරන එකා වගේම අහන එකත් තේරුම් ගන්න ඕන.

    මෙයාගේ බිස්නස් වැඩ ගැන කතා කරලා තමයි මෙයා මිනිස්සුන් ව නම්මගන්නේ Plan එක දැනට පෙන කැම්පේන් වල. මෙයා මේ වගේ සාකච්චා වලට එනකොට කියන්න ඕන කරුණු හරියටම තිතට Pre Plan කරගෙන තමයි එන්නේ. Talk එක දෙන විදිහට ගොඩක් මිනිස්සුන්ව අල්ලයි. නමුත් අවසානය යකා කොච්චර කළු ද කියල කල් තියා හොයාගන්න ක්‍රමයක් නැති එක අවාසනාව.
    වැඩිය ඕන නැහැ උබෙම පොස්ට් එකේ මේ ටික අරගෙන බලපන්,
    අනිත් දෙශ්පාලකටින්ගේ කතාවල කියන්නේ කරන ක්‍රමය නැතුව බලාපොරොත්තු වෙන් අවසාන ප්‍රහිඵලය වුනාට මෙතුමා කරන කතාවල තියෙන්නේ අවසාන ප්‍රතිඵලයට යන aආකාරය

    මේක තමයි මම කිව්වේ Pre Plan කරලා කියල, දැන් අතීතයේ ජනාදිපතිවරණවල් වල දීපු ඒවා අපහු දෙන්න බැහැ කියල කොහොමත් දන්නව දේශපාලුවෝ. ඉතින් අලුත් බෝල බස්සන්න ඕන කියල එයාලට ඒක තේරෙනවා. චන්දෙ දිනන්න හරියට ට්‍රයි කරන එකා ජල්තරේ උපරිම ගැහුවොත් තමයි දිනන්නේ. එතකොට එයා බබෙක් නෙමෙයි එකම බණේ ආයේ ආයේ ගහන්න.

    ඉස්සර රනිල් කිව්වා ගොවියන් ට චුයින්ගම් දෙනවා අරව මේවා ඕවා අහල මිනිසු චන්දෙ දුන්න කාලයක් තිබ්බත් ඒකම කියනකොට දෙන්නේ නෑනේ?

    මහින්ද යුද්දේ මාකට් කරාට එකෙන් ගන්න පුළුවන් චන්ද ටිකක් තිබ්බට ආයේ ආයේ යුද්දේ ගැන කිව්වම මිනිස්සුන්ට ඒක හරි ගියේ නෑනේ, ඉතින් UNP එකත් මිනිස්සුන්ට රාජකීය බෝල ටිකක් පොටෝෂොප් කරලා ගැහුව. දැන් ඒකම ආපහු ගහන්න බැහැනේ.. එහෙම තමයි බන් ස්ට්‍රටජී එක වෙනස් කරනව ජනතාවගේ Mind එක Play කරද්දී Moves දෙක තුනක් ඉස්සරහින් හිතුවේ නැතිනම් දිනන්න අමාරුයි.. අපි ඉතින් බලමු ඉස්සරහට මොනාද වෙන්නේ කියල. තව කල් තියෙනවනේ මෙයාට..
    මොනවා උනත් ජනතාව හොදට මොලේ කල්පනා කරලා මේ පාර චන්දෙ දුන්නොත් හොඳයි ඉදිරි කාලයේ වෙන දේවල් ගැන සිහියෙන් තේරුම් අරගෙන.

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මේ වගේ ටෝක් එකක් ඔය ඉන්න 225 එක ගල් මූසලයෙකුට බෑ. එකෙක් දාපන් ඔය වගේ පෑලෑන් ගැන කතා කරපු. අවුරුදු 70 දැන් එකෙක් ඔය වගේ කතාවක් නිකන් කියල තියන්වද ? තව කල් තියනවා හොදට හිතපල්ලා

    උබ හරි මචං අපේ අවුන්ගේ වහල් මානසිකත්වය හදාගන්න ලේසි නැ බන්, වෙනසක් කරන්න වෙනස් වෙන්න අපේ අවුන් බයයි අපේ අවුන්ට ඕන කුණු වලේ වැටිලා ළමයි එක්ක හැමදාම විදවන්න
    හරක් වගේ ඔහේ පස්සේ යන්න තමා ඕන
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උබ හරි මචං අපේ අවුන්ගේ වහල් මානසිකත්වය හදාගන්න ලේසි නැ බන්, වෙනසක් කරන්න වෙනස් වෙන්න අපේ අවුන් බයයි අපේ අවුන්ට ඕන කුණු වලේ වැටිලා ළමයි එක්ක හැමදාම විදවන්න
    හරක් වගේ ඔහේ පස්සේ යන්න තමා ඕන

    වහල්ලු වෙනස් කරන්න අමාරුයි කියල ඌත් දන්නව. පාවෙන ඒවා තමයි ගොඩක් ටාගට් එක. දැන් මේ වෙලා තියෙන වෙනස උනේ වහල්ලු හින්ද නෙමෙයි. හැබැයි වෙනස උනේ මොලේ තියෙන මිනිස්සු නිසාත් නෙමෙයි කියල තේරෙනවනෙ?

    මෙහෙම මිනිස්සු එන්න ඕන. අනික් එවුන්ට කම්පෙටිෂන් එක දෙන්න ඕන. ඒක හොද දෙයක්.

    Last edited:

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    Video කීපයක්ම බැලුව, සාමාන්‍යයෙන් මෙයා publish කරපු හැම එකක්ම වගේ බැලුව. කියන දේවල් වල ඇත්තක් තියෙනවා මචං එක පයින් ආයේ දෙකක් නැහැ එකේ. හෙන ගහන ඇත්ත කියන්නේ. ආර්ථික විසඳුම් ඕව තමයි ඕන. නමුත් වැඩේ තියෙන්නේ බන් කියන්නේ චන්දෙ ට කලින් නේ බන් එකනේ ප්‍රශ්නේ. ඉතින් කට වචනේ විශ්වාස කරනවා ඇරෙන්න වෙන මිනිස්සුන්ට කිසිම ඔප්ෂන් එකක් නැහැ කියන එකයි අවාසනාවන්ත කාරණය. මොකද හරියට කතා කලේ නැතිනම් මිනිස්සුන්ගෙන් චන්ද ගන්න බැහැ. ඒක ඌ වගේම අපිත් උබත් දන්නව නේද? එකනේ මේකේ point එක? මොකද හැම දෙස්පාලුවම චන්දෙට කලින් මිනිස්සුන්ගේ හදවත් වලට බලාපොරොත්තු දෙන්න දක්ෂ වෙන්න ඕන, එතකොට තමයි ගොඩ යන්නේ. මේ රටේ වැඩිපුරම ඉන්නේ ජනතාව "Emotional හරක්" නිසා උන්ගේ හිත එක හොදටම Play එක දෙන එකා තමයි චන්දෙන් දිනන්නේ. මොකද ගොඩක් එවුන් ට තේරෙන්නේ නැහැ මේ කතාවේ පොයින්ට් එක තමන්ගේ චන්දෙ ලබාගන්න කරන මාකටිං එක කියල, ඒක කතා කරන එකා වගේම අහන එකත් තේරුම් ගන්න ඕන.

    මෙයාගේ බිස්නස් වැඩ ගැන කතා කරලා තමයි මෙයා මිනිස්සුන් ව නම්මගන්නේ Plan එක දැනට පෙන කැම්පේන් වල. මෙයා මේ වගේ සාකච්චා වලට එනකොට කියන්න ඕන කරුණු හරියටම තිතට Pre Plan කරගෙන තමයි එන්නේ. Talk එක දෙන විදිහට ගොඩක් මිනිස්සුන්ව අල්ලයි. නමුත් අවසානය යකා කොච්චර කළු ද කියල කල් තියා හොයාගන්න ක්‍රමයක් නැති එක අවාසනාව.
    වැඩිය ඕන නැහැ උබෙම පොස්ට් එකේ මේ ටික අරගෙන බලපන්,

    මේක තමයි මම කිව්වේ Pre Plan කරලා කියල, දැන් අතීතයේ ජනාදිපතිවරණවල් වල දීපු ඒවා අපහු දෙන්න බැහැ කියල කොහොමත් දන්නව දේශපාලුවෝ. ඉතින් අලුත් බෝල බස්සන්න ඕන කියල එයාලට ඒක තේරෙනවා. චන්දෙ දිනන්න හරියට ට්‍රයි කරන එකා ජල්තරේ උපරිම ගැහුවොත් තමයි දිනන්නේ. එතකොට එයා බබෙක් නෙමෙයි එකම බණේ ආයේ ආයේ ගහන්න.

    ඉස්සර රනිල් කිව්වා ගොවියන් ට චුයින්ගම් දෙනවා අරව මේවා ඕවා අහල මිනිසු චන්දෙ දුන්න කාලයක් තිබ්බත් ඒකම කියනකොට දෙන්නේ නෑනේ?

    මහින්ද යුද්දේ මාකට් කරාට එකෙන් ගන්න පුළුවන් චන්ද ටිකක් තිබ්බට ආයේ ආයේ යුද්දේ ගැන කිව්වම මිනිස්සුන්ට ඒක හරි ගියේ නෑනේ, ඉතින් UNP එකත් මිනිස්සුන්ට රාජකීය බෝල ටිකක් පොටෝෂොප් කරලා ගැහුව. දැන් ඒකම ආපහු ගහන්න බැහැනේ.. එහෙම තමයි බන් ස්ට්‍රටජී එක වෙනස් කරනව ජනතාවගේ Mind එක Play කරද්දී Moves දෙක තුනක් ඉස්සරහින් හිතුවේ නැතිනම් දිනන්න අමාරුයි.. අපි ඉතින් බලමු ඉස්සරහට මොනාද වෙන්නේ කියල. තව කල් තියෙනවනේ මෙයාට..
    මොනවා උනත් ජනතාව හොදට මොලේ කල්පනා කරලා මේ පාර චන්දෙ දුන්නොත් හොඳයි ඉදිරි කාලයේ වෙන දේවල් ගැන සිහියෙන් තේරුම් අරගෙන.

    යකා මොනා විදිහ උනත් කමක් නැ මු හරි වෙන දැනට දේශපාලනය නොකරන එකෙක් එන්නම ඕන.මොකෙක්ගෙන් හරි මොනා තියරියෙන් හරි
    ඇවිත් කරන්න ඕන එකම දේ දැන් ම වලේ ඉන්න පනුවෝ ටික සුද්ධ කරන එක
    ඔතන සුද්ධ උනා ගමන් ගොඩක් උන්ට පණිවිඩේ යනවා වැඩක් නොකලොත් හොරකමක් කලොත් පත්තු වෙනවා කියලා , කවුරු ගැන ඕනත් ලොකුවට බලාපොරොත්තු තියාගන්න ඕන නැ අ උනාට කොතනකින් හරි පටන් ගන්න ඕන
    නිල් කොළ පවුල් සංගම් වෙනස් වෙන්න කල් හරි මේක හොද වෙනසක් වේවි
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Video කීපයක්ම බැලුව, සාමාන්‍යයෙන් මෙයා publish කරපු හැම එකක්ම වගේ බැලුව. කියන දේවල් වල ඇත්තක් තියෙනවා මචං එක පයින් ආයේ දෙකක් නැහැ එකේ. හෙන ගහන ඇත්ත කියන්නේ. ආර්ථික විසඳුම් ඕව තමයි ඕන. නමුත් වැඩේ තියෙන්නේ බන් කියන්නේ චන්දෙ ට කලින් නේ බන් එකනේ ප්‍රශ්නේ. ඉතින් කට වචනේ විශ්වාස කරනවා ඇරෙන්න වෙන මිනිස්සුන්ට කිසිම ඔප්ෂන් එකක් නැහැ කියන එකයි අවාසනාවන්ත කාරණය. මොකද හරියට කතා කලේ නැතිනම් මිනිස්සුන්ගෙන් චන්ද ගන්න බැහැ. ඒක ඌ වගේම අපිත් උබත් දන්නව නේද? එකනේ මේකේ point එක? මොකද හැම දෙස්පාලුවම චන්දෙට කලින් මිනිස්සුන්ගේ හදවත් වලට බලාපොරොත්තු දෙන්න දක්ෂ වෙන්න ඕන, එතකොට තමයි ගොඩ යන්නේ. මේ රටේ වැඩිපුරම ඉන්නේ ජනතාව "Emotional හරක්" නිසා උන්ගේ හිත එක හොදටම Play එක දෙන එකා තමයි චන්දෙන් දිනන්නේ. මොකද ගොඩක් එවුන් ට තේරෙන්නේ නැහැ මේ කතාවේ පොයින්ට් එක තමන්ගේ චන්දෙ ලබාගන්න කරන මාකටිං එක කියල, ඒක කතා කරන එකා වගේම අහන එකත් තේරුම් ගන්න ඕන.

    මෙයාගේ බිස්නස් වැඩ ගැන කතා කරලා තමයි මෙයා මිනිස්සුන් ව නම්මගන්නේ Plan එක දැනට පෙන කැම්පේන් වල. මෙයා මේ වගේ සාකච්චා වලට එනකොට කියන්න ඕන කරුණු හරියටම තිතට Pre Plan කරගෙන තමයි එන්නේ. Talk එක දෙන විදිහට ගොඩක් මිනිස්සුන්ව අල්ලයි. නමුත් අවසානය යකා කොච්චර කළු ද කියල කල් තියා හොයාගන්න ක්‍රමයක් නැති එක අවාසනාව.
    වැඩිය ඕන නැහැ උබෙම පොස්ට් එකේ මේ ටික අරගෙන බලපන්,

    මේක තමයි මම කිව්වේ Pre Plan කරලා කියල, දැන් අතීතයේ ජනාදිපතිවරණවල් වල දීපු ඒවා අපහු දෙන්න බැහැ කියල කොහොමත් දන්නව දේශපාලුවෝ. ඉතින් අලුත් බෝල බස්සන්න ඕන කියල එයාලට ඒක තේරෙනවා. චන්දෙ දිනන්න හරියට ට්‍රයි කරන එකා ජල්තරේ උපරිම ගැහුවොත් තමයි දිනන්නේ. එතකොට එයා බබෙක් නෙමෙයි එකම බණේ ආයේ ආයේ ගහන්න.

    ඉස්සර රනිල් කිව්වා ගොවියන් ට චුයින්ගම් දෙනවා අරව මේවා ඕවා අහල මිනිසු චන්දෙ දුන්න කාලයක් තිබ්බත් ඒකම කියනකොට දෙන්නේ නෑනේ?

    මහින්ද යුද්දේ මාකට් කරාට එකෙන් ගන්න පුළුවන් චන්ද ටිකක් තිබ්බට ආයේ ආයේ යුද්දේ ගැන කිව්වම මිනිස්සුන්ට ඒක හරි ගියේ නෑනේ, ඉතින් UNP එකත් මිනිස්සුන්ට රාජකීය බෝල ටිකක් පොටෝෂොප් කරලා ගැහුව. දැන් ඒකම ආපහු ගහන්න බැහැනේ.. එහෙම තමයි බන් ස්ට්‍රටජී එක වෙනස් කරනව ජනතාවගේ Mind එක Play කරද්දී Moves දෙක තුනක් ඉස්සරහින් හිතුවේ නැතිනම් දිනන්න අමාරුයි.. අපි ඉතින් බලමු ඉස්සරහට මොනාද වෙන්නේ කියල. තව කල් තියෙනවනේ මෙයාට..
    මොනවා උනත් ජනතාව හොදට මොලේ කල්පනා කරලා මේ පාර චන්දෙ දුන්නොත් හොඳයි ඉදිරි කාලයේ වෙන දේවල් ගැන සිහියෙන් තේරුම් අරගෙන.

    අපිට තියෙන ඔප්ෂන්ස් බැලුවාම මීට වඩා හොදඔප්ෂන් එකක් නෑ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කක් ඔය ඉන්න 225 එක ගල් මූසලයෙකුට බෑ. එකෙක් දාපන් ඔය වගේ පෑලෑන් ගැන කතා කරපු. අවුරුදු 70 දැන් එකෙක් ඔය වගේ කතාවක් නිකන් කියල ති

    🤭