රෝද හතරේ වාහනයක් ගන්න සල්ලි එකතු කරමු 💸

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,995
    13,899
    113
    🤍
    තමටම කියලා රෝද හතරක් තියනවා කියන්නේ ආයේ පට්ට ගැම්මක් නෙහ්.....

    දැනට අම්මගේ තාත්තගේ සල්ලි වලින් නැතුව තමන්ම සල්ලි හොයාලා වාහන ගත්තු අය වාහනේ ගන්න කොච්ච්‍ර කල් ගියාද ?

    කොහොමඩ ගත්ත විදිහ?

    මේ තියෙන්නේ මන් ආස එකක් --
    Screen Shot 2023-06-19 at 9.22.47 AM.png
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,940
    113
    Gampaha
    පළවෙනි වාහනේට අවු 2ක විතර ඉතුරු කරපුව.
    දෙවෙනි වාහනේට අවුරුදු 3ක + පළවෙනි වාහනේ සල්ලි.

    ලීස්, ලෝන් දැම්මෙ නෑ. කෑශ් දීල ගත්තෙ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    wahayanak ganna kiyala asawan amaruwen job katten increments gahagena, hoda gaanak athata set wunaa witharai,,

    ponnayek ariya...

    dan e ekathu karanna thibuna salli tax walata gewanawa :sorry:

    me mase bank account balance eka 12,000i :lol: (ada thama 19 wenida :sorry:)

    1687148023976.png

    Incoming expenses:
    Yaluwek ge party ekak thibuna, ekata 7000k denna one,
    kalin karapu wadakata thawa ekek ta 8000k denna thiyenawa,,
    July 1st wedding ekak enawa 5* hotel ekaka :rofl:

    me mase bills tika welawata kalin pay kara :sorry: waahanayak ganna puluwan mehema gihin :yes:

    ponnayata hena gahala marila yanna one kalakanni balla
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,002
    3,457
    113
    Battaramulla, Sri Lanka
    පළවෙනි වාහනේට අවු 2ක විතර ඉතුරු කරපුව.
    දෙවෙනි වාහනේට අවුරුදු 3ක + පළවෙනි වාහනේ සල්ලි.

    ලීස්, ලෝන් දැම්මෙ නෑ. කෑශ් දීල ගත්තෙ.
    math mulma wahaneta personal loan + cash. eeta passe digatama gatthe cash walata.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    hamma ekath double cab neh ... kochchara alayak giyada

    business da job da?
    Job + Business. Cargills eke PFCA account ekaka man Euro salary ewwe. Eka nisa lease eka karaganna lesi una. Anith eka. man lankawata eddith mage job contract eka active thibbe. 9 Mil wenakam approve karanna puluwan kiwwa (crisis situation eka nisa lease denne nathi kaledi e gana hari approve karapu eka loku deyak). Mata one une SUV athal ekai + Gedara wada walata badu adinnath puluwan widiye bandayak.

    Ubeta SUV athal eka one nam brand ekata ahu nowi Ekko KIA, Hyundai, Nissan wage yanna. Same performance. Mage kalin thibbe Hyundai ekai. Spare parts aulakuth na. Wahaneth hodatama performance thiyenawa. Ganak japanease ewata wada adui
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    wahayanak ganna kiyala asawan amaruwen job katten increments gahagena, hoda gaanak athata set wunaa witharai,,

    ponnayek ariya...

    dan e ekathu karanna thibuna salli tax walata gewanawa :sorry:

    me mase bank account balance eka 12,000i :lol: (ada thama 19 wenida :sorry:)

    View attachment 207954

    Incoming expenses:
    Yaluwek ge party ekak thibuna, ekata 7000k denna one,
    kalin karapu wadakata thawa ekek ta 8000k denna thiyenawa,,
    July 1st wedding ekak enawa 5* hotel ekaka :rofl:

    me mase bills tika welawata kalin pay kara :sorry: waahanayak ganna puluwan mehema gihin :yes:

    ponnayata hena gahala marila yanna one kalakanni balla
    boru danna epa ube salli thiyenne USD account ekaka ne 😀
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,742
    4,825
    113
    එලකිරි හන්දිය
    පළවෙනි වාහනේට අවු 2ක විතර ඉතුරු කරපුව.
    දෙවෙනි වාහනේට අවුරුදු 3ක + පළවෙනි වාහනේ සල්ලි.

    ලීස්, ලෝන් දැම්මෙ නෑ. කෑශ් දීල ගත්තෙ.
    mokadda dan thiyena vehicle eka and 1st vehicle eka ?
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    රුපියලක් වත් අතේ තිබ්බෙ නෑ. ජොබ් එක මාරු කරා. පේ ශීට් එක පෙන්නල අදුරන එකෙක් වැඩකරන බෑන්ක් එකකින් පසනල් ලෝන් එකක් ගත්ත. ‍‍‍‍රුපියලක් වත් ගියේ නෑ