රෝල ගහන හැටි

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Threat එක නැගලා යනවා නම් එකින් එක දාන්නම්.

    1.Credit card එකක් අරන් zero interest monthly payment දාලා සල්ලි එක පාර වියදම් කරලා කරන වැඩ කරන්න පුලුවන්.

    උදා: ෆෝන් එකක් ගැනීම
    Ela menna mewa one.
    Vavanna ida thiyenavada kiyala ahuve
    Na ban danata the na acre 1k thiyenawa .
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    රෝලක් ගැසීමට නම්, රෝලක් ගැසීමට සරිලන ආදායමක් තිබිය යුතුයි.... නැතිනම් ඔබේ පශ්චාත් බාගේ ආදායම් මාර්ගය බවට පත් කර ගත යුතුයි.... ( Backside economy 1001)
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    අක්කරයකට ගස් ගාන ගස් 75 ක් විතර
    සාමාන්‍යයෙන් පොල කඩන්නේ දවස් 45 හො 60
    පොල් ගයකින් ගෙඩි 15 ක් කියමු. හොද සාරවත් සීතල සහිත ඉඩමකන්ම පොල් ගෙඩ් 20 පනිනව. (ඒ දින 60 කට් සැරයක් කැඩුවොත් )
    මේ දවස් වලනම් පොල් ගෙඩියක් 60 ක් වගේ , ගස් නැගල කඩන්න ගහකට රු 150 ක් ගන්නව

    උදාහරණයක් හැටියට එක් මුරේකට (දින 60 කට සැරයක් කැඩුවොත් ) ගහකින් ගෙඩි 15 ක් කැඩෙන්ව කියල හිතුවොත්.

    15 * 60 = 900 - 150 = 750/= ( Rs.750*75 = 56,250/=)

    පොල් මිල රු 60 තිබුනොත් එක මුරේක ආදායම අක්කරයකින් රු. 56,250/= (අක්කරයකට පොල් ගෙඩි 1125 ***** මම ගහකින් පොල් ගෙඩි 15 ක් ගත්ත නිසා සාමාන්‍යයෙන් අක්කරයකින් බලාපොරොත්තු වෙන පොල් ප‍්‍රමාණය ගෙඩි 800 ක් වගේ තමා.)

    අක්කරයකට අවුරුද්දකට 56,250 * 6 = 337,500/=

    සාමාන්‍යයෙන් අවුරුද්දක එක මුරයක ආදායම ගස් වලට පෝර දාන්න යොදවන්න ඔනා.. නැත්නම් බලාපොරොත්තු වෙන අස්වැන්න ගන්න බෑ. දැන්නම් පොර දාන එකටයි වැඩ කුලියටයි ලක්ෂයකට එහා යනව.

    අනිත් කතාව තමයි අගෝස්තු සිට දෙසැම්බර් දක්වා ගොඩ්ක් වතුවල අඩු පොල් ප‍්‍රමාණයක් තමා කැඩෙන්නෙ. මේ උදාහරණයට අනුව 700 ක් වගේ.
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,828
    17,822
    113
    ලංකාවේ ෆයිනෑන්ශල් සිස්ටම් එකේ ලූප් හෝල් හොයාගෙන රොල ගහන හැටි වගේ ඉගෙන ගන්නෙ කොහොමද ? එහෙම ඇඩ්වයිස් දෙන උන් ඉන්නවද ? ඉංග්‍රීසි ඒවා නම් තියෙනවා ඒත් ඉතිං ඒවා අපේ රටට හරි යන්නෙ නෑනෙ.

    මහන්සි වෙලා සල්ලි හොයන එකම නෙමෙයිනෙ වෙන්න ඕනේ. දැන් මේකේ සමහර උන් ඉන්නෙ ලක්ශ 2-3 පඩි ගන්න හැබැයි අතේ සතේ නෑ. පඩිය අරන් ජීවත්වෙනවා. පේ චෙක් ටු පේ චෙක්. ඒත් සමහර උන් රුපියල් 40,000-50000ක් අරන් ළමයිටත් උගන්ව ගෙන ගේම්හ්ක් ගහනවා.
    Meke koheda hutto laksha 2-3 ganna un inne, okkoma over 1 million ganna un inne
     
    • Sad
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    1 acre athine bn.. eken monthly income eka keeyada? Wet zone ekeda?
    ඔව් වෙට් සෝන් ( ගල්ලෙ) තේ වවලා තියෙනවා . ඔක්කොම ගිහින් 40-50ක් වගේ ගන්න පුලුවන් . අම්මා තමයි ඒවා නම් කරන්නෙ. පෝර ප්‍රශ්නෙ නිසා අස්වැන්න අඩුයි.
    රෝලක් ගැසීමට නම්, රෝලක් ගැසීමට සරිලන ආදායමක් තිබිය යුතුයි.... නැතිනම් ඔබේ පශ්චාත් බාගේ ආදායම් මාර්ගය බවට පත් කර ගත යුතුයි.... ( Backside economy 1001)
    උබ කියන්නෙ කීයක් වගේ ඕනෙ කියලද ?
    අක්කරයකට ගස් ගාන ගස් 75 ක් විතර
    සාමාන්‍යයෙන් පොල කඩන්නේ දවස් 45 හො 60
    පොල් ගයකින් ගෙඩි 15 ක් කියමු. හොද සාරවත් සීතල සහිත ඉඩමකන්ම පොල් ගෙඩ් 20 පනිනව. (ඒ දින 60 කට් සැරයක් කැඩුවොත් )
    මේ දවස් වලනම් පොල් ගෙඩියක් 60 ක් වගේ , ගස් නැගල කඩන්න ගහකට රු 150 ක් ගන්නව

    උදාහරණයක් හැටියට එක් මුරේකට (දින 60 කට සැරයක් කැඩුවොත් ) ගහකින් ගෙඩි 15 ක් කැඩෙන්ව කියල හිතුවොත්.

    15 * 60 = 900 - 150 = 750/= ( Rs.750*75 = 56,250/=)

    පොල් මිල රු 60 තිබුනොත් එක මුරේක ආදායම අක්කරයකින් රු. 56,250/= (අක්කරයකට පොල් ගෙඩි 1125 ***** මම ගහකින් පොල් ගෙඩි 15 ක් ගත්ත නිසා සාමාන්‍යයෙන් අක්කරයකින් බලාපොරොත්තු වෙන පොල් ප‍්‍රමාණය ගෙඩි 800 ක් වගේ තමා.)

    අක්කරයකට අවුරුද්දකට 56,250 * 6 = 337,500/=

    සාමාන්‍යයෙන් අවුරුද්දක එක මුරයක ආදායම ගස් වලට පෝර දාන්න යොදවන්න ඔනා.. නැත්නම් බලාපොරොත්තු වෙන අස්වැන්න ගන්න බෑ. දැන්නම් පොර දාන එකටයි වැඩ කුලියටයි ලක්ෂයකට එහා යනව.

    අනිත් කතාව තමයි අගෝස්තු සිට දෙසැම්බර් දක්වා ගොඩ්ක් වතුවල අඩු පොල් ප‍්‍රමාණයක් තමා කැඩෙන්නෙ. මේ උදාහරණයට අනුව 700 ක් වගේ.
    අනෙක පොල් ගෙඩිය කඩේ 60 නම් අපිට 60ට දෙන්න බෑනෙ. මම හිතන්නෙ ඕකේන් පොල් තෙල් හදලා , පොල් ලෙලි වෙනම පොල් කටු වෙනම ලණු වලට කොහු වලට චාකෝල් වලට විකුණුවොත් නරකද ? මම ගණන් හැදුවෙ නම් නෑ.
    Meke koheda hutto laksha 2-3 ganna un inne, okkoma over 1 million ganna un inne
    මම ගන්නෙ නෑ බන්
    "ෆයිනෑන්ශල් සිස්ටම් එකේ ලූප් හෝල්" කියන එකේ තේරුම මොකක්ද?

    ඒ කියන්නෙ වාසි වෙන තැන් වගේ. ලෝන් එකක් අරන් fd දාන එක වගේ. මම කියන්නෙ උබට අඩු පොළියට ණය දෙන ආයතනයකින් අරන් ඒක fd දාන එක වගේ . ඊට පස්සෙ fd එක තියලා ණයක් අරන්, ඒකෙන් තව ඇසට් එකක් ගන්න එක. ඔය වගේ දෙයක්.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    Threat එක නැගලා යනවා නම් එකින් එක දාන්නම්.

    1.Credit card එකක් අරන් zero interest monthly payment දාලා සල්ලි එක පාර වියදම් කරලා කරන වැඩ කරන්න පුලුවන්.

    උදා: ෆෝන් එකක් ගැනීම
    explain this :D and post more :shocked:
     
    • Like
    Reactions: sakuntha1996

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Threat එක නැගලා යනවා නම් එකින් එක දාන්නම්.

    1.Credit card එකක් අරන් zero interest monthly payment දාලා සල්ලි එක පාර වියදම් කරලා කරන වැඩ කරන්න පුලුවන්.

    උදා: ෆෝන් එකක් ගැනීම
    Post more bro, we need this type of info. 👍
     
    • Like
    Reactions: sakuntha1996

    Sen-lu

    Well-known member
  • කොම්පැණි වලට නම් තියෙනව, epf etf ගෙවන්න වෙනවට ට්‍රේනී විදිහට කට්ටියව වැඩට ගන්න එකවගේ ඒව.

    පොඩ්ඩක් කල්පනා කරොත් income tax වලින් ගැලවෙන්නත් ලේසි ක්‍රම තියෙනව. ඒව පබ්ලික් දාන්න ඕන නෑ නිකං මොකද ටිංකිරි ගාගන්නෙ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කොම්පැණි වලට නම් තියෙනව, epf etf ගෙවන්න වෙනවට ට්‍රේනී විදිහට කට්ටියව වැඩට ගන්න එකවගේ ඒව.

    පොඩ්ඩක් කල්පනා කරොත් income tax වලින් ගැලවෙන්නත් ලේසි ක්‍රම තියෙනව. ඒව පබ්ලික් දාන්න ඕන නෑ නිකං මොකද ටිංකිරි ගාගන්නෙ.
    මට එකෙක් කිව්වා උන්ගෙ fd දැම්මොත් පොලියයි ප්‍රින්සිපල් එකයි දෙකම ඇඩ් කරලා ග්‍රාමිය බැංකුවට චෙක් එකක් දෙන්නම් කියලා මැචුවර්ඩ් උනාම. ග්‍රාමීය බැංකුවල මාරු කරන ඒවට ටැක්ස් නෑලූ.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අක්කරයකට ගස් ගාන ගස් 75 ක් විතර
    සාමාන්‍යයෙන් පොල කඩන්නේ දවස් 45 හො 60
    පොල් ගයකින් ගෙඩි 15 ක් කියමු. හොද සාරවත් සීතල සහිත ඉඩමකන්ම පොල් ගෙඩ් 20 පනිනව. (ඒ දින 60 කට් සැරයක් කැඩුවොත් )
    මේ දවස් වලනම් පොල් ගෙඩියක් 60 ක් වගේ , ගස් නැගල කඩන්න ගහකට රු 150 ක් ගන්නව

    උදාහරණයක් හැටියට එක් මුරේකට (දින 60 කට සැරයක් කැඩුවොත් ) ගහකින් ගෙඩි 15 ක් කැඩෙන්ව කියල හිතුවොත්.

    15 * 60 = 900 - 150 = 750/= ( Rs.750*75 = 56,250/=)

    පොල් මිල රු 60 තිබුනොත් එක මුරේක ආදායම අක්කරයකින් රු. 56,250/= (අක්කරයකට පොල් ගෙඩි 1125 ***** මම ගහකින් පොල් ගෙඩි 15 ක් ගත්ත නිසා සාමාන්‍යයෙන් අක්කරයකින් බලාපොරොත්තු වෙන පොල් ප‍්‍රමාණය ගෙඩි 800 ක් වගේ තමා.)

    අක්කරයකට අවුරුද්දකට 56,250 * 6 = 337,500/=

    සාමාන්‍යයෙන් අවුරුද්දක එක මුරයක ආදායම ගස් වලට පෝර දාන්න යොදවන්න ඔනා.. නැත්නම් බලාපොරොත්තු වෙන අස්වැන්න ගන්න බෑ. දැන්නම් පොර දාන එකටයි වැඩ කුලියටයි ලක්ෂයකට එහා යනව.

    අනිත් කතාව තමයි අගෝස්තු සිට දෙසැම්බර් දක්වා ගොඩ්ක් වතුවල අඩු පොල් ප‍්‍රමාණයක් තමා කැඩෙන්නෙ. මේ උදාහරණයට අනුව 700 ක් වගේ.
    Me pol vali vitharane.. thava oke gammiris/annasi/rambutan vage vavannath puluvan ida thiyena viihata
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    @Sen-lu දන්න ඒවා තියේ නම් දාපන් ,ලොකුවට කේස් වෙන්නෙ නැති ඒවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    ලංකාවේ ෆයිනෑන්ශල් සිස්ටම් එකේ ලූප් හෝල් හොයාගෙන රොල ගහන හැටි වගේ ඉගෙන ගන්නෙ කොහොමද ? එහෙම ඇඩ්වයිස් දෙන උන් ඉන්නවද ? ඉංග්‍රීසි ඒවා නම් තියෙනවා ඒත් ඉතිං ඒවා අපේ රටට හරි යන්නෙ නෑනෙ.

    මහන්සි වෙලා සල්ලි හොයන එකම නෙමෙයිනෙ වෙන්න ඕනේ. දැන් මේකේ සමහර උන් ඉන්නෙ ලක්ශ 2-3 පඩි ගන්න හැබැයි අතේ සතේ නෑ. පඩිය අරන් ජීවත්වෙනවා. පේ චෙක් ටු පේ චෙක්. ඒත් සමහර උන් රුපියල් 40,000-50000ක් අරන් ළමයිටත් උගන්ව ගෙන ගේම්හ්ක් ගහනවා.
    Issaranam basic rules keepayai tiyenne

    Aadayama hatiyata wiyadam karapan. eg: 50k hambena ekata 100k wiyadam karanna bane. etakota kela wela yanawa CC naya awilla
    loan ehema ganiddi, padiye podi gaanak witarak hira karapan. Mokada job eka nathi unoth thadi padi ena ekak hoyanna pressure wenne ne.

    But dan COL eka ekka owa karanna ba mama hitanne.
     
    • Like
    Reactions: sakuntha1996

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Akkara 10 k thiyenawada
    Na bung invest karanna hodai da baluwe :D

    Akkarekata gas 80i auruddakata gahakin minimum 100i.. gana hadala balapan.. man prices danne na

    අක්කරයකට ගස් ගාන ගස් 75 ක් විතර
    සාමාන්‍යයෙන් පොල කඩන්නේ දවස් 45 හො 60
    පොල් ගයකින් ගෙඩි 15 ක් කියමු. හොද සාරවත් සීතල සහිත ඉඩමකන්ම පොල් ගෙඩ් 20 පනිනව. (ඒ දින 60 කට් සැරයක් කැඩුවොත් )
    මේ දවස් වලනම් පොල් ගෙඩියක් 60 ක් වගේ , ගස් නැගල කඩන්න ගහකට රු 150 ක් ගන්නව

    උදාහරණයක් හැටියට එක් මුරේකට (දින 60 කට සැරයක් කැඩුවොත් ) ගහකින් ගෙඩි 15 ක් කැඩෙන්ව කියල හිතුවොත්.

    15 * 60 = 900 - 150 = 750/= ( Rs.750*75 = 56,250/=)

    පොල් මිල රු 60 තිබුනොත් එක මුරේක ආදායම අක්කරයකින් රු. 56,250/= (අක්කරයකට පොල් ගෙඩි 1125 ***** මම ගහකින් පොල් ගෙඩි 15 ක් ගත්ත නිසා සාමාන්‍යයෙන් අක්කරයකින් බලාපොරොත්තු වෙන පොල් ප‍්‍රමාණය ගෙඩි 800 ක් වගේ තමා.)

    අක්කරයකට අවුරුද්දකට 56,250 * 6 = 337,500/=

    සාමාන්‍යයෙන් අවුරුද්දක එක මුරයක ආදායම ගස් වලට පෝර දාන්න යොදවන්න ඔනා.. නැත්නම් බලාපොරොත්තු වෙන අස්වැන්න ගන්න බෑ. දැන්නම් පොර දාන එකටයි වැඩ කුලියටයි ලක්ෂයකට එහා යනව.

    අනිත් කතාව තමයි අගෝස්තු සිට දෙසැම්බර් දක්වා ගොඩ්ක් වතුවල අඩු පොල් ප‍්‍රමාණයක් තමා කැඩෙන්නෙ. මේ උදාහරණයට අනුව 700 ක් වගේ.

    Man hithanne 10 Arc walin apita normally 45 - 48 laks hoyanna puluwan me kiyana vidiyata
    eken 10lak ain karoth pora walata 35 laks profit yearly

    a vidiyata baluwoth maseta 2.50 - 2.90 athara ganak anawa profit ekata
     
    • Like
    Reactions: sakuntha1996

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ඡන්දෙ ඉල්ලන අපේක්ෂකයොන්ගෙ කතා අහ අහ අතේ ගහන්නෙ නැතුව බුද්ධියෙන් කල්පනා කරලා වැඩ කරලා ආතල් එකේ ඉන්නත් පුළුවන් කම තිබ්බා.
     
    • Sad
    Reactions: sakuntha1996