රෝල ගහන හැටි

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ලංකාවේ ෆයිනෑන්ශල් සිස්ටම් එකේ ලූප් හෝල් හොයාගෙන රොල ගහන හැටි වගේ ඉගෙන ගන්නෙ කොහොමද ? එහෙම ඇඩ්වයිස් දෙන උන් ඉන්නවද ? ඉංග්‍රීසි ඒවා නම් තියෙනවා ඒත් ඉතිං ඒවා අපේ රටට හරි යන්නෙ නෑනෙ.

    මහන්සි වෙලා සල්ලි හොයන එකම නෙමෙයිනෙ වෙන්න ඕනේ. දැන් මේකේ සමහර උන් ඉන්නෙ ලක්ශ 2-3 පඩි ගන්න හැබැයි අතේ සතේ නෑ. පඩිය අරන් ජීවත්වෙනවා. පේ චෙක් ටු පේ චෙක්. ඒත් සමහර උන් රුපියල් 40,000-50000ක් අරන් ළමයිටත් උගන්ව ගෙන ගේම්හ්ක් ගහනවා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Akkara 10ka vithara pol vaththak thiyenava nan padi nathuvath inna puluvan vei 😂
    පොල් අක්කර 10කින් මාසෙට ලක්ශ 2ක ප්‍රොෆිට් එකක්වත් ගන්න පුලුවන්ද ?
    ඇයි බන් මේකෙ උන්ගෙ පොයි ඔච්චර සීරියස් ගන්නෙ.
    එකෙක් දෙන්නෙක් හරි ඇති
     
    • Like
    • Haha
    Reactions: NRTG and Blackout

    Blackout

    Junior member
  • Oct 28, 2022
    38
    98
    18
    පොල් අක්කර 10කින් මාසෙට ලක්ශ 2ක ප්‍රොෆිට් එකක්වත් ගන්න පුලුවන්ද ?

    එකෙක් දෙන්නෙක් හරි ඇති
    ලක්ශ තුනක පඩි ගන්න උන්ට ඔහොම හිගමනයක් නෑ බන්. තිබුනත් ඉතින් උන් උන්ට ඔරොත්තු නොදෙන මට්ටේ ගනන්වලට වාහනයක් හරි ගෙදරක්හරි අරන් නය ගෙවන උන්. එහෙම උන් සීයට පහක් වගේ ඉදී. මේක ලක්ශ ගනන්වලින් පඩි කියන බහුතරය මහ පොයිකාරයො
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    hariyata kaloth ita godak vadi ithin.. yearly pol 80000k vage minimum nikan indala kadenava
    hariyata kaloth ita godak vadi ithin.. yearly pol 80000k vage minimum nikan indala kadenava
    උබ කරනවද ? පොල්ද තේද හොද කියලා හිතන්නෙ . ඒ කියන්නෙ වැඩ කරන ප්‍රමානයට සාපේක්ෂව ආදායම එද්දි.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    උබ කරනවද ? පොල්ද තේද හොද කියලා හිතන්නෙ . ඒ කියන්නෙ වැඩ කරන ප්‍රමානයට සාපේක්ෂව ආදායම එද්දි.
    Mama karan na bn.. danna yaluvo innava karana.. the adayama vadi maintain karanna amarui.. pol maintenance aththema na vage. Ahala thiyena prashneta pol 😀😀 thava athara madde bulath hammiris annasi vage godak deval vavanna puluvan. Anika vatinakama kavadavath adu ven na ovage. Vadi venava misak
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Mama karan na bn.. danna yaluvo innava karana.. the adayama vadi maintain karanna amarui.. pol maintenance aththema na vage. Ahala thiyena prashneta pol 😀😀 thava athara madde bulath hammiris annasi vage godak deval vavanna puluvan. Anika vatinakama kavadavath adu ven na ovage. Vadi venava misak
    එළ නියමයි
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    උබට extra income එන විඳි නං ඕන @manjulabw ගෙ threads වාගයක් තිබුණා බලපන් කෝ. තියන එකෙන් balance කරනවා කියන්නේ වෙන එකක්නේ

    @manjulabw
     
    • Love
    Reactions: sakuntha1996

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    Threat එක නැගලා යනවා නම් එකින් එක දාන්නම්.

    1.Credit card එකක් අරන් zero interest monthly payment දාලා සල්ලි එක පාර වියදම් කරලා කරන වැඩ කරන්න පුලුවන්.

    උදා: ෆෝන් එකක් ගැනීම