රෝල ගහන හැටි

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Akkarekata gas 80i auruddakata gahakin minimum 100i.. gana hadala balapan.. man prices danne na
    අක්කරේකට ගස් 64යි. පොල් ගනන් බැහැල තියෙන්නෙ මේ දවස්වල. හරි නං ගනං යන්න ඕන මේ කාලෙ. 56යි තොග.

    අක්කර දහය හරියට නඩත්තු කරල තියනවනං ලක්ෂ දෙකකට හුඟක් වැඩියෙන් ප්‍රොෆිට් කරන්න පුලුවන්
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අක්කරේකට ගස් 64යි. පොල් ගනන් බැහැල තියෙන්නෙ මේ දවස්වල. හරි නං ගනං යන්න ඕන මේ කාලෙ. 56යි තොග.

    අක්කර දහය හරියට නඩත්තු කරල තියනවනං ලක්ෂ දෙකකට හුඟක් වැඩියෙන් ප්‍රොෆිට් කරන්න පුලුවන්
    pol thel hadala thiyan inna eka wasi nadda ? pol mila adu kaleta
    thiyan idan pol mila wadi unama wikunanna
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,201
    4,220
    113
    ලංකාවේ ෆයිනෑන්ශල් සිස්ටම් එකේ ලූප් හෝල් හොයාගෙන රොල ගහන හැටි වගේ ඉගෙන ගන්නෙ කොහොමද ? එහෙම ඇඩ්වයිස් දෙන උන් ඉන්නවද ? ඉංග්‍රීසි ඒවා නම් තියෙනවා ඒත් ඉතිං ඒවා අපේ රටට හරි යන්නෙ නෑනෙ.


    මහන්සි වෙලා සල්ලි හොයන එකම නෙමෙයිනෙ වෙන්න ඕනේ. දැන් මේකේ සමහර උන් ඉන්නෙ ලක්ශ 2-3 පඩි ගන්න හැබැයි අතේ සතේ නෑ. පඩිය අරන් ජීවත්වෙනවා. පේ චෙක් ටු පේ චෙක්. ඒත් සමහර උන් රුපියල් 40,000-50000ක් අරන් ළමයිටත් උගන්ව ගෙන ගේම්හ්ක් ගහනවා.
    පඩිය 40,000 ක් වුනාට ගොඩක් අයට වෙන වෙන ආදායම් මාර්ග තියෙනවා ඉඩ කඩම් වලින් එනවා රාජයේ සේවකයනන් වෙන වෙන වැඩ සෙට් කර ගන්නවා. ලයිෆ් ස්ටයිල් වෙනස්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    අක්කරේකට ගස් 64යි. පොල් ගනන් බැහැල තියෙන්නෙ මේ දවස්වල. හරි නං ගනං යන්න ඕන මේ කාලෙ. 56යි තොග.

    අක්කර දහය හරියට නඩත්තු කරල තියනවනං ලක්ෂ දෙකකට හුඟක් වැඩියෙන් ප්‍රොෆිට් කරන්න පුලුවන්
    2.මම පොල් අක්කර 3ක් අවුරුදු 6ක් බදු අරන් කළා. 15-25% ලාභ තිබ්බා අවුරුද්දකට. වටේ එවුන් හොර පොල් කඩනවා. අතෑරලා දැම්මා, දැන් කරන එකා හෙනට මහන්සි වෙලා වැව්වා, තාම ලාභයක් නම් නෑ....මහන්සිය මෑන්ගේ හින්දා අවුලක් නැතිව ඇති.

    ගොවිතැන් කරනවා නම් එතන ඉන්න ඕනේ full-time
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    2.මම පොල් අක්කර 3ක් අවුරුදු 6ක් බදු අරන් කළා. 15-25% ලාභ තිබ්බා අවුරුද්දකට. වටේ එවුන් හොර පොල් කඩනවා. අතෑරලා දැම්මා, දැන් කරන එකා හෙනට මහන්සි වෙලා වැව්වා, තාම ලාභයක් නම් නෑ....මහන්සිය මෑන්ගේ හින්දා අවුලක් නැතිව ඇති.

    ගොවිතැන් කරනවා නම් එතන ඉන්න ඕනේ full-time
    හොරුංව ටැකල් කරගන්න ඕන. අපේ ඒවගෙනං හොරපොල් කඩන්න එන්නෙ නෑ මොකෙක්වත්. ඒ හරියෙ තියන සේරම ඉඩම් අපේම අයගෙ. හොරකං කරන්න ආවොත් පෝරියල් සෙට් වෙන නිසා හොරු එන්නෙ නෑ
     
    • Like
    Reactions: sakuntha1996

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    3. හොඳ වාහනයක් ගොඩක් කල් පාවිච්චි කිරීම

    වාහනයක් මාරු කිරීම ලොකු ලොස්ට් එකක්.

    ගොඩක් කල් එකක් පැදීමෙන් ලෙඩ සමග ජීවත් වෙන්න දන්නවා.
    උදා: ශොක් අවුල් නම් ටයර් හුලං ටිකක් අඩුවෙන් ගහලා, සාමාන්‍ය විදිහටම දුවන්න පුලුවන්

    එකම shops, service centres වලට සහ ගරාජ් වලට නොයා විකල්ප සමග වැඩ කිරීම

    ගරාජ් ගෝලයෝ සෙට් වුණාම ගෙදරම ඇවිත් කරලත් දෙනවා

    Service බොරුවෙන් මිදීම

    Engine oil replacement කරලා, පොඩි check up එකක් කරලා , හෝදලා වැකුම් කිරීම තමයි එකකින් කරන්නේ.
    වැකුම් එකයි, වොශර් එකයි ගෙදර ඇති නේ.

    ලෙඩ අඳුරාගන්න තරම් මොළයක් හදාගන්න ටික කාළයක් යනවා. දැන් FB groups එහෙමත් තියෙනවා.

    Genuine parts වලටම නොයා ගණන් අඩු ඒවාට try කිරීම

    හෙන ගණන් වල Engine oil නොදා ගාණ අඩු එකක් දමා 5000-7000km හරි, මාස 6ක් යන එකෙන් අඩු එක කිරීම. හොඳ VIC,Sakura Oil filter දාන්න අමතක කරන්න එපා . Air filter , cabin filter replica වුණාට අව්ලක් නැහැ .
    Radiator coolant , break oil තමන්ම දාගන්න.

    වාහනේට deapest love කරන්න යන්න එපා, වාහනයක් කවදාවත් genuine තත්වෙට ගන්න බැහැ, මොනවා කළත් , ඒක හින්දා ඕක මත්තෙම ඉන්න එපා.

    Modification කැලි එල්ලන්න එපා. ඔය තොරොම්බල් කෑළි වල ආයුශ හරිම අඩුයි. Dull look after years.

    ගෑණි / ළමයි වුනත් ටිකක් interior පිරිසිදුව තියන්න උනන්දු කරන්න.

    ළමයි ගල් / toys වලින් ගහද්දී සෝයි ගගා ඉන්නේ නැතිව හතර ගාතෙන් වැටෙන්න දීලා ඇරීම.

    වාහනේ coolent level , gear oil level, engine oil level, coolent reserver level , break oil level , dash board bulbs , signal light, break light , tire pressure, ruñing temprature .... එහෙම නිතරම check කරගන්න.

    එළවද්දී සූරගෙන හප්පගෙන පොර වෙන්න යන්න එපා. වලියක් දාගන්න හානියක් නොවෙන්න.

    Rarely බීලා එළවන්න, කොටුපැනීමට පාවිච්චි කරලා කාර් එකටත් ආතල් එකක් දෙන්න.

    Park කරද්දී හොඳට ආරක්ශාව ඇති තැනක විතරක් ගාල් කරන්න. Rs. 50 ඇඹරිලා කෙලව ගන්න එපා.

    Important

    Tyre condition,alignment , rack , rack end, tire rod, bearing , belts, radiator, radiator fan , AC, ....අවුලක් ආවොත් ඉක්මනින් හදාගන්න, කල් දැම්මොත් ලොකු ගනන් වලින් කෙලවෙන්නේ...

    Pls do comments about things have to know or your opinions.

    Thanks
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කොස් ටික රට පටවල පාන් පිටි ගේමු