රෝල ගහන හැටි

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    level eketa jeewath weyan, eliyen kanna epa, maseta 2k 3k wage eliyen kapan.
    WFH nisa transport, cloths, party vidyama na, eka nisa shape
    Ela danata ohoma thamayi math.

    good thread thiyanawanam youtube channel hari dapanko pita rata ewa apata set wenne nae ne
    අන්න ඒකයි, දන්න උන් ශෙඅර් කරගන්නෙ නෑ ලංකාවේ .
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,565
    10,123
    113

    මචන් අපි දන්නෙ නැති උනාට සමුර්දි ,සණස වගේ එවාගෙන් එක එක නම් වලින් අඩු පොලියට ලෝන් ගන්න පුලුවන් ! ඔකෙන් ගෙම ගහන ඇන්ටිල මන් දන්නව පුලුවන්නම් හොයල බලන්න! ඔයා මේ අහන්නෙ financial engineering වගේ දෙයක් වෙන්න ඕනෙ ! ඒත් ඒවගෙ complex මොඅඩල්ස් හදන්න තරම් complex නැහැ අපෙ banking system එක
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මචන් අපි දන්නෙ නැති උනාට සමුර්දි ,සණස වගේ එවාගෙන් එක එක නම් වලින් අඩු පොලියට ලෝන් ගන්න පුලුවන් ! ඔකෙන් ගෙම ගහන ඇන්ටිල මන් දන්නව පුලුවන්නම් හොයල බලන්න! ඔයා මේ අහන්නෙ financial engineering වගේ දෙයක් වෙන්න ඕනෙ ! ඒත් ඒවගෙ complex මොඅඩල්ස් හදන්න තරම් complex නැහැ අපෙ banking system එක
    නෑ නෑ මම කියන්නෙ financial engineering නෙමෙයි . ඔය උබ කියපු මුල් කතාව වගේ ඒවා.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පඩියෙන් 10%වත් ඉතිරි කරන්න පුරුදු වෙයන්

    ලොකෙට පෙන්න ජිවත් වෙන එක නවත්තපම්,, තමුන්ගෙ ආදායමට හරියන්න ජිවත් වෙයන්,,

    ලන්කවෙ ඔක්කොම උන් කරන්නෙ ආදායම වැඩි කරගන්නෙ නැතිව, වියදම කපා හැර හැර ලොකෙට පෙන්න පුම්බන අටමගල අරන් පුකෙ රෙන්න ගු නැතිව හුල්ල හුල්ල ඉන්න එක.

    මෙක ගැන වෙනම ලියන්න පුලුවන්, එත් වැඩක් නෑ, මොක්ද මෙකෙ උන් එහෙම ජිවත් වෙන්නෙ නෑ,, මම රුපියල් 450කින් පටන් අරන් මාසෙට ලක්ස 1 ක වගෙ ප්‍රොෆිට් එකක් ගන්න තැනකට ආව, බොහොම හෙමින්,, කෙල්ල මාව දාල ගියා, එකි මාව දාල ගිය දවසට වඩා මම දැන 100 ගුනෙයක් පොසත්,,, දැන් පානිය දානවා,, පඩෙකට ගනන් ගන්නෙ නෑ,,, වෙසියො,,
     
    මම දැකල තියනව මීගමුවෙ ආර්ථික මධ්‍යස්තානයෙ ඉන්න මනුස්සයෙක් ! එයා කරන්නෙ උදේම ඇවිල්ල ලොරි වල උඩින්ම තියන එලවලු ගෝනි ටික අරන් පැත්තකින් තියාගන්න එක ! ඊටපස්සෙ ඒව දවල් වෙලා එන මිනිස්සුන්ට වැඩි ගානකට විකුනල ලොරි වලට සල්ලි බේරනවලු ! කඩවල් සෙට් එකක් එයාව සෙට් කරන් ඉන්නව හොදම අලුත්ම එලවලු ගන්න! මිනිහගෙ අතින් කීයක්වත් වියදම් වෙලා නෑ ! - මෙහෙම ඒවද ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    danata lanakwe thiyena situation ekath ekka kisima deyak sure karala karanna amarui.
    lankawe godak minissu purudu wela thiyenne allapu gedara eka jeewath wena widiyata jeewath wenna. thamanta ona widiyata jeewath wenne neha.
     
    • Like
    Reactions: sakuntha1996

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මම දැකල තියනව මීගමුවෙ ආර්ථික මධ්‍යස්තානයෙ ඉන්න මනුස්සයෙක් ! එයා කරන්නෙ උදේම ඇවිල්ල ලොරි වල උඩින්ම තියන එලවලු ගෝනි ටික අරන් පැත්තකින් තියාගන්න එක ! ඊටපස්සෙ ඒව දවල් වෙලා එන මිනිස්සුන්ට වැඩි ගානකට විකුනල ලොරි වලට සල්ලි බේරනවලු ! කඩවල් සෙට් එකක් එයාව සෙට් කරන් ඉන්නව හොදම අලුත්ම එලවලු ගන්න! මිනිහගෙ අතින් කීයක්වත් වියදම් වෙලා නෑ ! - මෙහෙම ඒවද ?
    ඩ්‍රොප් ශිපින්ග්
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    පඩියෙන් 10%වත් ඉතිරි කරන්න පුරුදු වෙයන්

    ලොකෙට පෙන්න ජිවත් වෙන එක නවත්තපම්,, තමුන්ගෙ ආදායමට හරියන්න ජිවත් වෙයන්,,

    ලන්කවෙ ඔක්කොම උන් කරන්නෙ ආදායම වැඩි කරගන්නෙ නැතිව, වියදම කපා හැර හැර ලොකෙට පෙන්න පුම්බන අටමගල අරන් පුකෙ රෙන්න ගු නැතිව හුල්ල හුල්ල ඉන්න එක.

    මෙක ගැන වෙනම ලියන්න පුලුවන්, එත් වැඩක් නෑ, මොක්ද මෙකෙ උන් එහෙම ජිවත් වෙන්නෙ නෑ,, මම රුපියල් 450කින් පටන් අරන් මාසෙට ලක්ස 1 ක වගෙ ප්‍රොෆිට් එකක් ගන්න තැනකට ආව, බොහොම හෙමින්,, කෙල්ල මාව දාල ගියා, එකි මාව දාල ගිය දවසට වඩා මම දැන 100 ගුනෙයක් පොසත්,,, දැන් පානිය දානවා,, පඩෙකට ගනන් ගන්නෙ නෑ,,, වෙසියො,,

    ඉතිං පොඩ්ඩක් දාපන්. කාට හරි වැදගත් වේවිනෙ.

    මම දැකල තියනව මීගමුවෙ ආර්ථික මධ්‍යස්තානයෙ ඉන්න මනුස්සයෙක් ! එයා කරන්නෙ උදේම ඇවිල්ල ලොරි වල උඩින්ම තියන එලවලු ගෝනි ටික අරන් පැත්තකින් තියාගන්න එක ! ඊටපස්සෙ ඒව දවල් වෙලා එන මිනිස්සුන්ට වැඩි ගානකට විකුනල ලොරි වලට සල්ලි බේරනවලු ! කඩවල් සෙට් එකක් එයාව සෙට් කරන් ඉන්නව හොදම අලුත්ම එලවලු ගන්න! මිනිහගෙ අතින් කීයක්වත් වියදම් වෙලා නෑ ! - මෙහෙම ඒවද ?
    ඔව් මේවා ගන්නත් පුලුවන් .
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,742
    18,522
    113
    පොල් නරකම නෑ.. ගනන් හදන තරම් ගානක් අක්කරේකින් එන්නෙ නම් නෑ.. අක්කරේකට ගාන 30 - 50 අතර තමා එන්නෙ දවස් 45
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Threat එක නැගලා යනවා නම් එකින් එක දාන්නම්.

    1.Credit card එකක් අරන් zero interest monthly payment දාලා සල්ලි එක පාර වියදම් කරලා කරන වැඩ කරන්න පුලුවන්.

    උදා: ෆෝන් එකක් ගැනීම
    math card eken jinasena pump ekak gewanna ganna haduwa. huttalage offer iwara wela :(
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,742
    18,522
    113
    Threat එක නැගලා යනවා නම් එකින් එක දාන්නම්.

    1.Credit card එකක් අරන් zero interest monthly payment දාලා සල්ලි එක පාර වියදම් කරලා කරන වැඩ කරන්න පුලුවන්.

    උදා: ෆෝන් එකක් ගැනීම
    මාත් ඔහොම ලැපක් ගත්ත මාස 60 interest free.. පට්ට බං.. ලැපක් රෙන්ට් එකට ගත්ත වගේ මාසෙට පොඩි ගානක් ගෙවාගෙන යනව.. අවුරුදු 5 යද්දි ලැප තිබ්බත් එකයි නැතත් එකයි..ඊට වඩා කල් තියෙන්නෙත් නෑනෙ කැඩෙනවනෙ.. මුදල බාල්දු උනාට වාරිකෙ වැඩි වෙන්නෙ ත් නෑ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    මචන් අපි දන්නෙ නැති උනාට සමුර්දි ,සණස වගේ එවාගෙන් එක එක නම් වලින් අඩු පොලියට ලෝන් ගන්න පුලුවන් ! ඔකෙන් ගෙම ගහන ඇන්ටිල මන් දන්නව පුලුවන්නම් හොයල බලන්න! ඔයා මේ අහන්නෙ financial engineering වගේ දෙයක් වෙන්න ඕනෙ ! ඒත් ඒවගෙ complex මොඅඩල්ස් හදන්න තරම් complex නැහැ අපෙ banking system එක
    සණස ලෝන් දෙන්නෙ නෑ නේද දැන්?
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    උනු වතුර ඒකේ ගෙම්බා වගේ වෙන්න ඒපා පනින්න ඔ්න වෙලාව මේක නැත්නම් මැරෙයි තෝ :P