රෝස කටු - නවකතාව

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    kathawe okkoma hodai..habai Gayan kiyana nama thama lokuma awla kiyala mama me welaweth kiyanna kamathi...:yes:;):lol::lol:
    (adaala kena dakiida danne na..otuwek :P)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කටු ඇණුනත් ළන් වෙන විට රෝස මල නුඹයි
    හිත රිඳුනත් වෙන් වෙනකොට ආදරෙත් නුඹයි
    කතාවෙ ඔය කෙල්ලගෙ හිමි කාරයා මමයි :cool:
    ගයියට හිමිවන්නෙ පුතේ කොට්ටයයි ඇදයි
    :love:
    මම ඔයාට ආදරෙයිනේ දිවිය තිබෙන තුරුම
    මට නම් බැහැ කවදාවත් ඔයා නැතුව ඉන්න
    අපි දෙන්නගෙ ජීවන මඟ සොඳුරු තැනක් වෙන්න
    ඉක්මනටම හිමි කරගන්නට ආසයි නුඹව

    මේ ලෝකේ ඔයාව හැර වෙන කිසිවෙක් එක්ක
    දිවි ගෙවන්න බැරිවෙයි මට ජීවත් වෙන තුරුම
    මූණ පුරෝගෙන හිනැහී දැක්කම නුඹ මාව
    එතරම් සතුටක් කොහේද මේ ලෝකයෙ තවම

    කතාකරන ඇස් දැක්කම අමතක වෙයි ලොවම
    හෙමින් සැරේ කොඳුරනකොට සෙනෙහස ඇත බොහොම
    හීනෙන්වත් වරදක් නම් මං නොකළෙමි දිනෙක
    ජීවත්වෙන තුරාවටම පණ හරි දෙමි නුඹට
    :yes:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔබේ සේයාරුව කඳුළු බිඳුවක බොඳ වුණා
    මගේ පිවිතුරු පෙම සුසුම් සුළඟට මුසුවුණා

    මගෙන් තොර ලෝකයක් නැති බව
    එදා මිමිණූ වෙලාවේ
    ඔබේ කෙහෙරැලි මගේ මුහුණේ
    දැවටුණා ඒ වෙලාවේ
    අපි අපේමයි දිව්රුවා අපි
    මගේ මතයෙ විතරමද රැඳුනේ

    සුපෙම්බර සෙනෙහසක් ළඟ සිත
    සිහින දකිනා වෙලාවේ
    මගෙන් තොර වෙන සිතක් ඔබ ළඟ
    කෙසේ තිබුණද දයාවී
    අපි අපේමයි දිව්රුවා අපි
    මගේ මතයෙ විතරමද රැඳුනේ

    :(
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ලස්සනයි මල්ලියා කතාව. දිගටම ලියාගෙන යන්න. සුබ පැතුම්. :cool::cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    kathawe okkoma hodai..habai Gayan kiyana nama thama lokuma awla kiyala mama me welaweth kiyanna kamathi...:yes:;):lol::lol:
    (adaala kena dakiida danne na..otuwek :P)
    2.gif
    2.gif
    රිදෙනවා ඔහොම කියනකොට ගොඩක් අය කියනවා කතාව ලස්සන වෙන්නෙ මගෙ නම නිසා කියලා ඔයාට එ නමෙ තියෙන කලාත්මක බව පෙන්නෙ නැද්ද
    2.gif
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මම ඔයාට ආදරෙයිනේ දිවිය තිබෙන තුරුම
    මට නම් බැහැ කවදාවත් ඔයා නැතුව ඉන්න
    අපි දෙන්නගෙ ජීවන මඟ සොඳුරු තැනක් වෙන්න
    ඉක්මනටම හිමි කරගන්නට ආසයි නුඹව

    මේ ලෝකේ ඔයාව හැර වෙන කිසිවෙක් එක්ක
    දිවි ගෙවන්න බැරිවෙයි මට ජීවත් වෙන තුරුම
    මූණ පුරෝගෙන හිනැහී දැක්කම නුඹ මාව
    එතරම් සතුටක් කොහේද මේ ලෝකයෙ තවම

    කතාකරන ඇස් දැක්කම අමතක වෙයි ලොවම
    හෙමින් සැරේ කොඳුරනකොට සෙනෙහස ඇත බොහොම
    හීනෙන්වත් වරදක් නම් මං නොකළෙමි දිනෙක
    ජීවත්වෙන තුරාවටම පණ හරි දෙමි නුඹට
    :yes:



    dannyexasperated.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හඬන විටදි ඉකි ගසලා නුඹ සනසන්නට
    රත්තරනේ කියා නුඹට තුරුළු වෙන්නට
    හරි ආදරයෙන් ඔය රන් දෙතොල් සිඹින්නට
    මගෙ වස්තුව දැන් අවසර නැතිද කියන්න

    දෙමාපියන් සිත් රිඳවා නුඹට පෙම් කලා
    නුඹෙ සිත රිඳවනු නොහැකිව අසරණ වූවා
    ලෝකය කිව්වත් නුඹ අන්සතුය කියාලා
    නොපිළිගෙනම නුඹ හට තව තවත් පෙම් කළා

    ආදරයේ සියලු සතුට නුඹ හට දුන්නා
    මගෙ පණටත් වඩා හොදින් රැකගෙන උන්නා
    කියාගන්න බැරි තරමට නුඹ චපල වුණා
    හදාගන්න බැරි තරමට හදවත බිඳුණා

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැනු‍යි ත්‍රෙඩ් එක දැක්කේ......පස්සේ කි‍යවලා ආපහු කමෙන්ටුවක් දාන්නම්........

    මේ වෙලාවට කි‍යවන්න කම්මැලි‍යි බන්.......
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අවිහිංසක ඇස් දෙකකට කඳුළු දුන් තරම්
    නපුරු වුණේ කොහොමද නුඹ කියන් රත්තරං
    පෙම්කල සිත මේ තරමට රිඳවන්න තරම්
    මම වරදක් කළාද, මට කියන් රත්තරං

    නුඹ වෙනුවෙන් සිත පාමුල තැබූ පෙම් පැතුම්
    මන්දාරම් හිස් අහසේ පාවුණා සුසුම්
    සිත නුඹ ගැන විමසන හැම මොහොතකම ඉතිං
    ඉවසන්නම් මගේ කඳුළ නුඹගෙ සතුට නම්
    :yes:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    හිමිහිට කියවන්නම්
    වෙනදා වගෙ සුබ පතනවා හදවතෙන්ම බොලදත්වයට එහා ගිය හදවතට කතා කරන සමජෙ විවිද පැතිකඩවල් ඔස්සෙ අපිව රසවත් කරන හොද නවකතා කරුවෙක් වෙන්න ලැබෙවා කියලා!!!!!

    Gayan kiyana name ekka nathiwa wenna namke thibbama nadda ahhhhhhh
    avatar312790_49.gif

    avatar312790_49.gif
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    අවිහිංසක ඇස් දෙකකට කඳුළු දුන් තරම්
    නපුරු වුණේ කොහොමද නුඹ කියන් රත්තරං
    පෙම්කල සිත මේ තරමට රිඳවන්න තරම්
    මම වරදක් කළාද, මට කියන් රත්තරං

    නුඹ වෙනුවෙන් සිත පාමුල තැබූ පෙම් පැතුම්
    මන්දාරම් හිස් අහසේ පාවුණා සුසුම්
    සිත නුඹ ගැන විමසන හැම මොහොතකම ඉතිං
    ඉවසන්නම් මගේ කඳුළ නුඹගෙ සතුට නම්
    :yes:
    avatar312790_49.gif
    avatar312790_49.gif
    meka nikan crazy ge story ekka wage aiy meya boot sindu kiyanna ..Boss ge duwa dala giya wathe daaaaa ahhhhhhhhhh
    avatar312790_49.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හිමිහිට කියවන්නම්
    වෙනදා වගෙ සුබ පතනවා හදවතෙන්ම බොලදත්වයට එහා ගිය හදවතට කතා කරන සමජෙ විවිද පැතිකඩවල් ඔස්සෙ අපිව රසවත් කරන හොද නවකතා කරුවෙක් වෙන්න ලැබෙවා කියලා!!!!!

    Gayan kiyana name ekka nathiwa wenna namke thibbama nadda ahhhhhhh
    avatar312790_49.gif

    avatar312790_49.gif
    11.gif
    11.gif
    :lol::lol::lol::lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    oyage kate masuran daanna watinawaa ammapa
    otuwonta mona kelloda
    kotaluwek betaluwek misak :cool:
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:මගෙ සහොදරයෙක් කියලා හිතපු එකාද මෙ
    2.gif

    හිමිහිට කියවන්නම්
    වෙනදා වගෙ සුබ පතනවා හදවතෙන්ම බොලදත්වයට එහා ගිය හදවතට කතා කරන සමජෙ විවිද පැතිකඩවල් ඔස්සෙ අපිව රසවත් කරන හොද නවකතා කරුවෙක් වෙන්න ලැබෙවා කියලා!!!!!

    Gayan kiyana name ekka nathiwa wenna namke thibbama nadda ahhhhhhh
    avatar312790_49.gif

    avatar312790_49.gif

    :rofl:කතාවෙ කොටස් දෙකයි ගියෙ දැනටම මම විරයා වෙලා හැමොම මගෙ ගැඅන් කතා කරන්නෙ හැමොගෙම හදවත් වල මගෙ නාමය රැවු දෙනවා දින්නුශ සහො ඔබට බොහොම ඉස්තුතියි මාව ජනප්‍රිය කරාට :rofl::rofl:
    දැනු‍යි ත්‍රෙඩ් එක දැක්කේ......පස්සේ කි‍යවලා ආපහු කමෙන්ටුවක් දාන්නම්........

    මේ වෙලාවට කි‍යවන්න කම්මැලි‍යි බන්.......
    :oo:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Gayan kiyana name ekka nathiwa wenna namke thibbama nadda ahhhhhhh
    avatar312790_49.gif

    avatar312790_49.gif
    වත්සුනු වත ගෑවද රතු සායම් දෙතොලේ
    ලස්සන නෑ නුඹ නංගියෙ ඉස්සර වාගේ
    හිතුමතේට යන්න ගිහින් ඉඟිල අයාලේ
    මුලා වේද හිතට බයයි පුංචි නංගියේ

    පාඩම් වැඩ අමතක කර නිතර දෙවේලේ
    නුඹෙ සිත කොහෙදෝ නැවතී හීන දකින්නේ
    කතා හැදෙන්නට දීලා මුළු ගම්මානේ
    වහන් වෙලා පෙම් කෙරුවේ කාටද රහසේ

    යෞවනයේ විකසිත වූ හැඟුමන් අතරේ
    සමනලයින් කොඳුරනවද කණට ආදරේ
    හැදිච්චකම අමතක කර ගිහින් නංගියේ
    කඳුලක් කරගන්න එපා නුඹගෙ ජීවිතේ

    :yes::yes:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඔබේ සේයාරුව කඳුළු බිඳුවක බොඳ වුණා
    මගේ පිවිතුරු පෙම සුසුම් සුළඟට මුසුවුණා

    මගෙන් තොර ලෝකයක් නැති බව
    එදා මිමිණූ වෙලාවේ
    ඔබේ කෙහෙරැලි මගේ මුහුණේ
    දැවටුණා ඒ වෙලාවේ
    අපි අපේමයි දිව්රුවා අපි
    මගේ මතයෙ විතරමද රැඳුනේ

    සුපෙම්බර සෙනෙහසක් ළඟ සිත
    සිහින දකිනා වෙලාවේ
    මගෙන් තොර වෙන සිතක් ඔබ ළඟ
    කෙසේ තිබුණද දයාවී
    අපි අපේමයි දිව්රුවා අපි
    මගේ මතයෙ විතරමද රැඳුනේ

    :(
    avatar312790_49.gif
    avatar312790_49.gif
    avatar312790_49.gif
    avatar312790_49.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන් ගයාන්


    කතාවෙ සුපර් විරාය හැමගෙ හදවත් දිනු එ මානුසිය මිනිසා:rofl:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    වත්සුනු වත ගෑවද රතු සායම් දෙතොලේ
    ලස්සන නෑ නුඹ නංගියෙ ඉස්සර වාගේ
    හිතුමතේට යන්න ගිහින් ඉඟිල අයාලේ
    මුලා වේද හිතට බයයි පුංචි නංගියේ

    පාඩම් වැඩ අමතක කර නිතර දෙවේලේ
    නුඹෙ සිත කොහෙදෝ නැවතී හීන දකින්නේ
    කතා හැදෙන්නට දීලා මුළු ගම්මානේ
    වහන් වෙලා පෙම් කෙරුවේ කාටද රහසේ

    යෞවනයේ විකසිත වූ හැඟුමන් අතරේ
    සමනලයින් කොඳුරනවද කණට ආදරේ
    හැදිච්චකම අමතක කර ගිහින් නංගියේ
    කඳුලක් කරගන්න එපා නුඹගෙ ජීවිතේ

    :yes::yes:
    :sorry:හා හා හා හා :sorry: