kathawe okkoma hodai..habai Gayan kiyana nama thama lokuma awla kiyala mama me welaweth kiyanna kamathi...



(adaala kena dakiida danne na..otuwek
)




(adaala kena dakiida danne na..otuwek
)



)කටු ඇණුනත් ළන් වෙන විට රෝස මල නුඹයි
හිත රිඳුනත් වෙන් වෙනකොට ආදරෙත් නුඹයි
කතාවෙ ඔය කෙල්ලගෙ හිමි කාරයා මමයි
ගයියට හිමිවන්නෙ පුතේ කොට්ටයයි ඇදයි![]()


kathawe okkoma hodai..habai Gayan kiyana nama thama lokuma awla kiyala mama me welaweth kiyanna kamathi...
(adaala kena dakiida danne na..otuwek)
මම ඔයාට ආදරෙයිනේ දිවිය තිබෙන තුරුම
මට නම් බැහැ කවදාවත් ඔයා නැතුව ඉන්න
අපි දෙන්නගෙ ජීවන මඟ සොඳුරු තැනක් වෙන්න
ඉක්මනටම හිමි කරගන්නට ආසයි නුඹව
මේ ලෝකේ ඔයාව හැර වෙන කිසිවෙක් එක්ක
දිවි ගෙවන්න බැරිවෙයි මට ජීවත් වෙන තුරුම
මූණ පුරෝගෙන හිනැහී දැක්කම නුඹ මාව
එතරම් සතුටක් කොහේද මේ ලෝකයෙ තවම
කතාකරන ඇස් දැක්කම අමතක වෙයි ලොවම
හෙමින් සැරේ කොඳුරනකොට සෙනෙහස ඇත බොහොම
හීනෙන්වත් වරදක් නම් මං නොකළෙමි දිනෙක
ජීවත්වෙන තුරාවටම පණ හරි දෙමි නුඹට

oyage kate masuran daanna watinawaa ammapakathawe okkoma hodai..habai Gayan kiyana nama thama lokuma awla kiyala mama me welaweth kiyanna kamathi...
(adaala kena dakiida danne na..otuwek)

අවිහිංසක ඇස් දෙකකට කඳුළු දුන් තරම්
නපුරු වුණේ කොහොමද නුඹ කියන් රත්තරං
පෙම්කල සිත මේ තරමට රිඳවන්න තරම්
මම වරදක් කළාද, මට කියන් රත්තරං
නුඹ වෙනුවෙන් සිත පාමුල තැබූ පෙම් පැතුම්
මන්දාරම් හිස් අහසේ පාවුණා සුසුම්
සිත නුඹ ගැන විමසන හැම මොහොතකම ඉතිං
ඉවසන්නම් මගේ කඳුළ නුඹගෙ සතුට නම්
හිමිහිට කියවන්නම්
වෙනදා වගෙ සුබ පතනවා හදවතෙන්ම බොලදත්වයට එහා ගිය හදවතට කතා කරන සමජෙ විවිද පැතිකඩවල් ඔස්සෙ අපිව රසවත් කරන හොද නවකතා කරුවෙක් වෙන්න ලැබෙවා කියලා!!!!!
Gayan kiyana name ekka nathiwa wenna namke thibbama nadda ahhhhhhh![]()
![]()





oyage kate masuran daanna watinawaa ammapa
otuwonta mona kelloda
kotaluwek betaluwek misak![]()








මගෙ සහොදරයෙක් කියලා හිතපු එකාද මෙ
හිමිහිට කියවන්නම්
වෙනදා වගෙ සුබ පතනවා හදවතෙන්ම බොලදත්වයට එහා ගිය හදවතට කතා කරන සමජෙ විවිද පැතිකඩවල් ඔස්සෙ අපිව රසවත් කරන හොද නවකතා කරුවෙක් වෙන්න ලැබෙවා කියලා!!!!!
Gayan kiyana name ekka nathiwa wenna namke thibbama nadda ahhhhhhh![]()
![]()
කතාවෙ කොටස් දෙකයි ගියෙ දැනටම මම විරයා වෙලා හැමොම මගෙ ගැඅන් කතා කරන්නෙ හැමොගෙම හදවත් වල මගෙ නාමය රැවු දෙනවා දින්නුශ සහො ඔබට බොහොම ඉස්තුතියි මාව ජනප්රිය කරාට 

දැනුයි ත්රෙඩ් එක දැක්කේ......පස්සේ කියවලා ආපහු කමෙන්ටුවක් දාන්නම්........
මේ වෙලාවට කියවන්න කම්මැලියි බන්.......

Gayan kiyana name ekka nathiwa wenna namke thibbama nadda ahhhhhhh![]()
![]()


ඔබේ සේයාරුව කඳුළු බිඳුවක බොඳ වුණා
මගේ පිවිතුරු පෙම සුසුම් සුළඟට මුසුවුණා
මගෙන් තොර ලෝකයක් නැති බව
එදා මිමිණූ වෙලාවේ
ඔබේ කෙහෙරැලි මගේ මුහුණේ
දැවටුණා ඒ වෙලාවේ
අපි අපේමයි දිව්රුවා අපි
මගේ මතයෙ විතරමද රැඳුනේ
සුපෙම්බර සෙනෙහසක් ළඟ සිත
සිහින දකිනා වෙලාවේ
මගෙන් තොර වෙන සිතක් ඔබ ළඟ
කෙසේ තිබුණද දයාවී
අපි අපේමයි දිව්රුවා අපි
මගේ මතයෙ විතරමද රැඳුනේ

වත්සුනු වත ගෑවද රතු සායම් දෙතොලේ
ලස්සන නෑ නුඹ නංගියෙ ඉස්සර වාගේ
හිතුමතේට යන්න ගිහින් ඉඟිල අයාලේ
මුලා වේද හිතට බයයි පුංචි නංගියේ
පාඩම් වැඩ අමතක කර නිතර දෙවේලේ
නුඹෙ සිත කොහෙදෝ නැවතී හීන දකින්නේ
කතා හැදෙන්නට දීලා මුළු ගම්මානේ
වහන් වෙලා පෙම් කෙරුවේ කාටද රහසේ
යෞවනයේ විකසිත වූ හැඟුමන් අතරේ
සමනලයින් කොඳුරනවද කණට ආදරේ
හැදිච්චකම අමතක කර ගිහින් නංගියේ
කඳුලක් කරගන්න එපා නුඹගෙ ජීවිතේ
හා හා හා හා