රෝහිත රාජපක්ෂට ආචාර්ය උපාධියක්

tokkaputha

Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    රෝහිත රාජපක්ෂට ආචාර්ය උපාධියක්

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කණිටු පුත් රෝහිත රාජපක්ෂ මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගණිතය පිළිබඳ ආචාර්ය උපාධියක් ලැබීය.

    ඔහු වසර 2015 සිට කොළඹ සරසවියට සම්බන්ධ වී ආචාර්ය උපාධි අධ්‍යයනයේ යෙදුණු අතර මේ සතියේ ඔහුගේ පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් වී තිබේ.

    ගණිතය පිළිබඳ ආචාර්ය උපාධියට අමතරව මානව චර්යාවන් සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ තවත් ආචාර්ය උපාධියක් සඳහාද සූදානමින් සිටී.

    උපාධි ප්‍රදානයෙන් පසු ව්‍යාපාර කටයුතු කරන අතර එම විෂයන් පිළිබඳව දේශකයකු ලෙස කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් රෝහිත රාජපක්ෂ මහතා පැවසීය.

    :shocked::shocked::shocked:

    නිකන් නෙමේ ගණිතය පිළිබඳව ආචාර්ය උපාධියක් කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගන්න එක ලේසි පාසු වැඩක් නෙමේ. මොකද උඹල මේ ගැන හිතන්නේ.
     
    Last edited:

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,239
    9,138
    113
    යකෝ එක අයියෙක් නීති විද්යාලෙ වැඩිම ලකුනු ගත්ත නීති ශිෂ්‍යයා.අනිත් අයියා නාවික හමුදාවෙ දක්ෂම නිලධාරියා.ඉතින් මොකක්ද මේකෙ පුදුමෙ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    නාමලුයි යෝශිතයි වගේ නෙවේ චිචියා. මිනිහගේ මීටරේ මරු. වැඩේ කියන්නෙ අරුන් දෙන්නා නිසා චිචියා මොන උපාදි ගත්තත් කවුරුත් විශ්වාස කරන්නෙ නෑ. කට කොනින් හිනා වෙන්න බලන් ඉන්නෙ.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    යකෝ එක අයියෙක් නීති විද්යාලෙ වැඩිම ලකුනු ගත්ත නීති ශිෂ්‍යයා.අනිත් අයියා නාවික හමුදාවෙ දක්ෂම නිලධාරියා.ඉතින් මොකක්ද මේකෙ පුදුමෙ.




    :shocked::shocked::shocked:
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ruchira55;නාමලුයි යෝශිතයි වගේ නෙවේ චිචියා. මිනිහගේ මීටරේ මරු. වැඩේ කියන්නෙ අරුන් දෙන්නා නිසා චිචියා මොන උපාදි ගත්තත් කවුරුත් විශ්වාස කරන්නෙ නෑ. කට කොනින් හිනා වෙන්න බලන් ඉන්නෙ. said:
    ඒක ඇත්ත. ඒකනේ බං ඌ අරුන් දෙන්නටම වඩා ලස්සන කෙල්ලෙක් බැන්දේ. :D

     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    I love your avatar :love:


    oyata dennam asa nam..:)


    avatar281066_2.gif



    save karaganna..:sorry:
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,573
    284
    83
    කොහේ කොතැනක හෝ
    Dr. Rohitha කියලා දැම්මට් පස්සෙ ආං මෝඩ බයියෝ ඌ දැක්ක දැක්ක තැන එක එක ලෙඩ කියලා උගෙං බෙහෙත් ඉල්ලනවා