ලංකාවට ආවේනික වාහන...

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    meka neme shel model kiyanne.. mekata kiyanne commuter kiyala
    මේක තමයි බං ශෙල් මොඩ්ල් නැත්තං උබ කියන ශෙල් මොඩ්ල් එකේ රූපයක් දාපං
    url
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    ඔව් මේ තියන්නේ ශෙල් මොඩ්ල්
    url

    කලින් ආපු මොඩ්ල් එකේ ෂෙල් එකක් පේන්න නැති නිසා තමයි පස්සෙ ආපු මොඩ්ල් එක මේ නමින් හදුන්වලා තියන්නේ
    මේ පහල තියන්නේ පරණ මොඩ්ල් එක.

    i078578.jpg


    මං හිතන්නේ සකන්ඩ් හෑන්ඩ් වාහන මාකට් එක නිසා තමයි මෙහෙම නම් දාගන ඇත්තේ. මොකද අපේ සමහර බුවාලා වාහන වල නම්, ඒවගේ මොඩ්ල් අංක කියන්න දන්නෙ නෑනේ.ඉතිං පෙනුමේ හැටියට ඒවට නම් දාගන ඇති. සමනල මූන, සිංහ මූන, ෂෙල් මොඩ්ල් :P ජපන දැනගත්ත නම් උන් පුදුම වෙයි අපේ එව්න්ගේ නම් තැබීමේ හැකියාවට

    000isuzutrooperii10.jpg


    බෝල ටෲපර්

    lcp.jpg

    ප්‍රාඩෝ රවිරාජ් මොඩල්
    (දෙමල සංධානෙ හිටපු ඇමති කෙනෙක් වන රවිරාජ් ගාතනය කලේ මේ විදිහෙ වාහනයක් ඇතුලෙ ඒනිඩා මේක රවිරාජ් මොඩල් වේ)

    එලස්ස්ස්ස්....
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    :eek:
    එහෙමද බන් ,,,
    sorry බන් මම හිතාගෙන හිටියේ ඕක කියලා ...
    :cool:

    පිස්සු වැටෙනවා දාපු කොමෙන්ටු වලට...ටොයොටා එකට යවන්න ඕනි ගොඩාක් අය ලංකාවේ ඉන්නවා...
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    කලින් නුලක් තිබුනා වාහන වලට නම් කියලා දිනුශ දාපු අන්න ඒකේ තව ගොඩාක් ඇති
    http://www.elakiri.com/forum/showthread.php?t=1143925

    1.MITSUBISHI Pajero 86 Model -
    පලාත් සභා මොඩ්ල්

    (මන්තිරි වරු පාවිච්චි කළ නිසා)

    MITSUBISHIPajeroWagon-medium-3317_1.jpg


    24.Toyota Coaster 1980
    කෝස්ටර් - ධනපති මොඩ්ල්
    117664.jpg


    Mitsubishi FUSO 1980
    පෙට්ටි FOSO
    160x120.jpg

    කැඩිච්ච පෙට්ටියක් තියෙනවා මම ගෙදර යන පාරේ...
    :P:P
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    toyota_town_ace_4215.jpg

    ලොටෝ model​
    Lottery board එකට මේ model එකේ වාහන ගොඩක් ගෙනල්ල තිබුනලු !​