මේක තමයි බං ශෙල් මොඩ්ල් නැත්තං උබ කියන ශෙල් මොඩ්ල් එකේ රූපයක් දාපංmeka neme shel model kiyanne.. mekata kiyanne commuter kiyala
මේක තමයි බං ශෙල් මොඩ්ල් නැත්තං උබ කියන ශෙල් මොඩ්ල් එකේ රූපයක් දාපංmeka neme shel model kiyanne.. mekata kiyanne commuter kiyala
ඔව් මේ තියන්නේ ශෙල් මොඩ්ල්
![]()
කලින් ආපු මොඩ්ල් එකේ ෂෙල් එකක් පේන්න නැති නිසා තමයි පස්සෙ ආපු මොඩ්ල් එක මේ නමින් හදුන්වලා තියන්නේ
මේ පහල තියන්නේ පරණ මොඩ්ල් එක.
![]()
මං හිතන්නේ සකන්ඩ් හෑන්ඩ් වාහන මාකට් එක නිසා තමයි මෙහෙම නම් දාගන ඇත්තේ. මොකද අපේ සමහර බුවාලා වාහන වල නම්, ඒවගේ මොඩ්ල් අංක කියන්න දන්නෙ නෑනේ.ඉතිං පෙනුමේ හැටියට ඒවට නම් දාගන ඇති. සමනල මූන, සිංහ මූන, ෂෙල් මොඩ්ල්ජපන දැනගත්ත නම් උන් පුදුම වෙයි අපේ එව්න්ගේ නම් තැබීමේ හැකියාවට
![]()
බෝල ටෲපර්
![]()
ප්රාඩෝ රවිරාජ් මොඩල්
(දෙමල සංධානෙ හිටපු ඇමති කෙනෙක් වන රවිරාජ් ගාතනය කලේ මේ විදිහෙ වාහනයක් ඇතුලෙ ඒනිඩා මේක රවිරාජ් මොඩල් වේ)
meka neme shel model kiyanne.. mekata kiyanne commuter kiyala


එහෙමද බන් ,,,
sorry බන් මම හිතාගෙන හිටියේ ඕක කියලා ...![]()
කලින් නුලක් තිබුනා වාහන වලට නම් කියලා දිනුශ දාපු අන්න ඒකේ තව ගොඩාක් ඇති
http://www.elakiri.com/forum/showthread.php?t=1143925
1.MITSUBISHI Pajero 86 Model -
පලාත් සභා මොඩ්ල්
(මන්තිරි වරු පාවිච්චි කළ නිසා)
![]()
24.Toyota Coaster 1980
කෝස්ටර් - ධනපති මොඩ්ල්
![]()
Mitsubishi FUSO 1980
පෙට්ටි FOSO
![]()


![]()
ලොටෝ modelLottery board එකට මේ model එකේ වාහන ගොඩක් ගෙනල්ල තිබුනලු !

