ලංකාවට ඉන්නම එන්න හිතුණා

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ලංකාවට එන්නම ඉන්න හිතිලා තියෙන්නේ..මෙහෙ වරදක් නෑ..ඒත් නිකන් තනියක් වගේ දැනෙනවා...ගන්න තීරණයක් දැන්ම ගන්න ඕන තවම පුතාට අවුරුදු 3.ව්‍යිෆ් කැමති නැහැ ලංකාවට ඉන්නම යන්න.😌 ආදායම් මාර්ග 2ක් 3ක් වගේ මාසෙට ලක්ශ 3ක් 4ක් එන විදියට තිබුනොත් තුන් දෙනෙක්ට ඇති වෙයිද? ලංකාවේ ගෙවල් හදන්න නැහැ..වාහන ගන්න නැහැ. ඒවා අරන් තියෙන්නේ ඊට අමතරව.තව තාත්තගෙන් අම්මගෙන් ලැබෙන ගෙවල් ඉඩම් තියනවා..මොනා කරන්නද කියල හිතාගන්න බැහැ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678

    ආදායම් මාර්ග 2ක් 3ක් වගේ මාසෙට ලක්ශ 3ක් 4ක් එන විදියට thiyada????
    masekata wiyadama lasksha 2.5 giyahama, lamainge future ekata saving kiyak karanna balaporoththu wenawada??
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    ලංකාවට එන්නම ඉන්න හිතිලා තියෙන්නේ..මෙහෙ වරදක් නෑ..ඒත් නිකන් තනියක් වගේ දැනෙනවා...ගන්න තීරණයක් දැන්ම ගන්න ඕන තවම පුතාට අවුරුදු 3.ව්‍යිෆ් කැමති නැහැ ලංකාවට ඉන්නම යන්න.😌 ආදායම් මාර්ග 2ක් 3ක් වගේ මාසෙට ලක්ශ 3ක් 4ක් එන විදියට තිබුනොත් තුන් දෙනෙක්ට ඇති වෙයිද? ලංකාවේ ගෙවල් හදන්න නැහැ..වාහන ගන්න නැහැ. ඒවා අරන් තියෙන්නේ ඊට අමතරව.තව තාත්තගෙන් අම්මගෙන් ලැබෙන ගෙවල් ඉඩම් තියනවා..මොනා කරන්නද කියල හිතාගන්න බැහැ.
    300k to 400k මාසෙකට හම්බ වෙනවා නම්, ගෙයක් වාහන යක් තියෙනවා නම් හොඳට ඉන්න පුළුවන්. මගේ idea එක නම් 500k, පිට හිටියා නම් කාලයකදී pension එකත් හම්බ වෙනවා නේ, 1m වලට වැඩිය හම්බ වෙනවා නම් මාසෙකට දෙන්නාටම 22% tax ගෙවන්න වෙනවා. ටිකක් හිතට අමාරුයි 250k වගේ මාසෙකට tax වදිනකොට. Medical condition නිසා තමයි හුඟක් අය මෙහෙට එන්නෙ, මුදල් තියෙනවා නම් ඕනෑම consultant කෙනෙක් උදෙන්ම channel කරලා, හවසට හම්බ වෙන්න පුලුවන්. Good, free and easy life, bad is heavy tax
     
    Last edited:

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,836
    1
    6,688
    113
    ලංකාවට එන්නම ඉන්න හිතිලා තියෙන්නේ..මෙහෙ වරදක් නෑ..ඒත් නිකන් තනියක් වගේ දැනෙනවා...ගන්න තීරණයක් දැන්ම ගන්න ඕන තවම පුතාට අවුරුදු 3.ව්‍යිෆ් කැමති නැහැ ලංකාවට ඉන්නම යන්න.😌 ආදායම් මාර්ග 2ක් 3ක් වගේ මාසෙට ලක්ශ 3ක් 4ක් එන විදියට තිබුනොත් තුන් දෙනෙක්ට ඇති වෙයිද? ලංකාවේ ගෙවල් හදන්න නැහැ..වාහන ගන්න නැහැ. ඒවා අරන් තියෙන්නේ ඊට අමතරව.තව තාත්තගෙන් අම්මගෙන් ලැබෙන ගෙවල් ඉඩම් තියනවා..මොනා කරන්නද කියල හිතාගන්න බැහැ.

    If i were you

    I'll come back to SL n rent out all property
    I think as you mentioned, you'll get a nice income via that
    Then buy or rent a luxury apartment in Colombo 7
    Put the kid into a Reputable School
    When the kid come to the certain age, Give them the freedom to vander ( පුකට පයින් ගහල එලියට දාපන් )
    Then you can fuck your wife all day n spend the rest of your life like a king.

    Eazy Peazy Lemon Squeezy Life 👍🥰
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    2028 wenakan idapan, naya gewaganna bari unoth apahu hikenawa, ethakan plans hadanna epa
    2022 wenakan lankwe settle wenna plan kale..gota kelawala giyata passe aye hithahada gatta.

    Mama inneth uba inna situation ekama thamai. Api decide kara podi unta citizenship hamba wunama yanna. Nathnum loku wela apita bani
    Mata thiyena prashne..language එක මොකද පුතා කතා කරන්නේ ජර්මන් බාශාව. සිංහල තේරෙනවා උත්තර දෙන්නේ නෑ.
    ------ Post added on Dec 17, 2024 at 6:30 PM