ලංකාවට මොකද වෙන්නේ?

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113

    මහින්ද කරපු දේවල් වලින් ඇටේක දෙයක් මුන් කරාද මේ අවුරුදු දෙකට ? පොනිල්ගේ ලනු ගිලලා තවත් කියනවා මහින්ද කැවලු.

    :lol::lol::lol::lol:

    :):):):):)
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    මම නම් කියන්නෙ පාලකයන්ට වඩා මිනිස්සුන්ගෙ අවුල තියෙන්නෙ, මිනිස්සු දැනගන්න ඔනෙ හරි පාලකයො පත්කරගන්න. මිනිස්සු දැනගන්න ඔනෙ හරි සිස්ටම් එකක් හදාගන්න. සිස්ටම් එකයි, මිනිස්සුයි අවුල් උනාම හොද පාලකයො ඉදී කියල හිතන්න බෑ.

    මඩ වතුර බැරල් එකකට හොද වතුර කෝප්පයක් දෙකක් දැම්මට මඩ වතුර අඩු වෙන්නෙ නෑනෙ .වෙන්නෙ අර හොද වතුර ටිකත් මඩ වෙන එක .ඒක තමා අපේ පාලකයන්ටත් වෙලා තියෙන්නෙ . අම්බ ගොන් නූගත්තු ගොඩක් එක්ක උගත් 3න් 4 දෙනෙක් පාර්ලිමේන්තුවෙ ඉන්නව .:lol::lol:. ඉතින් ඔක්කොම එකතු වෙලා හානව . හොදටම හාන ගොන්නු ආයෙ පත් වෙනව .
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    880
    765
    93
    :lol::lol::lol: ඔව් බන් .හරි හමන් පාලනයක් නැතුව ඕන ඕන විදිහට රටේ උන්ට නටන්න දුන්නම ඔහොම වෙනව .යකෝ ප්‍රජාතන්ත්‍රවාදය කියල මෙහෙමත් දෙකට නැවෙනවද ඔක්කොටම. අපේ අම්මලත් මානව හිමිකම් කියල අපට ගහන්නෙ නැතුව හැදුවනම් මෙතන ඉන්නවද . හරි හමන් එකෙක් නැතුව ගෙදරක් වත් රන් කරන්න බෑ .ඉතින් කොහොමද රටක් කරන්නෙ

    :yes::yes::yes::yes:
    හරි හමන් එකෙක් නැතුව ගෙදරක් වත් රන් කරන්න බෑ .ඉතින් කොහොමද රටක් කරන්නෙ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    මම නම් කියන්නෙ පාලකයන්ට වඩා මිනිස්සුන්ගෙ අවුල තියෙන්නෙ, මිනිස්සු දැනගන්න ඔනෙ හරි පාලකයො පත්කරගන්න. මිනිස්සු දැනගන්න ඔනෙ හරි සිස්ටම් එකක් හදාගන්න. සිස්ටම් එකයි, මිනිස්සුයි අවුල් උනාම හොද පාලකයො ඉදී කියල හිතන්න බෑ.

    ගමේ ඉන්න චන්ඩි ටිකයි සල්ලි කාරයන්ටයි තමයි මුන් ඡන්ද දෙන්නේ එහෙම එකෙකුට ඡන්දේ දෙන්නත් හරි කැමතියි මිනිස්සු පිරිවරාගෙන ඉන්න වාහන් පෙලපාලි යන වැඩියෙන්ම පොස්ටර් ගහන එවුන්ට තමයි මිනිස්සු ඡන්දේ දෙන්නේ මහ නුගත් මානසිකත්වයක් තියෙන්නේ .
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉන්දියාවේ කියන්නේ
    ලොකේ ඉන්න තුප්පහිම ඡාතිය කියලා
    ඔනේම එකෙක් දන්නවා

    ඔව් බන් අර එංගලන්තයට ඉන්දියාවේ එවුන් තෑගි දුන්නා නේද කොහිනුර් දියමන්තිය අන්තිමට මුන් එකත් ඉල්ලුවනේ ලැඡ්ඡාවක් නැතුව සුද්දො හොරා කාගෙන ගිය එක ඇත්ත ඒත් ඔය දියමන්තිය තෑගි දුන්න එකක්.
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    ඉන්දියාවේ කියන්නේ
    ලොකේ ඉන්න තුප්පහිම ඡාතිය කියලා
    ඔනේම එකෙක් දන්නවා
    ඉන්දියාවේ ඉදන් ඇට ජාති, දත් කැලි. හකු කැලි හන්ගගෙන මෙහේ අඹ ගස් හොයාගෙන ආපු උනුත් කුප්පයිද මචා.....
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉන්දියාවේ ඉදන් ඇට ජාති, දත් කැලි. හකු කැලි හන්ගගෙන මෙහේ අඹ ගස් හොයාගෙන ආපු උනුත් කුප්පයිද මචා.....

    උන් තුප්පහි හින්දා තමයි ධන්තදාතුව ඉන්දියාවේ තියන්නේ නැතුව ලංකාවට ගේනාවේ
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    උන් තුප්පහි හින්දා තමයි ධන්තදාතුව ඉන්දියාවේ තියන්නේ නැතුව ලංකාවට ගේනාවේ
    ලන්කාවේ උන් ගිහිල්ලද අරන් ආවේ..
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    නෑ ගෙනත් දුන්නේ‍.
    ඒ ගෙනාවේ කොහේ එකෙක්ද? ඌත් තුප්පහිද? ඇටේ අයිති එකා, ඌ මොන රටේද? ( ඌ මූ කිව්වට කේන්ති ගන්න එපා, ඉන්දියන් උන් තුප්පහිනේ ඒකයි )
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඒ ගෙනාවේ කොහේ එකෙක්ද? ඌත් තුප්පහිද? ඇටේ අයිති එකා, ඌ මොන රටේද? ( ඌ මූ කිව්වට කේන්ති ගන්න එපා, ඉන්දියන් උන් තුප්පහිනේ ඒකයි )

    දැන් බුද්ධාගම ගෙනාවේ ඉන්දියාවෙන් හින්දා අපි එට්කාත් බාර ගන්න ඔනේ. බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ හින්දා අපි ඉන්දියාව කියන විදියට ඉන්න ඔනේ ඔකනේ කියන්න හදන්නේ .ප්‍රශ්නයට උත්තරේ ඉස්සර ඉන්දියාවෙන් ගේනාවේ හොද දේවල්. ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරපු මිනිස්සු බුදුදහම වැලදගෙන හිටිය අය .දැන් ඉන්දියාවේ බුදුදහම මත පදනම් වෙලා නෑ උන්ට හොද දේවල් එපා හින්දා තමයි බුදුදහම අතඇරියේ එදා ඉදන් උන් තුප්පහි ඡාතියක් තමා :rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    ඔව් බන් අර එංගලන්තයට ඉන්දියාවේ එවුන් තෑගි දුන්නා නේද කොහිනුර් දියමන්තිය අන්තිමට මුන් එකත් ඉල්ලුවනේ ලැඡ්ඡාවක් නැතුව සුද්දො හොරා කාගෙන ගිය එක ඇත්ත ඒත් ඔය දියමන්තිය තෑගි දුන්න එකක්.

    රටෙන් බාගයක් රෙන්නෙ පාරවල් වල. බිලියනයක් එවුන්ට ඉන්ටර්නෙට් ඇක්සෙස් එක නැහැ .හැබැයි කයිවාරුව නම් උන් නැතුව ඇමරිකන් ආර්ථිකෙ දුවන්නෙ නැහැ වගෙ. උන් ඉන්නවා තමා සැහෙන්න ඒ රටවල් වල හොඳයි කියන්න පුළුවන් තැන්වල. මොකද කුණුකොල්ලෙට වැඩ ගන්න පුළුවන් නේ ?? හැබැයි ඒ ගිය උන්ගෙන් නූල් පටක දායකත්වයක් උන්ගෙ රටෙ දියුණුවට ලැබෙන්නෙ නැහ. හුදෙක්ම පම්පොරිය උදෙසා පමණයි. කොයිම රටක් වත් මුන්ගෙ රටට කැමති නැහැ බන්. කොටින්ම් උන්වත් උන්ට කැමති නැහ .අම්මපා .
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Don't generalize people.But majority of them are asses as well as sri lankans. Once the majority is like that others follow them.We should fear because due to ecta the most restless indians will come here.
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    දැන් බුද්ධාගම ගෙනාවේ ඉන්දියාවෙන් හින්දා අපි එට්කාත් බාර ගන්න ඔනේ. බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ හින්දා අපි ඉන්දියාව කියන විදියට ඉන්න ඔනේ ඔකනේ කියන්න හදන්නේ .ප්‍රශ්නයට උත්තරේ ඉස්සර ඉන්දියාවෙන් ගේනාවේ හොද දේවල්. ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරපු මිනිස්සු බුදුදහම වැලදගෙන හිටිය අය .දැන් ඉන්දියාවේ බුදුදහම මත පදනම් වෙලා නෑ උන්ට හොද දේවල් එපා හින්දා තමයි බුදුදහම අතඇරියේ එදා ඉදන් උන් තුප්පහි ඡාතියක් තමා :rofl:
    ඉතින් හත්වලාමේ උන්ට එපා එක උබලා බාරගත්තේ ඇයි බන්.. කවුද දන්නේ එට්කා පහුකාලේක නිවන් දකීද කියලා.. දෙව්දත් වෙන්න එපා ඩො.. මුලින්ම එනකොට අවුල් තමා.. පස්සේ හරි යයි.. :lol::lol:
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    රටෙන් බාගයක් රෙන්නෙ පාරවල් වල. බිලියනයක් එවුන්ට ඉන්ටර්නෙට් ඇක්සෙස් එක නැහැ .හැබැයි කයිවාරුව නම් උන් නැතුව ඇමරිකන් ආර්ථිකෙ දුවන්නෙ නැහැ වගෙ. උන් ඉන්නවා තමා සැහෙන්න ඒ රටවල් වල හොඳයි කියන්න පුළුවන් තැන්වල. මොකද කුණුකොල්ලෙට වැඩ ගන්න පුළුවන් නේ ?? හැබැයි ඒ ගිය උන්ගෙන් නූල් පටක දායකත්වයක් උන්ගෙ රටෙ දියුණුවට ලැබෙන්නෙ නැහ. හුදෙක්ම පම්පොරිය උදෙසා පමණයි. කොයිම රටක් වත් මුන්ගෙ රටට කැමති නැහැ බන්. කොටින්ම් උන්වත් උන්ට කැමති නැහ .අම්මපා .
    ඉතින් ඔයිට වෙනස්ද මෙහේ.. රටෙන් බාගෙකට බොන්න වතුර නැ. ඉතුරු බාගෙට වකුගඩු ලෙඩ.. අවුරුදු 13 කෙල්ල රුපියල් දෙසීයට රෙදි ගලොනවා 12 කොල්ලා ඉස්සරහා.. රෙන්නේ ටොයිලට් එකේ උනාට රෙන්න තරම් දෙයක් කන්න නැ.. ආහ් බොරුද?
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    47586_India_to_move_372.jpg
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉතින් හත්වලාමේ උන්ට එපා එක උබලා බාරගත්තේ ඇයි බන්.. කවුද දන්නේ එට්කා පහුකාලේක නිවන් දකීද කියලා.. දෙව්දත් වෙන්න එපා ඩො.. මුලින්ම එනකොට අවුල් තමා.. පස්සේ හරි යයි.. :lol::lol:

    ගිහිසුම් ගහලා නෙවෙයි ‍ඩෝ බුද්ධාගම ගේනාවේ ඔනේ නම් ඒව පිලිගන්න පුලුවන් නැත්තම් නිකා හිටහන් .දැනට එට්කා සරණං ගච්ඡාමි කියන සිල්පදය සමාදන් වෙයන් .:lol: