මහින්ද කරපු දේවල් වලින් ඇටේක දෙයක් මුන් කරාද මේ අවුරුදු දෙකට ? පොනිල්ගේ ලනු ගිලලා තවත් කියනවා මහින්ද කැවලු.





මහින්ද කරපු දේවල් වලින් ඇටේක දෙයක් මුන් කරාද මේ අවුරුදු දෙකට ? පොනිල්ගේ ලනු ගිලලා තවත් කියනවා මහින්ද කැවලු.





මම නම් කියන්නෙ පාලකයන්ට වඩා මිනිස්සුන්ගෙ අවුල තියෙන්නෙ, මිනිස්සු දැනගන්න ඔනෙ හරි පාලකයො පත්කරගන්න. මිනිස්සු දැනගන්න ඔනෙ හරි සිස්ටම් එකක් හදාගන්න. සිස්ටම් එකයි, මිනිස්සුයි අවුල් උනාම හොද පාලකයො ඉදී කියල හිතන්න බෑ.

. ඉතින් ඔක්කොම එකතු වෙලා හානව . හොදටම හාන ගොන්නු ආයෙ පත් වෙනව .ඔව් බන් .හරි හමන් පාලනයක් නැතුව ඕන ඕන විදිහට රටේ උන්ට නටන්න දුන්නම ඔහොම වෙනව .යකෝ ප්‍රජාතන්ත්‍රවාදය කියල මෙහෙමත් දෙකට නැවෙනවද ඔක්කොටම. අපේ අම්මලත් මානව හිමිකම් කියල අපට ගහන්නෙ නැතුව හැදුවනම් මෙතන ඉන්නවද . හරි හමන් එකෙක් නැතුව ගෙදරක් වත් රන් කරන්න බෑ .ඉතින් කොහොමද රටක් කරන්නෙ




මම නම් කියන්නෙ පාලකයන්ට වඩා මිනිස්සුන්ගෙ අවුල තියෙන්නෙ, මිනිස්සු දැනගන්න ඔනෙ හරි පාලකයො පත්කරගන්න. මිනිස්සු දැනගන්න ඔනෙ හරි සිස්ටම් එකක් හදාගන්න. සිස්ටම් එකයි, මිනිස්සුයි අවුල් උනාම හොද පාලකයො ඉදී කියල හිතන්න බෑ.
ඉන්දියාවේ කියන්නේ
ලොකේ ඉන්න තුප්පහිම ඡාතිය කියලා
ඔනේම එකෙක් දන්නවා
ඉන්දියාවේ ඉදන් ඇට ජාති, දත් කැලි. හකු කැලි හන්ගගෙන මෙහේ අඹ ගස් හොයාගෙන ආපු උනුත් කුප්පයිද මචා.....ඉන්දියාවේ කියන්නේ
ලොකේ ඉන්න තුප්පහිම ඡාතිය කියලා
ඔනේම එකෙක් දන්නවා
ඉන්දියාවේ ඉදන් ඇට ජාති, දත් කැලි. හකු කැලි හන්ගගෙන මෙහේ අඹ ගස් හොයාගෙන ආපු උනුත් කුප්පයිද මචා.....
ලන්කාවේ උන් ගිහිල්ලද අරන් ආවේ..උන් තුප්පහි හින්දා තමයි ධන්තදාතුව ඉන්දියාවේ තියන්නේ නැතුව ලංකාවට ගේනාවේ
ඒ ගෙනාවේ කොහේ එකෙක්ද? ඌත් තුප්පහිද? ඇටේ අයිති එකා, ඌ මොන රටේද? ( ඌ මූ කිව්වට කේන්ති ගන්න එපා, ඉන්දියන් උන් තුප්පහිනේ ඒකයි )නෑ ගෙනත් දුන්නේ.
ඒ ගෙනාවේ කොහේ එකෙක්ද? ඌත් තුප්පහිද? ඇටේ අයිති එකා, ඌ මොන රටේද? ( ඌ මූ කිව්වට කේන්ති ගන්න එපා, ඉන්දියන් උන් තුප්පහිනේ ඒකයි )

ඔව් බන් අර එංගලන්තයට ඉන්දියාවේ එවුන් තෑගි දුන්නා නේද කොහිනුර් දියමන්තිය අන්තිමට මුන් එකත් ඉල්ලුවනේ ලැඡ්ඡාවක් නැතුව සුද්දො හොරා කාගෙන ගිය එක ඇත්ත ඒත් ඔය දියමන්තිය තෑගි දුන්න එකක්.
ඉතින් හත්වලාමේ උන්ට එපා එක උබලා බාරගත්තේ ඇයි බන්.. කවුද දන්නේ එට්කා පහුකාලේක නිවන් දකීද කියලා.. දෙව්දත් වෙන්න එපා ඩො.. මුලින්ම එනකොට අවුල් තමා.. පස්සේ හරි යයි..දැන් බුද්ධාගම ගෙනාවේ ඉන්දියාවෙන් හින්දා අපි එට්කාත් බාර ගන්න ඔනේ. බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ හින්දා අපි ඉන්දියාව කියන විදියට ඉන්න ඔනේ ඔකනේ කියන්න හදන්නේ .ප්‍රශ්නයට උත්තරේ ඉස්සර ඉන්දියාවෙන් ගේනාවේ හොද දේවල්. ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරපු මිනිස්සු බුදුදහම වැලදගෙන හිටිය අය .දැන් ඉන්දියාවේ බුදුදහම මත පදනම් වෙලා නෑ උන්ට හොද දේවල් එපා හින්දා තමයි බුදුදහම අතඇරියේ එදා ඉදන් උන් තුප්පහි ඡාතියක් තමා![]()


Don't generalize people.But majority of them are asses as well as sri lankans. Once the majority is like that others follow them.We should fear because due to ecta the most restless indians will come here.

ඉතින් ඔයිට වෙනස්ද මෙහේ.. රටෙන් බාගෙකට බොන්න වතුර නැ. ඉතුරු බාගෙට වකුගඩු ලෙඩ.. අවුරුදු 13 කෙල්ල රුපියල් දෙසීයට රෙදි ගලොනවා 12 කොල්ලා ඉස්සරහා.. රෙන්නේ ටොයිලට් එකේ උනාට රෙන්න තරම් දෙයක් කන්න නැ.. ආහ් බොරුද?රටෙන් බාගයක් රෙන්නෙ පාරවල් වල. බිලියනයක් එවුන්ට ඉන්ටර්නෙට් ඇක්සෙස් එක නැහැ .හැබැයි කයිවාරුව නම් උන් නැතුව ඇමරිකන් ආර්ථිකෙ දුවන්නෙ නැහැ වගෙ. උන් ඉන්නවා තමා සැහෙන්න ඒ රටවල් වල හොඳයි කියන්න පුළුවන් තැන්වල. මොකද කුණුකොල්ලෙට වැඩ ගන්න පුළුවන් නේ ?? හැබැයි ඒ ගිය උන්ගෙන් නූල් පටක දායකත්වයක් උන්ගෙ රටෙ දියුණුවට ලැබෙන්නෙ නැහ. හුදෙක්ම පම්පොරිය උදෙසා පමණයි. කොයිම රටක් වත් මුන්ගෙ රටට කැමති නැහැ බන්. කොටින්ම් උන්වත් උන්ට කැමති නැහ .අම්මපා .
ඉතින් හත්වලාමේ උන්ට එපා එක උබලා බාරගත්තේ ඇයි බන්.. කවුද දන්නේ එට්කා පහුකාලේක නිවන් දකීද කියලා.. දෙව්දත් වෙන්න එපා ඩො.. මුලින්ම එනකොට අවුල් තමා.. පස්සේ හරි යයි..![]()
