ලංකාවෙන් පිටරටට අඩුම shipping method මොකක්ද ?

marsi_pala

Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    මමත් ඇදුම් පිටරට යවන බලනවා , Sea Freight හරහා , මෙහෙ Cost එක තමා වැඩි , මමත් මේ අඩුවට යවන ක්‍රමයක් හොයාගෙන ඉන්නේ , මොන method එකෙන් යැවුවොත් ද අඩු cost එකක් යන්නේ ?
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    nxt time pohottuwata hari unp hari chande deela dinoopan,wade goda dala dei lassanata