ලංකාවෙන් පිටරටට අඩුම shipping method මොකක්ද ?

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    ලංකාවෙන් පිටරටට අඩුම shipping method මොකක්ද ?

    මම දැක්ක ඉස්සර එළකිරියේ කෙනෙක් පිටකොටුවෙන් බෑග් අරන් ebay දාන එකක්
    අපි මෙහෙ පොඩි එලෙට්‍රොනික් අයිටම් ටිකක් වගෙව හදනවා පිටරටට ebay, ali එකට වැඩ අඩුවට දෙන්නත් පුළුවන් ගන්නත් කට්ටිය ඉන්නවා වැඩේ කියන්නේ shipping cost එක එකතු කරාම පට්ට වැඩියි
    අඩුවට පොඩි අයිටම් යවන්න විදිහක් තියේද ?
    ebay එකේ උන් අපිට චයිනා ඉඳන් ඩොලර් 1-2 ට එවනවා වගේ
    :yes::cool:
     
    • Like
    Reactions: gihanjava

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    චයිනා ආන්ඩුව එහේ ව්‍යාපාර/කර්මාන්ත කරන අයට සෑහෙන්න උදව් කරනවා උන් එහේ ශිපින් ගොඩක් අඩු කරලා තියෙන්නේ ඒකයි සත 10 ක දෙයක් උනත් විකුනන්න පුලුවන් ඒකට අපේ ආන්ඩු අලුත් දෙයක් කරන්න යන මිනිහට උදව් කරන එක කෙසේ වෙතත් තව ටැක්ස් එකකුත් ගහයි ගෙඩ ඒමක් නෑ ඉතින්. :sorry:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම දැක්ක ඉස්සර එළකිරියේ කෙනෙක් පිටකොටුවෙන් බෑග් අරන් ebay දාන එකක්
    අපි මෙහෙ පොඩි එලෙට්‍රොනික් අයිටම් ටිකක් වගෙව හදනවා පිටරටට ebay, ali එකට වැඩ අඩුවට දෙන්නත් පුළුවන් ගන්නත් කට්ටිය ඉන්නවා වැඩේ කියන්නේ shipping cost එක එකතු කරාම පට්ට වැඩියි
    අඩුවට පොඩි අයිටම් යවන්න විදිහක් තියේද ?
    ebay එකේ උන් අපිට චයිනා ඉඳන් ඩොලර් 1-2 ට එවනවා වගේ
    :yes::cool:

    චීනෙක් අල්ලගෙන උට ලොට් එකක් යවලා උට එහෙන් ශිප් කරන්න කියපන්. :yes:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    චීනෙක් අල්ලගෙන උට ලොට් එකක් යවලා උට එහෙන් ශිප් කරන්න කියපන්. :yes:

    ධම්මික පෙරේරාට රතුපස්වල කේස් එක ආවට පස්සේ මිනිහා ෆැක්ටරි එක ඉන්දුනීසියා හරි කොහෙට හරි ගෙනිච්චා දැන් ලස්සනට වැඩේ කෙරෙනවා එහේ බර ගානකට ජොබ් දීලා
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    Aliexpress eken ehema api gennana badut un pitakotuwa wage ehe thanakin aran ohe ewanawa ati neda bn. :angry:
     
    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    එයාර් කාර්ගො සී කාර්ගො,බයි ලැන්ඩ් නම් බැහැ නෙ ?

    එයාර් කාර්ගො ගොඩාක් හොඳයි.
    එයාර් කාර්ගො නම් කුරියර් සර්විස් එකකින් ගන්න පුළුවන්
    බල්ක් එක වගෙ දෙනවා නම් මාසෙකට බිල් එක වැටෙන්න එකවුන්ට් එකක් හදාගන්න පුළුවන් කම්පැණි එකට් එක්ක කතා කරලා.
    එතකොට ගාණ අඩුයි එක පීස් එකකට වැටෙන.
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117

    thanks

    Shipping Bump

    thanks

    Shipping Bump

    thanks

    thanks

    :no::no:අඩුම බඩුවත් 200:P

    200 ta yawanna bane

    thanks

    thanks

    thanks

    thanks

    චයිනා ආන්ඩුව එහේ ව්‍යාපාර/කර්මාන්ත කරන අයට සෑහෙන්න උදව් කරනවා උන් එහේ ශිපින් ගොඩක් අඩු කරලා තියෙන්නේ ඒකයි සත 10 ක දෙයක් උනත් විකුනන්න පුලුවන් ඒකට අපේ ආන්ඩු අලුත් දෙයක් කරන්න යන මිනිහට උදව් කරන එක කෙසේ වෙතත් තව ටැක්ස් එකකුත් ගහයි ගෙඩ ඒමක් නෑ ඉතින්. :sorry:

    mmmmmm

    thanks

    thanks

    චීනෙක් අල්ලගෙන උට ලොට් එකක් යවලා උට එහෙන් ශිප් කරන්න කියපන්. :yes:

    ehema tama karanna wenne

    ධම්මික පෙරේරාට රතුපස්වල කේස් එක ආවට පස්සේ මිනිහා ෆැක්ටරි එක ඉන්දුනීසියා හරි කොහෙට හරි ගෙනිච්චා දැන් ලස්සනට වැඩේ කෙරෙනවා එහේ බර ගානකට ජොබ් දීලා

    ehemada :/

    Aliexpress eken ehema api gennana badut un pitakotuwa wage ehe thanakin aran ohe ewanawa ati neda bn. :angry:

    oww

    thanks

    thanks

    thanks

    thanks

    thanks

    thanks

    thanks

    thanks

    thanks

    එයාර් කාර්ගො සී කාර්ගො,බයි ලැන්ඩ් නම් බැහැ නෙ ?

    එයාර් කාර්ගො ගොඩාක් හොඳයි.
    එයාර් කාර්ගො නම් කුරියර් සර්විස් එකකින් ගන්න පුළුවන්
    බල්ක් එක වගෙ දෙනවා නම් මාසෙකට බිල් එක වැටෙන්න එකවුන්ට් එකක් හදාගන්න පුළුවන් කම්පැණි එකට් එක්ක කතා කරලා.
    එතකොට ගාණ අඩුයි එක පීස් එකකට වැටෙන.

    kata kara
    patta ganna ekak gaane yawanawa nam

    thanks

    china shipping price eka nam loke wena kohewath ganna ba pute.

    mmmmmm...thanks

    paypal case hinda maath oka atha ariya

    ehemada