ලංකාවෙ ඉදන් සිංගප්පූරුවට

Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    5 kg විතර බරක් තියෙන පාර්සල් එකක් (පොත් කීපයක් තමා තියෙන්නෙ මේකෙ) යවන්න පුලුවන් හොඳම සහ ලාභදායීම විදිය මොකක්ද????

    කුරියර් කරලා තමා යවන්න හිතන් ඉන්නෙ.
    DHL එකෙන් මේ වගේ එකක් යවන්න රුපියල් 45,000 ක් විතර කියනවා DHL වෙබ් සයිට් එකේ බැලුවම...🥲

    බිස්නස් සීන් එකක් නෙවෙයි...යාලුවෙකුට යවන්න ඕන පොත් ටිකක්..

    දන්න විස්තරයක් තියෙනවනම් කියන්න..
    බොහෝම ස්තූතියි! 🙏
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    ඔව් ඒ වගේ ගානක් යයි. DHL එකෙන් Singa ඉන්න අපේ cousin කෙනෙක්ට certificates ටිකක් යවන්න LKR4000ක් හෝ 6000ක් වගේ ගිහින් තිබුනා දැන් සෑහෙන කාලෙකට කලිනුත්
     
    Gihin dila waren

    What about SL post?

    +94774216004
    +94725092999
    +94716949447
    +94724887575
    Nirmana Bandara
    Try these numbers, and you tell him what you need. He can assist you!

    ඔව් ඒ වගේ ගානක් යයි. DHL එකෙන් Singa ඉන්න අපේ cousin කෙනෙක්ට certificates ටිකක් යවන්න LKR4000ක් හෝ 6000ක් වගේ ගිහින් තිබුනා දැන් සෑහෙන කාලෙකට කලිනුත්

    https://courier.lk
    GTV express ekata call karala balahan poddak. gana adui. Singa walata yawanawada nam danne na habai.

    mu lankawe sinhala unata melo wedak nathi ekek,

    Nirmana Cargo
    da mokakda ekak karanne mu neda

    godak un benala thibba,

    ------------------

    SURIAN CARGO eka sira okkotama wada, hebei sure naa, Sri Lanka to Singapore karanawada kiyala

    https://maps.app.goo.gl/ffJhXchw9kSTVM827?g_st=ic
    බොහෝම ස්තූතියි මචංලා රිප්ලයි වලට.....
    මම මේ නම්බර් වලට කතා කරලා බලන්නම්
    😍😍😍
     
    • Like
    Reactions: NRTG