ලංකාවෙ ක්රිකට් ඉවරයි ද?
සංගක්කාර නායකත්වය අතහරියි.....
මහේල ජයවර්ධන උප නායකත්වය අතහරියි..
ජාතික ක්රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි..
නාමල් ක්රිකට් සභාපති කමට තරග කරන්න යනවා...
මොකක්ද මේ වෙන්නෙ?
සංගක්කාර නායකත්වය අතහරියි.....
මහේල ජයවර්ධන උප නායකත්වය අතහරියි..
ජාතික ක්රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි..
නාමල් ක්රිකට් සභාපති කමට තරග කරන්න යනවා...
මොකක්ද මේ වෙන්නෙ?