ලංකාවෙ ජනාධිපති මෙතරම් බලවත් ඇයි??
සමහරු නොදන්නවා වුණාට ලෝකෙ බලවත්ම ජනාධිපති ධුරය තියෙන්නේ ලංකාවේ, ලංකාවේ ජනාධිපති මේ තරම් බලවත් වෙන්න හේතු කිහිපයක් තියෙනවා ප්‍රධානම හේතුව තමයි සෘජු මහජන ඡන්දයෙන් පත් වීම, අනික තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම වැඩි බලතල ප්‍රමාණයක් ලබා දී තිබීම, මම මේ පහතින් දක්වලා තියෙන්නෙ ජනාධිපතිගේ බලතල කිහිපයක්
01 රාජ්‍යයේ නායකයා,ආණ්ඩුවේ නායකයා, යුධ,ගුවන්,නාවික,පාබල ආදී සියළුම සන්නද්ද සේවාවන් හී ප්‍රධාන අණ දෙන නිළධාරියා (සේනාධි නායකයා),යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීම
02 වරදකරුවන්ට සමාව දීම
මෙතනදිත් ජනාධිපතිගේ බලය වැඩි වෙලා තියෙනවා ඕනෑම අධිකරණයකින් වරදකරවෙක් බවට පත්කරලා දඬුවම් පමුණවලා තියෙන පුද්ගලයෙකු එක ලියුමකින් ජනාධිපතිට නිදහස් කරන්න පුළුවන්
මීට අමතරව තව බලතල ගොඩාක් තියෙනවා ඇත්තටම මේ බලතල දිහා බැලුවහම ඇමරිකාවේ ජනාධිපති කියන්නේ නිකන් පුස්සක් විතරයි මොකද ඇමරිකාවේ ජනාධිපති බලතල ක්‍රියාත්මක කරන්නේ සෙනෙට් සභාවේ අනුමැතිව ඇතිව, දැන් තේරෙනව නේද අපේ ජනාධිපති ධුරය කොච්චර බලවත්ද කියලා?? ඇත්තට්ම ජනාධිපති වුණා කියන්නේ රජ වුණා වගේ තමයි
මගේ පෞද්ගලික මතය නම් මේ විධායක ජනාධිපති ධුරය අහෝසි නොකළ යුතු බවයි, මොකද ලංකාව වගේ රටකට මේ ධූරය අත්‍යවශ්‍යයි, "කළ යුත්තේ ව්ධායකය අහෝසි කිරීම නොව විධායකයට බුධිමත් පාලකයෙකු පත් කර ගැනීමයි"