ලංකාවෙ පලවෙනි RC Hydraulic Excavator built එක CAT336D
මම හොයල බැලුව විදිහට මේක තමයි මෙහේ පළවෙනියටම හදපු RC Hydraulic 1/18 Excavator model එක.මේ channel එකෙන් මම පෙන්නන්න හදන්නේ කොහොමද මේ CAT336D එක්ස්කැවේටර් එක හැදුවෙ කියලා. මේක scale එක 1/18 අනුපාතයට තමයි හදලා තියෙන්නේ. මේක සම්පූර්ණෙන්ම තනි යකඩ, සම්පූර්ණ බර කිලෝ 12ක් විතර වෙනවා. ඇත්ත එක්ස්කැවේටර් එකක් විදිහටම hydraulic oil, hydraulic pump එකක් සහ hydraulic distribution valve එකකින් තමයි මේකත් වැඩ කරන්නේ. වෙනසකට තියෙන්නේ ප්‍රධාන බල සැපයුම ඩීසල් එන්ජිමක් වෙනුවට බැට්‍රියකින් එහෙමත් නැත්නම් විදුලි සැපයුමකින් තමයි මේක බල ගැන්වෙන්නේ. Transmitter එක විදිහට Radiolink AT9S Transmitter එක තමයි පාවිච්චි කරන්නේ. පේන්ට් එක නම් ටෙම්පරි එකක් ගහල තියෙන්නෙ දැනට. උඩ video එකේ movements වැඩිය හිතන්න එපා, මොකද පොර ටෝක්ස් දුන්නට මටවත් තම ටික හරියට අතට හුරු කරගන්න අමාරුයි. ඒකයි වැඩ කරන විදිහ හරි අවුල් වගේ පේන්නේ.
මේකෙ ගොඩක් කෑලි මම චීනෙන් ගෙන්නුවෙ. ලංකාවට ගේද්දි එක එක ප්‍රශ්න නිසා කොටස් තුනකට තමයි main chassis එකයි under frame එකයි arm එකයි ගෙනාවෙ. Hydraulic සිස්ටම් එකයි අනිත් electronic කෑලි ටිකයි transmitter එකයි නැතුව මේන් බොඩි එකට විතරක් $500 විතර ගිහිල්ල තියෙනවා හදවන්න, ශිපිං වලට $125 ක් ගියා, මගේ පණ්ඩිත වැඩක් නිසා ඩියුටි වැදුනා Rs.15000 කට කිට්ටු වෙන්න.නැත්නම් ඒක නම් සෑහෙන්න අඩු කරගන්න තිබුණා.
මේක හදපු හැටි පුලුවන් තරමක් මම video කරලා තියෙනවා. ඒ ටික පිළිවෙලකට එකලස් කරලා දාන්න තමයි ඉන්නේ. මෙකට interest එකක් තියෙන අයටයි හදන්න හිතන් ඉන්න අයටයි ඒ ටික වැදගත් වෙයි කියලා හිතෙනවා. දැනට Unboxing එකයි First Rotation Test එකයි දාලා තියෙනවා.
මට සපෝර්ට් එකක් විදිහට channel එකට ගිහිල්ල SUBSCRIBE කරලා පොඩි SHARE පාරක් දාන්න. දිගටම updates මේ ත්‍රෙඩ් එකේ දානවා.
මගේ Channel එක Shashi's DIY
මගේ Facebook
Unboxing වීඩියෝ එක
Rotation Test වීඩියෝ එක

Last edited: