අඩෝ මගේ expences සහ මන් ජීවත් වෙන හැටි දැක්කම මටම ලැජ්ජයි දැන්.
සෙරෙප්පු දෙකයි හැමදාම එකම ජාතියේ ෂෝට් ටි ශර්ට්. දිග කලිසමක් ඇන්දොත් අදින්නේ අවුරුද්දකට 5 වතාවක් වගේ. ජෙන්ට ඇන්ඳොත් අදින්නේ අවුරුද්දටම 1 පාරක් වගේ. හැබැයි expences monthly ලක්ෂ 2 පැනලා.
25000 පඩි ගන්න උන් හරිම පිළිවෙලට කිට මරලා වැදගත් විදියට ඉන්නවා. මට නම් බෑ එහෙම ලක්ෂ දෙක තුනකින් කරන්න පට්ට හිසරදයක් මතක් වෙද්දිත් ලක්ෂ 10 වත් ඉන්කම් එක තිබ්බ නම් එහෙම ඉන්නවා කියලා හිතට පොඩි ෆීල් එකක් එනවා මානසික ලෙඩක් ද මේක?