ඩේට එන්ට්‍රි වලට 250K දෙන්නේ කොහෙද බ්‍රෝ?අද මම නොලිමිට් වත්තල එකට ගිහින් ඉද්දි ඒකෙ සේල්ස් එකෙක් එක්ක චැට් එකක් දෑම්මා. උගෙ අතට හම්බ වෙන බේසික් එක රු. 18,000/= යිලු, වැඩ කරන අමතර පැයකට රු. 124/= ක් හම්බ වෙනවලු. පොර පැය සීයක් විතර OT කරනවලු. ඒකෙන් පහලවක් විතර සෙට් වෙනවලු. තව පොර සේල්ස් කරන සෙක්ෂන් එකේ ටාගට් එක 100% කලොත් රු. 20,000/= ක් හම්බ වෙනවලු, 75%ට රු. 15,000/= ක් දෙනවලු. සීසන් කාලේට 45ක් විතර සෙට් වෙනවලු. අනිත් කාලේට ඉතින් 35ක් විතරලු.
මම දැනුවත්ව Data Entry වගේ වැඩ කරන උන්ගෙ පඩිත් රු. 25,0000 - රු 35,0000 රේන්ජ් එකේ යන්නෙ.
සිරාවට අහන්නෙ මචන්ලා... ලංකාවෙ ගොඩක් අනිත් හොද කම්පැනිත් මේ වගේ, මිනිහෙක්ට ජීවත් වෙන්න තියා හිතන්නවත් බැරි අඩු පඩිද දෙන්නෙ? මෙහෙම අඩු පඩි දෙන්නෙ මුන්ගෙ අනිත් වියදම් වැඩි හෝ ලාභ අඩු කමක් නිසාද? නැත්තං තියෙන අමානුෂික කමටද?![]()
මොකෝ බං වුනේ? ඌ රිදෙන්න ඇරියද?@Kolama ponnayooo ganan baha ney
මටත් හිතාගන්න බැරි මුන් අඩු පඩියක් අරන් මෙහෙම ඉන්නේ කොහොමද කියලඅඩෝ මගේ expences සහ මන් ජීවත් වෙන හැටි දැක්කම මටම ලැජ්ජයි දැන්.
සෙරෙප්පු දෙකයි හැමදාම එකම ජාතියේ ෂෝට් ටි ශර්ට්. දිග කලිසමක් ඇන්දොත් අදින්නේ අවුරුද්දකට 5 වතාවක් වගේ. ජෙන්ට ඇන්ඳොත් අදින්නේ අවුරුද්දටම 1 පාරක් වගේ. හැබැයි expences monthly ලක්ෂ 2 පැනලා.
25000 පඩි ගන්න උන් හරිම පිළිවෙලට කිට මරලා වැදගත් විදියට ඉන්නවා. මට නම් බෑ එහෙම ලක්ෂ දෙක තුනකින් කරන්න පට්ට හිසරදයක් මතක් වෙද්දිත් ලක්ෂ 10 වත් ඉන්කම් එක තිබ්බ නම් එහෙම ඉන්නවා කියලා හිතට පොඩි ෆීල් එකක් එනවා මානසික ලෙඩක් ද මේක?
නැහැ බං උගේ ගෑනිගෙන් Kandy වල අපිට සෑහෙන්න කරදරේ... 1500ක් ඉල්ලලා හුකන්න කතා කරනවාමොකෝ බං වුනේ? ඌ රිදෙන්න ඇරියද?![]()
එකනේ හැම එකාම ආණ්ඩුවේ ඒවාට රිංගන්න හදන්නේ අයිස් ගහන්න කොම්පැනි සුළුතරයක් ඇරෙන්න හැම එකාම අඩු පඩියට මරෝන උන් ඉන්නේඅද මම නොලිමිට් වත්තල එකට ගිහින් ඉද්දි ඒකෙ සේල්ස් එකෙක් එක්ක චැට් එකක් දෑම්මා. උගෙ අතට හම්බ වෙන බේසික් එක රු. 18,000/= යිලු, වැඩ කරන අමතර පැයකට රු. 124/= ක් හම්බ වෙනවලු. පොර පැය සීයක් විතර OT කරනවලු. ඒකෙන් පහලවක් විතර සෙට් වෙනවලු. තව පොර සේල්ස් කරන සෙක්ෂන් එකේ ටාගට් එක 100% කලොත් රු. 20,000/= ක් හම්බ වෙනවලු, 75%ට රු. 15,000/= ක් දෙනවලු. සීසන් කාලේට 45ක් විතර සෙට් වෙනවලු. අනිත් කාලේට ඉතින් 35ක් විතරලු.
මම දැනුවත්ව Data Entry වගේ වැඩ කරන උන්ගෙ පඩිත් රු. 25,0000 - රු 35,0000 රේන්ජ් එකේ යන්නෙ.
සිරාවට අහන්නෙ මචන්ලා... ලංකාවෙ ගොඩක් අනිත් හොද කම්පැනිත් මේ වගේ, මිනිහෙක්ට ජීවත් වෙන්න තියා හිතන්නවත් බැරි අඩු පඩිද දෙන්නෙ? මෙහෙම අඩු පඩි දෙන්නෙ මුන්ගෙ අනිත් වියදම් වැඩි හෝ ලාභ අඩු කමක් නිසාද? නැත්තං තියෙන අමානුෂික කමටද?![]()
0 wak wedi wela wageඩේට එන්ට්‍රි වලට 250K දෙන්නේ කොහෙද බ්‍රෝ?
අනික ඕක තමයි මම ත්‍රෙඩ් එකක ඇහුවේ මෙහෙම පඩි ගන්න උන් කොහොමද වාහන තියාගෙන ජීවත් වෙන්නේ කියල![]()
40.000 පඩියක් අරගෙන ගෙදර තුන් දෙනෙකුත් ජීවත් වෙනවා කියපන්කො අර ෆෙරෙන්ටිනෝ එකේ වැඩ කරන එකාගේ.එකනේ හැම එකාම ආණ්ඩුවේ ඒවාට රිංගන්න හදන්නේ අයිස් ගහන්න කොම්පැනි සුළුතරයක් ඇරෙන්න හැම එකාම අඩු පඩියට මරෝන උන් ඉන්නේ
උන්ගේ confidence වල අඩුවකුත් නෑනේ බං. මට නම් ෆුල් depress වෙනවා සල්ලි අඩු වෙද්දි.මටත් හිතාගන්න බැරි මුන් අඩු පඩියක් අරන් මෙහෙම ඉන්නේ කොහොමද කියල

pissuda ! nolimit keels odel vage than wala masa 6k parana 10k hoyala pennanna !එකෙක් ගියත් එන්න උන් පෝලිමට ඉන්න නිසා වැඩි පඩි දීල තියාගන්න තරම් ඩිමාන්ඩ් එකක් නෑ..
Diligenz එකේ වැඩ කරන කෙල්ලෙක් කිව්වා එකිට 45ක් දෙනවා කියලා. OT මුකුත් නැතුවඅද මම නොලිමිට් වත්තල එකට ගිහින් ඉද්දි ඒකෙ සේල්ස් එකෙක් එක්ක චැට් එකක් දෑම්මා. උගෙ අතට හම්බ වෙන බේසික් එක රු. 18,000/= යිලු, වැඩ කරන අමතර පැයකට රු. 124/= ක් හම්බ වෙනවලු. පොර පැය සීයක් විතර OT කරනවලු. ඒකෙන් පහලවක් විතර සෙට් වෙනවලු. තව පොර සේල්ස් කරන සෙක්ෂන් එකේ ටාගට් එක 100% කලොත් රු. 20,000/= ක් හම්බ වෙනවලු, 75%ට රු. 15,000/= ක් දෙනවලු. සීසන් කාලේට 45ක් විතර සෙට් වෙනවලු. අනිත් කාලේට ඉතින් 35ක් විතරලු.