Oka handiye wheel ekak duwanne..raata hire set wenne..dawal ta malak gahala meke wikaara daanaawa
හපොයි
Oka handiye wheel ekak duwanne..raata hire set wenne..dawal ta malak gahala meke wikaara daanaawa
පොර lecturer කෙනෙක්..හැබැයි බලන්නේ මේවා![]()
![]()

සිරියාවතී බලනවා ගොඩයන්න විදියක් මෙහෙම ඉඳලා හරියන්නේ නැ.
මල් කඩ හැමතැනම තිබුනත් ගමේ පොහොර කඩයක් නැ
ඉතින් සිරියාවති බැංකුවෙන් නයක් අරන් පොහොර කඩයක් පටන් ගන්නවා...
දැන් ගමේ මල් වවන අය සිරියාවතිගෙන් පොහොර ගන්නවා..
සිරියාවතීගේ ආර්තික තත්වය දැන් ආයිත් හොඳයි.සිරියාවති ටික ටික බැංකු නයත් ගෙවලා ඉවර කරනව![]()

Dan thawa un pohora kada dammoth ?![]()

thopi serama siriyawathita arinnama thamai balan inne neda?![]()

සිරියාවති තව මොනවහරි දෙයක් කරයි..Dan thawa un pohora kada dammoth ?![]()

ඔතන මල් විකිණුවෙ ෆාතිමා උනා නම් ඉස්සරහා ගෙදර ෆර්විනා දාගන්නවා ෆ්ලවර් බොකේ විකුණන ශොප් එකක් ෆාතිමාගෙන් මල් අරගෙන බොකේ හදලා විකුණනවා. පැත්තෙ ගෙදර සබ්‍රිනා මල් පැල හිටුවන්න ගන්න පොච්චි විකුණන කඩයක් දාගන්නවා. උඩහා ගෙදර යුසෆ් දානවා මල් පැල පොහොර කඩයක්. සෙට්වෙක පිටින්ම ගොඩ යනවා.
සිංහලු කියන්නෙ මොකක් හරි හේතුවකට ලෝකෙ ඉන්න ජරාම ජාතිය.

good post. This is how the business going

ඔතන මල් විකිණුවෙ ෆාතිමා උනා නම් ඉස්සරහා ගෙදර ෆර්විනා දාගන්නවා ෆ්ලවර් බොකේ විකුණන ශොප් එකක් ෆාතිමාගෙන් මල් අරගෙන බොකේ හදලා විකුණනවා. පැත්තෙ ගෙදර සබ්‍රිනා මල් පැල හිටුවන්න ගන්න පොච්චි විකුණන කඩයක් දාගන්නවා. උඩහා ගෙදර යුසෆ් දානවා මල් පැල පොහොර කඩයක්. සෙට්වෙක පිටින්ම ගොඩ යනවා.
සිංහලු කියන්නෙ මොකක් හරි හේතුවකට ලෝකෙ ඉන්න ජරාම ජාතිය.

1. සිරියාවති මල්වලට හරිම ආසයි.
2. ඉතින් එයා මල් වවන්න පටන් ගන්නවා.
3. එයා මුලු දවසම ගත කරන්නේ එයාගේ මල් පැල එක්ක. මල් ගස් වලට වතුර දාද්දි, ඒවාට සාත්තු කරද්දි එයාට පුදුම සතුටක් තියෙන්නේ.
4. මෙහෙම කාලයක් යනකොට සිරියාවතිට ලස්සන මල්වලින් පිරුනු වත්තක් හදාගන්න පුලුවන් වෙනවා.
5. "මේ මල් විකුනනවද?" සිරියාවතිගෙ ගේ ලගින් යන අය එයාගෙන් අහන්න පටන් ගන්නවා
6. "ඇත්තටම මම මේක බිස්නස් එකක් විදිහට කලා නම් හොදයි නේද" කියලා සිරියාවතිට එතකොට හිතෙනවා.
7. ඉතින් සිරියාවති තමුන්ගේ ආසාව ව්‍යාපාරක් කරගෙන ගොඩක් දියුනු වෙනවා.
8. සිරියාවතීට කාර් එකක් ගන්න හිතෙනවා.
9. සිරියාවතී ණය වෙලා කාර් එක ගන්නවා.
10. සිරියාවතීට ලොකු ගෙයක් ඕනෙ වෙනවා. ඒකත් ණය වෙලා හදනවා.
11. ණය බේරන්න නම් මල් වල ගාන වැඩි කරන්න ඕනෙ වෙනවා. ඊට පස්සෙ මල් වල ගාන ඩබල් ට්‍රිබල් වෙනවා.
12. මිනිස්සු මල් ගැනීම අඩුවෙනවා.
13. සිරියාවතී එලකිරි ඇවිත් සිංහලුන්ට බනිනවා.
.ඔතන මල් විකිණුවෙ ෆාතිමා උනා නම් ඉස්සරහා ගෙදර ෆර්විනා දාගන්නවා ෆ්ලවර් බොකේ විකුණන ශොප් එකක් ෆාතිමාගෙන් මල් අරගෙන බොකේ හදලා විකුණනවා. පැත්තෙ ගෙදර සබ්‍රිනා මල් පැල හිටුවන්න ගන්න පොච්චි විකුණන කඩයක් දාගන්නවා. උඩහා ගෙදර යුසෆ් දානවා මල් පැල පොහොර කඩයක්. සෙට්වෙක පිටින්ම ගොඩ යනවා.

මම දන්න විදිහට මේ වගේ දෙයකට තමයි Eco System එකක් කියන්නේ.
මේක තමයි ඇත්තටම වෙන්න ඕන.![]()