ලංකාවෙ බිස්නස්

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    පොර lecturer කෙනෙක්..හැබැයි බලන්නේ මේවා :dull:

    QD2PdYz.jpg

    Ai Phd eka karanna UK gya ne :rofl::rofl:
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    සිරියාවතී බලනවා ගොඩයන්න විදියක් මෙහෙම ඉඳලා හරියන්නේ නැ.
    මල් කඩ හැමතැනම තිබුනත් ගමේ පොහොර කඩයක් නැ
    ඉතින් සිරියාවති බැංකුවෙන් නයක් අරන් පොහොර කඩයක් පටන් ගන්නවා...

    දැන් ගමේ මල් වවන අය සිරියාවතිගෙන් පොහොර ගන්නවා..
    සිරියාවතීගේ ආර්තික තත්වය දැන් ආයිත් හොඳයි.සිරියාවති ටික ටික බැංකු නයත් ගෙවලා ඉවර කරනව:yes::D
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,941

    Dan thawa un pohora kada dammoth ?:rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,941
    113
    Anika siriyawathige lamai karana dema wate inna lamainta karapalla kiyana un ratak meka. Anukaranaya kiyanne hakiyawa neme kawada hari anenawa.
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    Dan thawa un pohora kada dammoth ?:rolleyes:
    සිරියාවති තව මොනවහරි දෙයක් කරයි..
    මොකද සිරියාවතිට අලුතින් දෙයක් හිතන්න පුලුවන්.
    අනිත් උන්ට බෑ:baffled:

    ලංකාවේ කට්ටිය emoney හොයන විදි වගේ තමයි මේ කතාව.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඔතන මල් විකිණුවෙ ෆාතිමා උනා නම් ඉස්සරහා ගෙදර ෆර්විනා දාගන්නවා ෆ්ලවර් බොකේ විකුණන ශොප් එකක් ෆාතිමාගෙන් මල් අරගෙන බොකේ හදලා විකුණනවා. පැත්තෙ ගෙදර සබ්‍රිනා මල් පැල හිටුවන්න ගන්න පොච්චි විකුණන කඩයක් දාගන්නවා. උඩහා ගෙදර යුසෆ් දානවා මල් පැල පොහොර කඩයක්. සෙට්වෙක පිටින්ම ගොඩ යනවා.

    සිංහලු කියන්නෙ මොකක් හරි හේතුවකට ලෝකෙ ඉන්න ජරාම ජාතිය.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    ඔතන මල් විකිණුවෙ ෆාතිමා උනා නම් ඉස්සරහා ගෙදර ෆර්විනා දාගන්නවා ෆ්ලවර් බොකේ විකුණන ශොප් එකක් ෆාතිමාගෙන් මල් අරගෙන බොකේ හදලා විකුණනවා. පැත්තෙ ගෙදර සබ්‍රිනා මල් පැල හිටුවන්න ගන්න පොච්චි විකුණන කඩයක් දාගන්නවා. උඩහා ගෙදර යුසෆ් දානවා මල් පැල පොහොර කඩයක්. සෙට්වෙක පිටින්ම ගොඩ යනවා.

    සිංහලු කියන්නෙ මොකක් හරි හේතුවකට ලෝකෙ ඉන්න ජරාම ජාතිය.

    :yes::yes::yes:
    good post. This is how the business going
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඔතන මල් විකිණුවෙ ෆාතිමා උනා නම් ඉස්සරහා ගෙදර ෆර්විනා දාගන්නවා ෆ්ලවර් බොකේ විකුණන ශොප් එකක් ෆාතිමාගෙන් මල් අරගෙන බොකේ හදලා විකුණනවා. පැත්තෙ ගෙදර සබ්‍රිනා මල් පැල හිටුවන්න ගන්න පොච්චි විකුණන කඩයක් දාගන්නවා. උඩහා ගෙදර යුසෆ් දානවා මල් පැල පොහොර කඩයක්. සෙට්වෙක පිටින්ම ගොඩ යනවා.

    සිංහලු කියන්නෙ මොකක් හරි හේතුවකට ලෝකෙ ඉන්න ජරාම ජාතිය.

    නෑඈ නෑඈ සබ්‍රිනා හොලිව්ඩ් වල ඇක්ට් කරනවා මෙහෙ එන්නෙ නෑ මල් විකුණන්න .:P
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,749
    1
    57,984
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1. සිරියාවති මල්වලට හරිම ආසයි.

    2. ඉතින් එයා මල් වවන්න පටන් ගන්නවා.

    3. එයා මුලු දවසම ගත කරන්නේ එයාගේ මල් පැල එක්ක. මල් ගස් වලට වතුර දාද්දි, ඒවාට සාත්තු කරද්දි එයාට පුදුම සතුටක් තියෙන්නේ.

    4. මෙහෙම කාලයක් යනකොට සිරියාවතිට ලස්සන මල්වලින් පිරුනු වත්තක් හදාගන්න පුලුවන් වෙනවා.

    5. "මේ මල් විකුනනවද?" සිරියාවතිගෙ ගේ ලගින් යන අය එයාගෙන් අහන්න පටන් ගන්නවා

    6. "ඇත්තටම මම මේක බිස්නස් එකක් විදිහට කලා නම් හොදයි නේද" කියලා සිරියාවතිට එතකොට හිතෙනවා.

    7. ඉතින් සිරියාවති තමුන්ගේ ආසාව ව්‍යාපාරක් කරගෙන ගොඩක් දියුනු වෙනවා.

    8. සිරියාවතීට කාර් එකක් ගන්න හිතෙනවා.

    9. සිරියාවතී ණය වෙලා කාර් එක ගන්නවා.

    10. සිරියාවතීට ලොකු ගෙයක් ඕනෙ වෙනවා. ඒකත් ණය වෙලා හදනවා.

    11. ණය බේරන්න නම් මල් වල ගාන වැඩි කරන්න ඕනෙ වෙනවා. ඊට පස්සෙ මල් වල ගාන ඩබල් ට්‍රිබල් වෙනවා.

    12. මිනිස්සු මල් ගැනීම අඩුවෙනවා.

    13. සිරියාවතී එලකිරි ඇවිත් සිංහලුන්ට බනිනවා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    8. සිරියාවතීට කාර් එකක් ගන්න හිතෙනවා.

    9. සිරියාවතී ණය වෙලා කාර් එක ගන්නවා.

    10. සිරියාවතීට ලොකු ගෙයක් ඕනෙ වෙනවා. ඒකත් ණය වෙලා හදනවා.

    11. ණය බේරන්න නම් මල් වල ගාන වැඩි කරන්න ඕනෙ වෙනවා. ඊට පස්සෙ මල් වල ගාන ඩබල් ට්‍රිබල් වෙනවා.

    12. මිනිස්සු මල් ගැනීම අඩුවෙනවා.

    13. සිරියාවතී එලකිරි ඇවිත් සිංහලුන්ට බනිනවා.

    උඹේ නම් ඊරිසියාව........;).
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔතන මල් විකිණුවෙ ෆාතිමා උනා නම් ඉස්සරහා ගෙදර ෆර්විනා දාගන්නවා ෆ්ලවර් බොකේ විකුණන ශොප් එකක් ෆාතිමාගෙන් මල් අරගෙන බොකේ හදලා විකුණනවා. පැත්තෙ ගෙදර සබ්‍රිනා මල් පැල හිටුවන්න ගන්න පොච්චි විකුණන කඩයක් දාගන්නවා. උඩහා ගෙදර යුසෆ් දානවා මල් පැල පොහොර කඩයක්. සෙට්වෙක පිටින්ම ගොඩ යනවා.

    මම දන්න විදිහට මේ වගේ දෙයකට තමයි Eco System එකක් කියන්නේ. :rolleyes:

    මේක තමයි ඇත්තටම වෙන්න ඕන. :yes:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ
    මම දන්න විදිහට මේ වගේ දෙයකට තමයි Eco System එකක් කියන්නේ. :rolleyes:

    මේක තමයි ඇත්තටම වෙන්න ඕන. :yes:

    අපේ එවුන් එකට එක කරන්න යනව නේ..අන්තිමේදි ඌටත් නෑ අපිටත් නෑ:dull: