ලංකාවෙ හැම පළාතකටම ලයිට් බිල, SLT බිල් ප්‍රමාදයි

AnuradhaRa

Well-known member
  • App eka daganin @tharakaf තාම බයෙ හැන්ගිලද?
    ඇප් එක තියා මොන මගුලක්වත් ඊමේල් එකවත් ආවෙ නෑ

    උඹලගෙ පැත්තෙ SLT එකේ පිසිකල් බිලක් එනවද ගෙදරට?
    ඊමේල් වලට හරෝගෙන තියෙන්නෙ
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    අපිට නම් කිසිම ප්‍රමාදයක් උනේ නෑ.
    මාර්තු පළමු සතියෙම
    CEB
    Water
    SLT
    ඔක්කොම ආවා.
    ගෙවලත් ඉවරයි
     
    • Love
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • හුත්තිගේ පුතාලා ටික අදත් කැපුවා කරන්ට්. කතා කරලා හොඳට අමැතුවා උන්ට control කරන්න බැහැ ලු line trip වෙන එක
    ඒ මොකද උඹලට විතරක් :unsure:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    App eka daganin @tharakaf තාම බයෙ හැන්ගිලද?
    ආහ් ලපටි පොන්ස්, දවල්ට මම පොඩි නින්දක් දානවා. කලබල වෙන්න එපා. ගෙදර වෙන කරන්න වැඩත් ඕන තරම් තියෙනවනෙ 🤭 🤭
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara
    ලයිට් බිල ආවා පෙබරවාරි 26 වගේ වෙද්දී, වතුර බිල ඊට කලින් ආවා. අපිට නම් තාම ප්‍රින්ට් කරපු බිල එනවා. ටෙලිකොම් නම් අවුරුදු බර ගානක ඉඳන් ඊමේල් එකෙන් තමා එන්නේ.
     
    • Love
    Reactions: AnuradhaRa