දැන් ලයිට් බිල එකට දින 30 දෙන්නේ නැද්ද මුන් ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    ලයිට් බිල් එකේ ගහලා තියෙනවා නේ ලයිට් බිල් එක දීලා දින 30 ඇතුලත ගෙවන ඕනේ කියලා.

    අපි දින 30 ඇතුලේ ලයිට් බිල් එක ගෙවනවා අනිවාර්යෙන්

    උදා - හැම මාසේම 22 ලයිට් බිල් අවොත් අපි ඊලග මාසේ 10 වෙනිදා වගේ බිල් එක ගෙවනවා.

    එත් ගිය මාසේ දුන්න ලයිට් බිල් එක ගෙවලා නැහැ කියලා මුන් රතු බිල එවනවා හැමදාම.

    ගිය මාසේ දුන්න ලයිට් බිලේ ගහලා ම තියෙනවා නේ දින 30 ඇතුලේ ගෙවන්න කියලා එහෙම ගහලා තියෙද්දී උන් කොහොමද රතු බිලක් එවන්නේ අපිට ?
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මටත් ඔය අවුල ආවා.. ගිය මාසේ 3000ක් ගෙවලා ,තියෙද්දී මේ මාසේ බිලට එකතු වෙලා 5000 ගානක් ඇවිත්.

    https://cebcare.ceb.lk
    පස්සේ මේකේ එකවුන්ට් එකක් හැදුවා..දැන් අවුලක් නෑ.මේකේ තියෙනවා අපි ගෙවපුව,ගෙවන්න ඕන ගාන හරියටම.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,474
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    bill ප්‍රින්ට් කරන්නෙ 12 හෝ 15 වගේ මතක. ( ලියන්නෙ 20-30 ගණන්.) ඒ දිනේ පරක්කු උනාම රතු බිල. ඒ ආව කියල උඹ ගෙවලනම් කපන්නෙ නෑ.
     
    • Like
    Reactions: eksudda and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මොක එව්වත් කලින් මාසෙ බිල ගෙවපු රිසිට් එක තියෙනවනං කපන්නෑනෙ.
    ඔව් බන් ඔය වැඩේ නිසා ලයිට් බිල් දැන් ගෙවන්නේ BOC එකෙන් එක හෙන වදයක් කලින් Com Bank Online Banking එකෙන් ගෙව්වේ. දැන් රිසිට් ඕනේ නිසා එහෙම බෑ

    මටත් ඔය අවුල ආවා.. ගිය මාසේ 3000ක් ගෙවලා ,තියෙද්දී මේ මාසේ බිලට එකතු වෙලා 5000 ගානක් ඇවිත්.

    https://cebcare.ceb.lk
    පස්සේ මේකේ එකවුන්ට් එකක් හැදුවා..දැන් අවුලක් නෑ.මේකේ තියෙනවා අපි ගෙවපුව,ගෙවන්න ඕන ගාන හරියටම.
    ceb app eka daganin. eken latest payments balanna puluwan
    කුලියට ඉන්න නිසා මට හදන්න බෑ නේද ගෙවල් කුලී කාරයට විතරද එකට ලොග් වෙන්න පුලුවන් ?
    ------ Post added on Sep 30, 2023 at 11:10 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    කුලියට ඉන්න නිසා මට හදන්න බෑ නේද ගෙවල් කුලී කාරයට විතරද එකට ලොග් වෙන්න පුලුවන් ?
    ------ Post added on Sep 30, 2023 at 11:10 PM
    wenama meter ekak thiyenawa nam app eke meter number eka danna ona. gewal ayithikaaraya oni ne
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    කුලියට ඉන්න නිසා මට හදන්න බෑ නේද ගෙවල් කුලී කාරයට විතරද එකට ලොග් වෙන්න පුලුවන් ?
    ------ Post added on Sep 30, 2023 at 11:10 PM
    NIC නම්බර් නම් ඉල්ලනවා.ඔන්න ඔහේ උඹේ එක දාලා හදපන් :P
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    10 ta kalin gewanna,

    15 weddi next month bill eka print ekata ywala iwarayi,
    12 wenkota gewala nathnam godak welwata next bill ekata ekathu wenwa,

    ඔව් බන් ඔය වැඩේ නිසා ලයිට් බිල් දැන් ගෙවන්නේ BOC එකෙන් එක හෙන වදයක් කලින් Com Bank Online Banking එකෙන් ගෙව්වේ. දැන් රිසිට් ඕනේ නිසා එහෙම බෑ

    කුලියට ඉන්න නිසා මට හදන්න බෑ නේද ගෙවල් කුලී කාරයට විතරද එකට ලොග් වෙන්න පුලුවන් ?
    ------ Post added on Sep 30, 2023 at 11:10 PM
    awulak na account ekak hadala
    ekata account eka add karahn

    bill eke athi account no eka,.

    ona account gankata bill eka ena electricity account eka add karanna puluwan,
    ------ Post added on Sep 30, 2023 at 11:29 PM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    mekai seen eka... uba gewana dawasa wadak na.... accounting date kiyala ekak thiyenawa.... ee dineta kalin billing unge system wala update nathi nam eka next month ekata geniyanawa....

    ex: bill eka ubata 20 enwa nam , unge accounting balance date eka thiyenne 30 nam edata un a/c balance karanwa... ubage balance eka next month ekata geniyenawa.. uba pay karanne next month eke 10 nam accounting system update nane... ethin un bill eka print karanwa warning ekak dala... hebei 10 gewapu nsia system update updated but acc branch update late wela.... ekai case eka... ubata oka nathi kara ganna ona nam bill eka apu daatama gewahan ... dewani mase idan ubata hariyatama ewi...
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ලයිට් බිල් එකේ ගහලා තියෙනවා නේ ලයිට් බිල් එක දීලා දින 30 ඇතුලත ගෙවන ඕනේ කියලා.

    අපි දින 30 ඇතුලේ ලයිට් බිල් එක ගෙවනවා අනිවාර්යෙන්

    උදා - හැම මාසේම 22 ලයිට් බිල් අවොත් අපි ඊලග මාසේ 10 වෙනිදා වගේ බිල් එක ගෙවනවා.

    එත් ගිය මාසේ දුන්න ලයිට් බිල් එක ගෙවලා නැහැ කියලා මුන් රතු බිල එවනවා හැමදාම.

    ගිය මාසේ දුන්න ලයිට් බිලේ ගහලා ම තියෙනවා නේ දින 30 ඇතුලේ ගෙවන්න කියලා එහෙම ගහලා තියෙද්දී උන් කොහොමද රතු බිලක් එවන්නේ අපිට ?
    CEB NAM OHOMA THAMA BAN\\

    API LECO LIVE UPDATE VENAVA
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,050
    1
    8,900
    113
    -~උලක් උඩ-~
    bill ප්‍රින්ට් කරන්නෙ 12 හෝ 15 වගේ මතක. ( ලියන්නෙ 20-30 ගණන්.) ඒ දිනේ පරක්කු උනාම රතු බිල. ඒ ආව කියල උඹ ගෙවලනම් කපන්නෙ නෑ.

    mekai seen eka... uba gewana dawasa wadak na.... accounting date kiyala ekak thiyenawa.... ee dineta kalin billing unge system wala update nathi nam eka next month ekata geniyanawa....

    ex: bill eka ubata 20 enwa nam , unge accounting balance date eka thiyenne 30 nam edata un a/c balance karanwa... ubage balance eka next month ekata geniyenawa.. uba pay karanne next month eke 10 nam accounting system update nane... ethin un bill eka print karanwa warning ekak dala... hebei 10 gewapu nsia system update updated but acc branch update late wela.... ekai case eka... ubata oka nathi kara ganna ona nam bill eka apu daatama gewahan ... dewani mase idan ubata hariyatama ewi...
    ටෙලිකොම් එකේ ගෙව්ව වෙලේම අපිට පෙන්නන ගාන, බැලන්ස් එක අප්ඩේට් වෙනවනෙ.. CEB ඇප් එකෙත් ගෙව්ව ගාන පෙන්නුවට ටෙලිකොම් එකේ වගේ බැලන්ස් එක අප්ඩේට් වෙන්නෙ නෑනෙ. ටිකක් කල් යනකල්? ..(ගෙවපු දිනේ අනුව) ඒ සිස්ටම් එකෙ වැඩකරන්නෙ කොහොමද දන්නෙ නෑ නේද ? මන් කිව්වෙSLT එකේ පේමෙන්ට්ස්?
     
    • Like
    Reactions: Any.key

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    ටෙලිකොම් එකේ ගෙව්ව වෙලේම අපිට පෙන්නන ගාන, බැලන්ස් එක අප්ඩේට් වෙනවනෙ.. CEB ඇප් එකෙත් ගෙව්ව ගාන පෙන්නුවට ටෙලිකොම් එකේ වගේ බැලන්ස් එක අප්ඩේට් වෙන්නෙ නෑනෙ. ටිකක් කල් යනකල්? ..(ගෙවපු දිනේ අනුව) ඒ සිස්ටම් එකෙ වැඩකරන්නෙ කොහොමද දන්නෙ නෑ නේද ? මන් කිව්වෙSLT එකේ පේමෙන්ට්ස්?
    SLT th updates enama mchn..
    Mn Boc eken online payment karaala slt bill site ekata gihin bladdi update welaa. SLT ekenma sms ekakuth enawa 1hour walin wage payment done kiyla
     
    • Like
    Reactions: jamiezue

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    එහෙම එක මාසයක් දෙකක් ගෙවුවෙ නැහැ කියලා හරි එක සැරයක් රතු බිල ආව කියලා ලයිට් කපන්නෙ නැහැ බන්

    අපේ යූස් කරන්නෙ නැති කඩ කාමරයක් තියනවා ඒකට හැමදාම රතු බිල එන්නෙ අර ස්ථාවර ගාස්තුව එකතු වෙවී තියනවා අපි මාස 6කට විතර සැරයක් ඒකෙ බිල ගෙවන්නෙ. ඒකට හැමදාම රතුබිල එනවා එහමයි කියලා කපන්නෙ නැහැ.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,252
    5,111
    113
    Loading...
    රතු බිල් එවන්නෙ ඉක්මන්ට පේමන්ට් ටික ගන්නයි. පරක්කු නොකර ගෙවලා දාපන්. ඔය ගෝතයො ඇවිත් කපලා දාළා ගියොත් 3000 + 250 ගෙවන්න ඕනි අමතරව ආපහු connection එක සම්බන්ධ කරගන්න.
     
    • Like
    Reactions: Dr.Amdan