Dan ahema ne ban. Rathu bila awala dawas 14n gewwe nathnam kapanawa.එහෙම එක මාසයක් දෙකක් ගෙවුවෙ නැහැ කියලා හරි එක සැරයක් රතු බිල ආව කියලා ලයිට් කපන්නෙ නැහැ බන්
අපේ යූස් කරන්නෙ නැති කඩ කාමරයක් තියනවා ඒකට හැමදාම රතු බිල එන්නෙ අර ස්ථාවර ගාස්තුව එකතු වෙවී තියනවා අපි මාස 6කට විතර සැරයක් ඒකෙ බිල ගෙවන්නෙ. ඒකට හැමදාම රතුබිල එනවා එහමයි කියලා කපන්නෙ නැහැ.