ලයිට් බිල් එක කියද උබලගේ ?

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,234
    7,749
    113
    ලයිට් බිල් එක කියද කොල්ල නේ උබලගේ ? අපේ Unit 85 ට Rs 4220.00

    මාස දෙකකට කලින් 1800 බිල මේ අවුරුද්දකට කලින් රු 800 ලයිට් බිල

    ඊලග එක වැඩි කළාම 8000 වත් ගෙවන්න වෙයි නේ ?


    හොදම වැඩේ කියන්නේ ගිය පාර ලයිට් බිල් දෙන්න එන දවසේ උදේ 8 ඉදලා හවස 5 වෙනකම් කරන්ට් එක නෑ , අද ඒ වගේමයි කරන්ට් එක off කරලා එන්නේ මොකද ඌ ?
    Danwath NPP Anura kumarata chande dipan :rolleyes:
     
    • Like
    Reactions: Nadun26

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අසරණ මිනිස්සු ඔය ගෙවන්නෙ රාජපස්සලා හොරාකාපුවා කියල මතතක තියාගනිල්ලා