ලංකාවෙ හොදම ප්‍රයිවට් හොස්පිට්ල් එක මොකද්ද?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,930
    11,365
    113
    කොයි ප්‍රයිවෙට් හොස්පිටල් එකත් කෙල වෙනකොට ලෙඩාට රජයෙ හොස්පිටල් යන්න කියනවා
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,974
    8,313
    113
    Kotahena
    Me para kidney stone remove karanna 6lks gatta hemas thalawathugoda.awurudu dekkakata kalin 2.8lks.dan loku ledak hadunoth aminenawa puthe.50 80lks easy
    ඔය huththa ට කවුද බං hospital යන්නෙ.
    Himalaya brand eke cystone tablet දෙකක් උදේ හවස ගනින් දවස් 5k යනකොට වැඩේ close
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,546
    67,883
    113
    ඔය huththa ට කවුද බං hospital යන්නෙ.
    Himalaya brand eke cystone tablet දෙකක් උදේ හවස ගනින් දවස් 5k යනකොට වැඩේ close
    Oka tama
    Ban ganne awurudu 2ka idan 🥴
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,974
    8,313
    113
    Kotahena
    Ubatath stone tiyenawada
    Hambanekata හැදෙනව. Gym යද්දී තමයි ගොඩක් අඩු උනේ.

    Stone හැදෙනව පට ගාලා.
    දොස්තර කොච්චර වතුර බොන්න කිව්වත්. Gym යන කොට වතුර බොනවා ලීටර් 5k 6k අනිවාර්ය දවසට.
    ඒත් හැදෙනව.

    Case එක වතුර බොන්න ඕන ප්‍රමාණය නෙමෙයි. හැම වෙලේම වතුර බිබී ම ඉන්න ඕන. Dehydrate උනා කියන්නේ එක මොහොතට, ඔන්න එතැන තැම්පත් වෙනව සටන් ගාලා. ඊටපස්සේ ඒක වටේට cryatal එක build up වෙනව. ඉතින් වැඩක් නෑ වතුර බිව්වට අර වගේ මොහොත ක් ඇති develop වෙන්න start වෙන්න.
    ඒක වටේට හැදෙන්න ගන්නවා එතකොට.

    ඒක නැති කරන්න tablet ඒක බොන්න ඕන. එතකොට තමයි දියවෙලා යන්නේ.
    ඒ බීලා වතුර බිබී ඉන්න ඕන.

    හදිස්සියට වතුර නොබී important වැඩකට සෙට් උනොත් ඉතින් වැඩේ sorry.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,546
    67,883
    113
    I’m
    Hambanekata හැදෙනව. Gym යද්දී තමයි ගොඩක් අඩු උනේ.

    Stone හැදෙනව පට ගාලා.
    දොස්තර කොච්චර වතුර බොන්න කිව්වත්. Gym යන කොට වතුර බොනවා ලීටර් 5k 6k අනිවාර්ය දවසට.
    ඒත් හැදෙනව.

    Case එක වතුර බොන්න ඕන ප්‍රමාණය නෙමෙයි. හැම වෙලේම වතුර බිබී ම ඉන්න ඕන. Dehydrate උනා කියන්නේ එක මොහොතට, ඔන්න එතැන තැම්පත් වෙනව සටන් ගාලා. ඊටපස්සේ ඒක වටේට cryatal එක build up වෙනව. ඉතින් වැඩක් නෑ වතුර බිව්වට අර වගේ මොහොත ක් ඇති develop වෙන්න start වෙන්න.
    ඒක වටේට හැදෙන්න ගන්නවා එතකොට.

    ඒක නැති කරන්න tablet ඒක බොන්න ඕන. එතකොට තමයි දියවෙලා යන්නේ.
    ඒ බීලා වතුර බිබී ඉන්න ඕන.

    හදිස්සියට වතුර නොබී important වැඩකට සෙට් උනොත් ඉතින් වැඩේ sorry.
    Ow ban watura biwwa kiyala hadena eka nawatinne ne.man potacium citrate,oya cyctsone tablets,osunima gal paniya oya 3ma ganna patan gatta dan.
     
    • Like
    Reactions: Tramadol

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,780
    1,952
    113
    Galle
    Asiri hospital neda.. හුගක් සවිස් එකම තැනින් කරගන්න පුලුවන්නේ...
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,849
    11,304
    113
    මද්‍යස්ත රදලයෝ හැමෝම ආසිරි සෙන්ට්‍රල් තමා

    පකෝ මං හේමාස් එකෙ වැඩ කොරද්දි බේසිකයෙක් හිටියා ඌ වක්ක මාරු කලේ හේමාස් එකෙ. වකු මාරු කරලා දාන කාබරේඑට ඌ විතරයි. ටහිකෙන මූල්‍ය මූලිකයෙක් ද කොහෙද ඌනං
    ------ Post added on Aug 31, 2025 at 6:57 PM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    පහුගිය කාලේ ගොඩක් සල්ලි කාරයෝ මැරුණේ....kings හොස්පිටල් එකේ සැප විඳලා.....
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    Kohe giyath nawaloke nam yannan epa. Angille thuwalekata beheth danna giya pereda. 52 i bill eka. Doka 35 k aragena bill eka balanakota.
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,590
    1,131
    113
    Android
    ටිකක් අමාරු ලෙඩෙක්ට responsibility එක අරං හොදටම treatments කරන හොස්පිට්ල් එකක් තමා බැලුවෙ මචං
    Sri jayawaradanapura hospital ekenma.. meyka SEMI machang.. same treatments... uba 5 laksha deela asiri eken karana wade 25,000ta karanna puluvang... ube hitha hadenne laksha 5k geuwa ma nam nothing to do... mokada minnissunge hatiyak thamai loku viyadamak karala ledaa malath hithata sanaseemak. mokada u hithanawa man mage uparime kala kiyala... habai u danne na non qualified staff ekakata kisi wadak nathi viyadamak karala thiyenne kiyala...uuma general hospital eke free dena midicine arang leda marunoth eekata baninava.....thats the logic :)

    mata hugaak experience thienawa Japura hospital eke nam..Asiri, hemas, lanka hospital oya okkomogenma experince thiyenawa.... Japura eke machang blood ganna eungta pawa prescription ekak dakka gaman mulu history ekama kiyanna tharam qialified.. mama wifege injection ekak gana ahanna hemas ekata gihin eke ward eke hitapu doctor kenekgen ahuwama uu danneth na e injection eka mokdda kiyala :) ..anthimata JAPURA hospital eke doctor hambenna yanna kaling, bloood sample ekak ganna thibba...mama kokatath nikamanta araka pennuwa witharai yako ung fully oyata mey ledey thienawada meyka thiyenawada aa e hindai mey injection eka gahanne kiyala detail athuwa kiyala dunna...ooka podi deyak vitarai...
    Japura semi nisa free government ekaka dakinna labena aul deval oyata dakinna labenne na...oyagen payment eka gannawa..habai hugak adui... wifege amma mey lagadi sathi 2k wage navattala thibba... 90,000k giya.
    mona hospital eka thora gaththath patient and patient admit karana ayata thaman mokadda karanna yanne kiyana eka gana idea ekak thiyenna oni....Doctor kenek ekka katha karanna danumak thiyenna oni..e karapu test wena kenek ekka cross check karanna knowledge ekak thiyenna oni.kotinma daily oya doctor ekka katha karaddi doctorta therenna oni moo hoyala balana danna ekek kiyala... non educated nam mona hospital ekata admit kalath sorry thamai... Good luck..
     
    Last edited:
    • Like
    Reactions: SDCR