ලංකාවෙ_කෙල්ලො

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,149
    544
    113
    Dubai
    ලංකාවෙ කෙල්ලො 7කින් කෙනෙකුට කොල්ලෙක් නෑ :shocked:

    ජනගහන වර්ධනයේ අසමතුළිත තාවය ඉදිරියේදී ශ්‍රී ලංකාවට තවත් සාමාජ අර්බුදයක් ඇති කිරීමේ ඉඩකඩ විවර කරන්නක් බව සමාජ විද්‍යාඥයෝ කියති.

    නවතම පර්යේෂණ වාර්තාවන්ට අනුව ලංකාවේ ජනගහනයෙන් පිරිමින්ට වඩා කාන්තාවෝ 18,17,000ක් වෙතැයි පැවසේ.

    පිරිමි ගහණය 10,445,000ක් බවත්, කාන්තා ගහණය 12,262,000 ක් බවත් වාර්තාවන අතර ඒ අනුව සමස්ත ජනගහනයෙන් 54% ක් කාන්තාවෝ වෙති.

    මේ ගණනය කිරීමට අනුව කාන්තාවන් හත්දෙනෙකුගෙන් අයකුට පිරිමියෙක් නොමැති බව පැවසේ.

    කෙල්ලො වැඩිවුණේ 1871 ඉඳලයි

    වසර 1871 සිට 1981 දක්වා ශ්‍රී ලංකාවේ පවත්වා ඇති සෑම ජන සංගණයකදීම පිරිමින්ට වඩා කාන්තාවන් වැඩියෙන් සිට තිබේ.

    ජන හා සංඛයා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව 1871 දී සමස්ත ජනගහණයෙන් 46.7%ක් වූ කාන්තා ගහණය 1881 වන විට 49% ක් දක්වා වර්ධනය වී තිබේ.

    Source: Mirror
     
    • Like
    Reactions: Welusumana

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Me kehelmal lekananam tiyanawa ban awurudu 25k welath yaluwenna ahanna yana hama kellatama kollek innawa:growl::growl:mannam hitanne oya sankiya lekana hadana ewunge awulak ehema nattan lankawe wadiyen aththe wayasaka gaanu..man oya lekane gana hita hita bus waladiwat baluwama ewayeth 80%kma inne pirimi,ithuru ganungenuth taruna wayase kello 2 witara tama ape patte bus 1karama inneth :frown::frown:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිරිමින්ට වඩා කාන්තාවම් වැඩිවෙලා තියෙන්නෙ ඉපදීමේදී කාන්තා අනුපාතය වැඩි නිසා නෙමෙයි. කාන්තාවන්ගේ ආයු අපේක්ශාව පිරිමින්ට වඩා වැඩි වීම නිසා. සමාජීය හේතු නිසාත් පිරිමි මැරෙනව වැඩී. යුද්දෙ, මිනීමැරුම් වලිනුත් වැඩිපුර මැරෙන්නෙ පිරිමි.

    ඔය කියන විදියට කෙල්ලන්ට කොල්ලො නැතිවෙලා වත්, කොල්ලන්ට කෙල්ලො වැඩි වෙලා වත් නෑ.:lol: පහල වයස් අනුපාත වලදි ගෑනු පිරිමි සම සමව වගේ ඉන්නව.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    කොහොම හරි සල්ලි එකතු කරන් පිලිපීන් පලයල්ලා. කෙල්ලෝ ඕන තරම්
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කොහොම හරි සල්ලි එකතු කරන් පිලිපීන් පලයල්ලා. කෙල්ලෝ ඕන තරම්
    ඔව් බන්. ලංකාවෙ ගෑනු වැඩියි කිව්වට මොක්කුද ඉන්නෙ. පිලිපින් කෙල්ලො පට්ට ලස්සනයිත් එක්ක. එයාල කොල්ලට පනටත් වඩා ආදරෙයි.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    :cool:
    පිරිමින්ට වඩා කාන්තාවම් වැඩිවෙලා තියෙන්නෙ ඉපදීමේදී කාන්තා අනුපාතය වැඩි නිසා නෙමෙයි. කාන්තාවන්ගේ ආයු අපේක්ශාව පිරිමින්ට වඩා වැඩි වීම නිසා. සමාජීය හේතු නිසාත් පිරිමි මැරෙනව වැඩී. යුද්දෙ, මිනීමැරුම් වලිනුත් වැඩිපුර මැරෙන්නෙ පිරිමි.

    ඔය කියන විදියට කෙල්ලන්ට කොල්ලො නැතිවෙලා වත්, කොල්ලන්ට කෙල්ලො වැඩි වෙලා වත් නෑ.:lol: පහල වයස් අනුපාත වලදි ගෑනු පිරිමි සම සමව වගේ ඉන්නව.
     
    Feb 28, 2015
    59
    9
    0
    ඔව් බන්. ලංකාවෙ ගෑනු වැඩියි කිව්වට මොක්කුද ඉන්නෙ. පිලිපින් කෙල්ලො පට්ට ලස්සනයිත් එක්ක. එයාල කොල්ලට පනටත් වඩා ආදරෙයි.

    uba nam hodawayin boot ekak kala wage.
    samahara ratawal wala kello mehe kattiyata wada approachable habai. katha karama kadan paninne neh.
    uba mona rateda inne?
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    qUCaorF.jpg
     
    Last edited: