ලංකාවෙ කෙල්ලො 7කින් කෙනෙකුට කොල්ලෙක් නෑ 
ජනගහන වර්ධනයේ අසමතුළිත තාවය ඉදිරියේදී ශ්‍රී ලංකාවට තවත් සාමාජ අර්බුදයක් ඇති කිරීමේ ඉඩකඩ විවර කරන්නක් බව සමාජ විද්‍යාඥයෝ කියති.
නවතම පර්යේෂණ වාර්තාවන්ට අනුව ලංකාවේ ජනගහනයෙන් පිරිමින්ට වඩා කාන්තාවෝ 18,17,000ක් වෙතැයි පැවසේ.
පිරිමි ගහණය 10,445,000ක් බවත්, කාන්තා ගහණය 12,262,000 ක් බවත් වාර්තාවන අතර ඒ අනුව සමස්ත ජනගහනයෙන් 54% ක් කාන්තාවෝ වෙති.
මේ ගණනය කිරීමට අනුව කාන්තාවන් හත්දෙනෙකුගෙන් අයකුට පිරිමියෙක් නොමැති බව පැවසේ.
කෙල්ලො වැඩිවුණේ 1871 ඉඳලයි
වසර 1871 සිට 1981 දක්වා ශ්‍රී ලංකාවේ පවත්වා ඇති සෑම ජන සංගණයකදීම පිරිමින්ට වඩා කාන්තාවන් වැඩියෙන් සිට තිබේ.
ජන හා සංඛයා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව 1871 දී සමස්ත ජනගහණයෙන් 46.7%ක් වූ කාන්තා ගහණය 1881 වන විට 49% ක් දක්වා වර්ධනය වී තිබේ.
Source: Mirror

පහල වයස් අනුපාත වලදි ගෑනු පිරිමි සම සමව වගේ ඉන්නව.