ලංකාවේ ආයෝජනය-උද්ව්වක්

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මචන්ලා..මගෙ වියාපාරයකට පිට රට ඉන්න කෙනෙක් සල්ලි ඉන්වෙස්ට් කරන්න කෙමතියි..අපි මෙහෙම හිතමු එයා මට සල්ලි දෙනවා කෝටි දහයක් හබයි එයාට කෝටි පහක් ආපහු ඕන ඉක්මනටම(ඩොලර්ස් එන්නෙ).අනිත් පහ මෙහෙ ඉන්වෙස්ට් කරනවා.මට දන ගන්න ඕන-

    1)සල්ලි මොනාටද එන්නෙ කියල හොයනවද
    2)ඩොලර්ස් ආයෙ යන නිසා අව්ලක් වෙයිද
    3)මොනාද මේකට ඕන bank account
    4)මේක කලන පිලිවෙල කොහොමද

    පුලුවන්නම් උදව් කරන්න
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    money laundering karanta neda hadanne... Hm hmm
    🙈🤣🤣🤣

    Ayi eya apahu 5 k illange? e illanne, profit eken da naththam invest karana ganen da?
    Profit එකෙන්ද එහෙම නත්නම් එවන සල්ලි වලින්ද කියලා තවම confirm නහ් මචන්
    ------ Post added on Jun 23, 2021 at 8:18 AM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,792
    1
    58,044
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සල්ලි දෙනවා කෝටි දහයක් හබයි එයාට කෝටි පහක් ආපහු ඕන ඉක්මනටම(ඩොලර්ස් එන්නෙ).අනිත් පහ මෙහෙ ඉන්වෙස්ට් කරනවා
    ඇත්තම ඉන්වෙස්ට්මන්ට් එක පහ නම් දහයක් ගන්නෙ මොකටද?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    u accounts will be investigate definitely... ආන්ඩුව පිස්සො බල්ලෝ වගේ ඩොලර් හොයන්නේ... අනිවම ආපු ගමන් ගියොත් හොයනවා .. දැනට අවුරුදු කිහිපයකට කලින් ලක්ශ 15ක් Fd දාන්න ගියම මැනේජර් කිව්වා ඒ වගේ ගානක් එක පාරම ආවොත එයලා ඉන්ෆෝර්ම් කරනවා කියලා ඒක..කෝටි ගානක් ආවම අනිවම අහයි.ගියොත් කොහොමත අහයි.උබ කරන වඩේ නීත්‍යනුකූල නන් අවුලක් නෑ.
     
    • Like
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    u accounts will be investigate definitely... ආන්ඩුව පිස්සො බල්ලෝ වගේ ඩොලර් හොයන්නේ... අනිවම ආපු ගමන් ගියොත් හොයනවා .. දැනට අවුරුදු කිහිපයකට කලින් ලක්ශ 15ක් Fd දාන්න ගියම මැනේජර් කිව්වා ඒ වගේ ගානක් එක පාරම ආවොත එයලා ඉන්ෆෝර්ම් කරනවා කියලා ඒක..කෝටි ගානක් ආවම අනිවම අහයි.ගියොත් කොහොමත අහයි.උබ කරන වඩේ නීත්‍යනුකූල නන් අවුලක් නෑ.
    ow ban..awl wageyak tiyanawa..eeka hadaganna balanawa

    pita rata inna king kenek neda ewanne..
    ayi ehema ahanne machan
    ------ Post added on Jun 23, 2021 at 10:36 PM
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,592
    10,149
    113
    දැන් ඔහොම ඉන්වෙස්ට් කරන්නම් කියල පොඩි ගානක් දැනට එයාට එවන්න කිව්වෙ නෑ නේද ? යුද්දෙට අහුවෙච්ච නයිජීරියන් කුමාරයෙක් එහෙම නෙමෙයි නෙ !
     
    • Like
    Reactions: dhanuka kumara

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    bitcoin-3089728_1280.jpg
     
    • Like
    Reactions: dhanuka kumara

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    BOI register wela business plan approve karan kaloth hama deyakma wage karanna puluwan. Thawa tax benefit, faculty godakuth labenawa.
    Hora rahase loku ganan transfer karanna amarui.
    mamath kiyanna haduwe. ekai ahuwe ayi apahu 5 k illanne kiyala.

    money laundering

    moo me hirey yanna asawak awilla

    nikanma mattu wenawa oka karanna giyama

    matath hithenawa bn.
    ------ Post added on Jun 24, 2021 at 9:23 AM