ලංකාවේ උන්ට අලුතින් කෙනෙක් ගන්න බැරි ඇයි ?

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    20,091
    4,843
    113
    වැඩක් කරයි / හොරකං නොකරයි කියල විශ්වාස කරන්න පුලුවං අපේක්ශකයෙක් නැතිකම වැඩියක්ම...
    ඒ හින්ද මිනිස්සු කරන්නෙ තියන පක්ශ තුනෙන් සාපේක්ශව හොඳයි කියල හිතන එකකට දෙන එක
     
    • Like
    Reactions: NRTG

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    420
    449
    63
    wikalpanam ona taram enawa itin
    antimata itin un hitaganne ekka JVP eka laga nattam UNP eka laga. onna ekai wenne. samanya janayaata katha keranna danne nathi kama anith eka. polawe paya gahala indala inna ona ona ekak keranna AC rooms wela indan owa keranna ba.
    hodama exmple eka itin Mahinda lokka thamaa. miniha danna taramin pali ganne na, mona pakesha mona yaka unath mokakma hari udawwak illuwoth nokara inneth na. hitha hoda wadi welawakata. eka tamai okata kela une.
    man hitanne dannam tikak track ekata watiila innawa aanduwa 25% witara hodai kiyanna puluwan.
    amathi kenek hari mokek hari jada wadak keloth punishment ekak hari denawa ekka e karapu wade minissu danuwath wenawa. thawa godaak hadenna tiyanawa. eth patan ganmakata meka hodai. kalin aandu ekka baluwama.
    wipakshekata dan kiyanna hethuwak nathi tharam pradaana. kalen kaleta ena trend witarai tiyenne ex- sinharaje, thel naw, highways hadanakota gas,
    anith ewa man hitanne minissu hithana widiyatama keragena yanawa.

    aluthen awilla puka didi indala balanna welawak na dan.
     
    • Haha
    Reactions: u_make_me_sick_

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    9,994
    6,158
    113
    ගෙදර බන් !!
    දැන් බලපන් නාගනන්ද කියලා පොරක් අවා පොඩි ගැම්මකුත් ආවනේ කට්ටියට
    අන්තිමට බලද්දී ඌත් හොරෙක්
    ලංකාවේ ඉන්න 50% විතර හොරු තක්කඩි ඉතින් 225ත් 100 වගේ ඉන්නවා ටිකක් හරි හොද උන්

    Naga horek kiyala oya kohomada machan kiyanne? any evidence?
    Miniha avilla hoda quality porak. Fundraising karapu acc eka 100% public karala thiyenne.

    Ubla hamoma hora hora kiyanawa danne nathuwa, ethkota hama ekama dakinne horek wage.
    Wadak ganna puluwan minihek awath u nikanm pahalata yanawa e waden.
     
    • Dislike
    Reactions: navinnuwan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    6,648
    1
    6,845
    113
    මේ ගල් මූසලයා ඉන්නකන් ඒවට ඉඩ නෑ..

    View attachment 130035
    මේ වගේ පොන්නයො නිසා තමයි රටට හෙන ගැහිල තියෙන්නෙ. 2/3 බලයක් තියාගෙන බූරු වැඩ කරලා කෙලවගෙන අන්තිමට වගකීම පටවන්නෙ කොහෙවත් ඉන්න අදාල නැති එකෙක්ට
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    10,800
    28,418
    113
    එකමත් එක රටක
    මේ ගල් මූසලයා ඉන්නකන් ඒවට ඉඩ නෑ..
    මේ 3%ක් වත් චන්දෙ ගන්න බැරි අඩි 5ක් වත් උස නැති එකාද දැන් රට කරන්න දෙන්නේ නැත්තේ විශ්වය පුරා ජන රාවේ විහිදපු 2/3 පාර්ලිමේන්තු බලයකුත් තියන විරයෙක්ට ? මූ යකාගේ ලපයෙක් නේ බන්. නිකන් කොහෙවත් නැති ජෙප්පෝ පුම්බන්න එපා බන්.. මුන් එච්චර බිල්ලෝ නෙවෙයි. :rofl:
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    504
    755
    93
    ප්‍රධාන පක්ෂ 3ටම අයිති නැති කෙනෙක් තමයි සෑර් කියන්නේ..එහෙම එක්කනෙක් යටතේ තමයි අපි මේ දිව්යලෝකේ දැන් ජීවත්වෙන්නේ :yes:

    ලංකාවේ උන්ගේ හොර හිත නැතිකරගත්තොත් අලුත් පාලකයෙක් බිහිවේවි..
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    4,357
    2,475
    113
    4. වයසක පිරිස(ජනගහනය) වැඩිකම
    ලංකාව ගොඩ දාන්නම බැරිද?
    ba bn... Thawa genaration 2-3k wath yanna wevi wenasak wenna.
    Aduma aurudu 30-40k wath yanawa.

    මගේ prediction එක අනුව දැන් ලංකාවේ දේශපාලෙනේ වෙනසක් වෙන්න ඕනේ කියල කෑ ගහන්නේ අලුතෙන් ලෝකේ දකින මේ අලුත් අවුරුදු 20-35 සෙට් එක... හැබැයි මේක ලංකාවේ ජනගහනයෙන් හෙනම minority එකක්.. ඉතිම් මේක majority වෙන්නනම් මේ සෙට් එකෙ වයස 50-65 වෙනකම්මවත් ගිහින් දැනට ඉන්න පක්ශ බදන් ඉන්න වැඩිහිටි පිරිස නැතිවෙන්න ඕනේ.. ඒ කියන්නේ අවුරුදු 20ක් යන්න ඕනේ දැන් ඉන්න තරුනයෙන්ගේ හඩ majority එකක් වෙන්න....

    ඔයිට කලින් වෙනසක් වෙන්න පුලුවන් එක්කෝ දැන් පක්ශ බදන් ඉන්න වැඩිහිටි සෙට් එක මේ කොල්ලොන්ගේ කීම අහලා පක්ශ අත ඇරියොත්...

    ඒ වගේම ඔය අවුරුදු 20 යද්දි මේ වෙනස ඉල්ලන තරුන සෙට් එකත් ඔහේ රැල්ලට ගිහින් ආපහු දැන් ඉන්න පක්ශ බ්දාගත්තා වැඩි හිටියෝ සවිදිහටම ජීවිතේ ඉවර කරන්නවත් පුලුවන්...

    :(
     
    • Like
    Reactions: Schrodinger Cat

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    12,715
    1
    2,032
    113
    Unknown
    Anduwata bannoth wipakshayata kade yanwalu
    Wipakshayata bannoth anuduwe redi sodanawalu
    Depaththatama bannoth Jeppek lu
    Goda emak na pinwathuni :no:
     
    • Like
    Reactions: tha123

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    8,140
    2,056
    113
    wikalpanam ona taram enawa itin
    antimata itin un hitaganne ekka JVP eka laga nattam UNP eka laga. onna ekai wenne. samanya janayaata katha keranna danne nathi kama anith eka. polawe paya gahala indala inna ona ona ekak keranna AC rooms wela indan owa keranna ba.
    hodama exmple eka itin Mahinda lokka thamaa. miniha danna taramin pali ganne na, mona pakesha mona yaka unath mokakma hari udawwak illuwoth nokara inneth na. hitha hoda wadi welawakata. eka tamai okata kela une.
    man hitanne dannam tikak track ekata watiila innawa aanduwa 25% witara hodai kiyanna puluwan.
    amathi kenek hari mokek hari jada wadak keloth punishment ekak hari denawa ekka e karapu wade minissu danuwath wenawa.
    thawa godaak hadenna tiyanawa. eth patan ganmakata meka hodai. kalin aandu ekka baluwama.
    wipakshekata dan kiyanna hethuwak nathi tharam pradaana. kalen kaleta ena trend witarai tiyenne ex- sinharaje, thel naw, highways hadanakota gas,
    anith ewa man hitanne minissu hithana widiyatama keragena yanawa.


    aluthen awilla puka didi indala balanna welawak na dan.
    redda thamay
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    2,720
    1,117
    113
    Colombo
    Menna meka loku prashnayak, ape rate unta wanchawa kiyana eka nothing. Office wala inna ekek wunat A4 sheet ekak hari yati madi gahaganna tamai hadanne.
    Un danne ne eka wereddak kiyala.

    Office vala vitharak nevei. Samajaye hamathanama innava. Meketh inne. Hora vadak karanna vidihak ahuvama thava evun support uth karanava.
    Ratey chanda dayakayonge danuma, IQ madi. :(
     
    • Like
    Reactions: icepack

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    3,636
    1,919
    113
    වැඩක් කරයි / හොරකං නොකරයි කියල විශ්වාස කරන්න පුලුවං අපේක්ශකයෙක් නැතිකම වැඩියක්ම...
    ඒ හින්ද මිනිස්සු කරන්නෙ තියන පක්ශ තුනෙන් සාපේක්ශව හොඳයි කියල හිතන එකකට දෙන එක
    වහල් කමටත් වඩා මේක තමා ප්‍රශ්නෙ !
     
    • Like
    Reactions: Miami-Vice

    dayamperera

    Active member
  • May 31, 2008
    615
    69
    28
    mamanam hithaagena inne jvp eke un horakam karala naa kiyala.
    danna kenenek innawanam kiyanna anura dissanaayaka ho danata jvp eke inna
    mulpele aya karapu horakam monaada? mage saha an ayage danaganeema sandaha.
    habai mada newey piliganna puluwan saakshi thiyenna ona.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    11,957
    8,086
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ රටේ ඉදලා වැඩක් නෑ වෙන රටකට යන්න බලපන්. මම හිතාගෙන ඉන්නේ මේ රටෙන් කවදා හරි පැනගන්න මහා ජරා රටක් මේක

    රටට බයින්න එපා මිනිහෝ රට කරවන කාලකන්නින්ට බැනපං. රටක් හැටියට මිනිස්සුන්ට විතරක් නෙමෙයි ගහට කොලට, සත්තුන්ට පවා ජීවත්වෙන්න පට්ට තැනක් තමයි ලංකාව.

    ප්‍රබාකරන් කාලකන්නියා රට කෑව තමයි. ඒත් ඒ වගේ පණ තියෙන සිංහලයෙක් හිටියනං අඩුගානේ පහුගිය අව්රුදු දහයට, අපි සිංගප්පූරුව පරද්දලා.😑

    දැන්නං ඇඩ්රස් නෑ. මොන හොඳ මිනිහා ආවත් අප්පොච්චිගේ ණයත් එක්කම ගහගෙනයනවා.
    දැන් ගොඩදානවනං උතුරු කොරියාව වගේ මිට්ටොන්ගේ පටි තදකරවලා කන්න බොන්න නොදී කොනක ඉඳලා ගොඩදාන්න ඕන. හැබැයි අව්රුදු පහෙන් කරන්නත් ඕන මොකද තදකරපු වේදනාවට ආයේ මළාට චන්දේ නං හම්බෙන්නෑ 🤣