දැන් බලපන් නාගනන්ද කියලා පොරක් අවා පොඩි ගැම්මකුත් ආවනේ කට්ටියට
අන්තිමට බලද්දී ඌත් හොරෙක්
ලංකාවේ ඉන්න 50% විතර හොරු තක්කඩි ඉතින් 225ත් 100 වගේ ඉන්නවා ටිකක් හරි හොද උන්
මේ වගේ පොන්නයො නිසා තමයි රටට හෙන ගැහිල තියෙන්නෙ. 2/3 බලයක් තියාගෙන බූරු වැඩ කරලා කෙලවගෙන අන්තිමට වගකීම පටවන්නෙ කොහෙවත් ඉන්න අදාල නැති එකෙක්ට
මේ 3%ක් වත් චන්දෙ ගන්න බැරි අඩි 5ක් වත් උස නැති එකාද දැන් රට කරන්න දෙන්නේ නැත්තේ විශ්වය පුරා ජන රාවේ විහිදපු 2/3 පාර්ලිමේන්තු බලයකුත් තියන විරයෙක්ට ? මූ යකාගේ ලපයෙක් නේ බන්. නිකන් කොහෙවත් නැති ජෙප්පෝ පුම්බන්න එපා බන්.. මුන් එච්චර බිල්ලෝ නෙවෙයි.මේ ගල් මූසලයා ඉන්නකන් ඒවට ඉඩ නෑ..
4. වයසක පිරිස(ජනගහනය) වැඩිකම
ලංකාව ගොඩ දාන්නම බැරිද?
ba bn... Thawa genaration 2-3k wath yanna wevi wenasak wenna.
Aduma aurudu 30-40k wath yanawa.

redda thamaywikalpanam ona taram enawa itin
antimata itin un hitaganne ekka JVP eka laga nattam UNP eka laga. onna ekai wenne. samanya janayaata katha keranna danne nathi kama anith eka. polawe paya gahala indala inna ona ona ekak keranna AC rooms wela indan owa keranna ba.
hodama exmple eka itin Mahinda lokka thamaa. miniha danna taramin pali ganne na, mona pakesha mona yaka unath mokakma hari udawwak illuwoth nokara inneth na. hitha hoda wadi welawakata. eka tamai okata kela une.
man hitanne dannam tikak track ekata watiila innawa aanduwa 25% witara hodai kiyanna puluwan.
amathi kenek hari mokek hari jada wadak keloth punishment ekak hari denawa ekka e karapu wade minissu danuwath wenawa. thawa godaak hadenna tiyanawa. eth patan ganmakata meka hodai. kalin aandu ekka baluwama.
wipakshekata dan kiyanna hethuwak nathi tharam pradaana. kalen kaleta ena trend witarai tiyenne ex- sinharaje, thel naw, highways hadanakota gas,
anith ewa man hitanne minissu hithana widiyatama keragena yanawa.
aluthen awilla puka didi indala balanna welawak na dan.
Menna meka loku prashnayak, ape rate unta wanchawa kiyana eka nothing. Office wala inna ekek wunat A4 sheet ekak hari yati madi gahaganna tamai hadanne.
Un danne ne eka wereddak kiyala.

වහල් කමටත් වඩා මේක තමා ප්‍රශ්නෙ !වැඩක් කරයි / හොරකං නොකරයි කියල විශ්වාස කරන්න පුලුවං අපේක්ශකයෙක් නැතිකම වැඩියක්ම...
ඒ හින්ද මිනිස්සු කරන්නෙ තියන පක්ශ තුනෙන් සාපේක්ශව හොඳයි කියල හිතන එකකට දෙන එක
මේ රටේ ඉදලා වැඩක් නෑ වෙන රටකට යන්න බලපන්. මම හිතාගෙන ඉන්නේ මේ රටෙන් කවදා හරි පැනගන්න මහා ජරා රටක් මේක
රටට බයින්න එපා මිනිහෝ රට කරවන කාලකන්නින්ට බැනපං. රටක් හැටියට මිනිස්සුන්ට විතරක් නෙමෙයි ගහට කොලට, සත්තුන්ට පවා ජීවත්වෙන්න පට්ට තැනක් තමයි ලංකාව.
ප්‍රබාකරන් කාලකන්නියා රට කෑව තමයි. ඒත් ඒ වගේ පණ තියෙන සිංහලයෙක් හිටියනං අඩුගානේ පහුගිය අව්රුදු දහයට, අපි සිංගප්පූරුව පරද්දලා.
දැන්නං ඇඩ්රස් නෑ. මොන හොඳ මිනිහා ආවත් අප්පොච්චිගේ ණයත් එක්කම ගහගෙනයනවා.
දැන් ගොඩදානවනං උතුරු කොරියාව වගේ මිට්ටොන්ගේ පටි තදකරවලා කන්න බොන්න නොදී කොනක ඉඳලා ගොඩදාන්න ඕන. හැබැයි අව්රුදු පහෙන් කරන්නත් ඕන මොකද තදකරපු වේදනාවට ආයේ මළාට චන්දේ නං හම්බෙන්නෑ![]()