ලංකාවේ කෙල්ලන්ගේ ෆොටොස් ශෙයාර් කරන්ඩ එපා

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    කෙල්ලෙක් එක්ක මොනවා කලත් ඇයි බන් video කරන්නේ...උන් ඇවිල්ලා මානසික රෝගියෝ.. තව සමහර එවුන් ඉන්නවා කෙල්ල දාලා ගියොත් එහෙම කියලා video කරලා 4tos අරන් ලග තියාගෙන ඉන්නවා...කෙල්ල බූට් එක තියපු ගමන් අරවා ඉන්ටෙර්නෙට් දානවා... යකෝ මොන වැරද්දක් කලත් ජිවිත විනාස කරන්නේ ඇයි..ඕවට හෙන ගහන්නේ පරම්පරාවටම...

    අනිවා බන්...රට හරක් ඉන්නේ..උන් හිතන්නේ එක තැන බන්..ඉතින් උන් සමාජෙත් හැමදාම එකම තැන...බෙට්ට පල් වෙනවා වගේ.. :growl:
    Rep++++ :)
     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    මෝඩ කෙල්ලෝ ඔය වගේ කාලකන්නි කොල්ලන්ට ආදරයකරාම ඔහම වෙනවා:dull:


    ඒ කෙල්ලගේ තියෙන මෝඩකම නෙමේ බන් , කෙල්ල කොල්ලට තියෙන ආදරේට එහෙම කොල්ල කියන දේ කරන්නේ.කෙල්ල බලෙන් ඕව පෙන්නන්නේ නෑනේ , කෙල්ල කියන්නේ නෑනේ ෆොටෝ ගහන්න කියල.කොල්ලනේ ඒ ඔක්කොම කුපාඩි වැඩ ටික කරන්නේ.

    මෝඩ කෙල්ලෝ ඔය වගේ කාලකන්නි කොල්ලන්ට ආදරයකරාම ඔහම වෙනවා

    ඒ කෙල්ලගේ තියෙන මෝඩකම නෙමේ බන් , කෙල්ල කොල්ලට තියෙන ආදරේට එහෙම කොල්ල කියන දේ කරන්නේ.කෙල්ල බලෙන් ඕව පෙන්නන්නේ නෑනේ , කෙල්ල කියන්නේ නෑනේ ෆොටෝ ගහන්න කියල.කොල්ලනේ ඒ ඔක්කොම කුපාඩි වැඩ ටික කරන්නේ.


    මම බෙනා;18765804 said:
    අනිවා බන්... :) ත්‍රෙඩ් එක බලලා දැක්කේ නෑ වගේ යන්නේ රිදෙන උන් :lol:


    අපිත් අපේ කෙල්ලත් එක්ක එක එක දේවල් කරනවා තමයි :P:P .එහෙම තමයි ආදරය කරද්දී.නමුත් අපි දැනගන්න ඕනේ ඒ කරන දේවල් over limit නොයා කරන්න වගේම , ඒ කරන දෙයින් දෙන්නගෙම ජීවිත වලට බලපෑමක් ඇති නොවෙන විදිහට වැඩ කරන්න.මමනම් කියන්නේ රූම් ගානේ නොයා ඉන්න තරමට හොදයි.ඔය තියෙන හැම අමරුවක්ම ඇරගන්න පුළුවන් කසාද බැන්දට පස්සේ.එහෙම නැතුව කසාද බදින්න කලින් ඕව ඔක්කොම කරහම , බැන්දට පස්සේ කරන්න දෙයක් නැති වෙනවා.

    මම කිව්වේ මගේ මතය ......
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඒ කෙල්ලගේ තියෙන මෝඩකම නෙමේ බන් , කෙල්ල කොල්ලට තියෙන ආදරේට එහෙම කොල්ල කියන දේ කරන්නේ.කෙල්ල බලෙන් ඕව පෙන්නන්නේ නෑනේ , කෙල්ල කියන්නේ නෑනේ ෆොටෝ ගහන්න කියල.කොල්ලනේ ඒ ඔක්කොම කුපාඩි වැඩ ටික කරන්නේ.




    අපිත් අපේ කෙල්ලත් එක්ක එක එක දේවල් කරනවා තමයි :P:P .එහෙම තමයි ආදරය කරද්දී.නමුත් අපි දැනගන්න ඕනේ ඒ කරන දේවල් over limit නොයා කරන්න වගේම , ඒ කරන දෙයින් දෙන්නගෙම ජීවිත වලට බලපෑමක් ඇති නොවෙන විදිහට වැඩ කරන්න.මමනම් කියන්නේ රූම් ගානේ නොයා ඉන්න තරමට හොදයි.ඔය තියෙන හැම අමරුවක්ම ඇරගන්න පුළුවන් කසාද බැන්දට පස්සේ.එහෙම නැතුව කසාද බදින්න කලින් ඕව ඔක්කොම කරහම , බැන්දට පස්සේ කරන්න දෙයක් නැති වෙනවා.

    මම කිව්වේ මගේ මතය ......
    හේ හේ...අපි නොදන්නවැයි ඒක... :rofl: :P

    ඇත්ත බන්,උඹේ කතාව ඇත්ත,රූම් කියලා යන්නේත් මුන් 1000 මගුල් වලටනේ..සල්ලිත් දීලා...වීඩියොත් දීලා..කෙල්ලත් විකුණක් විරෝපට්ටන් ගහගෙන එළියට එනවා.. :growl:
    රෙප්
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Mekayi ban.love karana dennama denna gana honda awabodayakin inna ona.kellek wunama gonek nowenna ona mokada ada kale samajaye thiyena wishama dewal hetiyata kellekta thiya kollekta wunath hari parissamen jeewath wenna wela thiyenne.

    gewal athulata wela swapna,me adarayi gon labbawal balana jathiye gon wahewal godak mewata andenne.un hitanne kollo panadenna inne kiyala.kawuruwath ehema karanne ne ne.puluwan wunath.

    methendi kella thada theeranayak aran inna ona room walata yanne.video karanna photo gahanna denne ne kiyala.ehema karanna beri ewun gena nam mage kisi anukampawak ne.mage ekekta wunath ehemayi.

    hebetyi baya karala hari rawattala hari karana weda nam anumatha karnna be.ewa maha sakkili weda.

    genu denaganna one thiyena hedimita mole hari pawichchi karala me dewal walin berila inna.

    porn gena kiwwoth mamanam godak balanne real clip thama.brazzerz,naughty america wla wge inna ewunge artificial agawal thiyenne.ewa balala kawadahari bendoth huta thama.ayi kimba sudu ne ne.muna sudu wunata.

    wedihariyak me dewal walakwaganna puluwan kello mole pawichchi karanawanam.
    video karana eka nemeyi e welawe mathakaya thamayi sadakal radenne.
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    656
    113
    Classified
    මම බෙනා;18767968 said:
    ඒක හිතන්නේ නෑනේ බන් ගොඩක් කෙල්ලෝ...මේ කාලකණ්නි වනලා දෙන දීමට කව්ද හිතන්නේ...රට කලා හොදි බිව්ව උන් නම් දන්නවා..ඒත් ගම් වලින් කොළඹ ක්ලාස් එන කෙල්ලෝ ගොඩක් මේ විදිහට අමාරුවේ වටෙනවා.. :(

    සමාජ අත්දැකීම් අඩු කෙල්ල,කොල්ලා කොතනදිත් අමාරුවේ :)

    ඒක ඇත්ත මචන්, මොනා උනත් ලැජ්ජ බය තියේනම් ඔය තත්ත්වේ ටිකක් හරි ශේප්, එහෙනම් ඉතින් කොල්ලෙක් ඉස්සරහ ඇදුම් ගලවන්න කලින් දෙපාරක් හිතනවා, තමන්ගේ, දෙමව්පියෝ, සහෝදර සහෝදරියන්ගේ ගෞරවේ ගැනත් හිතනවා, ලංකාවේ මාධ්‍ය අපේ කෙල්ලන්ගේ ලැජ්ජ බය නැති කරනවා, කෙල්ලෙක්ගෙ වටිනාකම අද බොහොම අඩු මුදලකට මාර්කට් වෙනවා, එහෙම මාර්කට් වෙනවා කියන්නේ හෙන ලොකු දෙයක් කියලා අපේ එවුන්ගේ පුස් මොළවලට පුරවනවා, හැබැයි කියන එකා කොහොම කිව්වත්, කොහොම මොනවා පෙන්නුවත් පෙරලා කරලා ගන්න අපි දැනගන්න ඕනේ, ඒකටයි අපිට මොළයක් දීලා තියෙන්නේ, නැද්ද මචං...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බෙනා.....
    ඕව අපේ සම-හරක්ට කියන උඹේ කට උලා ගනින් බල්ලෙක් ගේ *කේ!!!!

    වැඩක් නෑ බං කියලා.....
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    ඇත්ත කතාව ම්චන්,,මහ අසහනකාරයො,,ඒ කෙල්ලො දැක්කාම දුක හිතෙනව බන්,,ලන්කාවෙ nude බලන ඒවා නතර කරල ගොඩක් කල්,,අහින්සක කෙල්ලො :(:(
     
    Last edited:

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    මේකෙදි කොල්ලොත් වැරදියි, කෙල්ලොත් වැරදියි, කොච්චර විශ්වාස කොල්ලෙක් උනත් වීඩියෝ කරනවනම් ඒ කරන්නේ කොහොමත් හොඳකට නෙමෙයි :no: තනිකර කුපාඩි කමට :angry: කෙල්ලෝ දැනගන්න ඕනේ ඒ වගේ උන්ගෙන් ප්‍රවේසම් වෙන්න, හැබැයි ඉතින් අපේ සමහර ගොන් කෙල්ලෝ, කොච්චර හොඳ උන් පස්සෙන් ආවත් ගිහින් සෙට් වෙන්නෙම වලත්ත හු**ක්ට :angry: ඊට පස්සේ ඉතින් ජීවිතේම ඉවරයි, වීඩියෝ කරත් නැතත් රොන් ගන්න එකා රොන් සේරම අරන් මලත් පොඩි කරලා මල් ගහත් කඩලා තමයි නවතින්නේ, ඊට පස්සේ ඉතින් අවලංගු වෙච්ච කාසියක් වගේ :(
    :dull: