ලංකාවේ කෙල්ලෝ වැඩියෙන්ම කැමති
තිය තිය ලබ්බක්ද කරන්නේ වරෙන් ඇතුලට..
.
.
.
.
.
.
උබල හිතන විදියට ලංකාවේ කෙල්ලෝ වැඩියෙන්ම කැමති මොන ටයිප් එකේ කොල්ලොන්ටද ?
උබලා කැමති මොන ටයිප් එකේ වෙන්නද.
MMA එකෙක්ගේ එකක් දැම්මට උගේ ඇග විතරක් බලපන්. ගහගන්න පුළුවන් ඒවා නෙමෙයි කතා කරන්නේ.
මුන්ට six pack නැ. ලංකවේ ආහාරත් එක්ක six pack ගන්න අමාරුයි නේ.
උබලට හිතෙන විදිය කොමෙන්ට් කරලා පලයන්.
අදහසක් දාලා යන්න.
මම ඇග හදන්න යන්නේ. මගේ දැනට තියෙන්නේ ටයිප් A. (ඔයිට වඩා බඩ දෙපැත්ත තියෙනවා
)
TYPE A
TYPE B

)TYPE A
TYPE B

pissuda ban kehemal lassanak wadak nah kello da ganna personality eka ona