සමහර කෙල්ලෝ කළු කොල්ලෝ දාගන්න එක හේතුවක් තමයි උන් අවංකව, පක්ෂපාතීව ඉන්නවා මචන්...වෙන කෙල්ලෝ උන්ට ඇල්ම බැල්ම දාන්න එන්නේ නැහැ...ලොකු ලස්සනක් නැහැනේ...ඒ නිසා කෙල්ලෝ බයත් නැහැ..ඒ කොල්ලොත් වෙන උන් පස්සේ යන්නේ නැහැ මොකද ඌ දන්නවා උගේ හැටියට මේ වගේ කෙල්ලක් ලේසියෙන් හොයාගන්න බැරි විත්තිය...ඔහොම සීන් එකකුත් තියෙනවා...
හැම කෙල්ලම ඔහොම නැහැ..සමහර උන් කැමති ලස්සන සෙක්සි කොල්ලන්ට..මම නම් කෙල්ලෝ ගොඩක් එක්කල කතා බහ කරලා තියෙනවා...ඒ දැනගත්තු දේවලින් තමා කිව්වේ![]()
ubath kamati lassana sexy kollanta ne






පොරවක් ද තියෙන්නේ?