Levy + Vat + Profit , But Futureworld ensures that product is genuineමචං AED 79.00 ඒ කියන්නේ 6400 වගේනෙ original price.future world 12500ක්. Price double,ඇයි බං එහෙම. මිනිහෙක් ගනීද
ඕක හොඳ පොයින්ට් එකක්. හැබැයි මචං
https://checkcoverage.apple.com/?locale=en_IN
මෙන්න මේකට ගිහිල්ලා, phone එක ගන්න කලින් සහ sim දාලා active කලාට පස්සේ හරියටම ස්ටේටස් එක අප්ඩේට් වෙනවා. Genuine නෙමෙයි නම් කොහොමද එහෙම වෙන්නේ???
mehemai, mama dakapu godak chinese duplicate apple accessories, earbuds, keybaord, pencil, display, battery apple eken original widiyata detect karanawa.. serial number pawa pennanwa. ekiyanne apple system eka game karanna puluwan.. eka kotharam durata puluwanda kiyanna mama danne naha..@raman2 මගෙ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නෑනෙ![]()
ඕක හොඳ පොයින්ට් එකක්. හැබැයි මචං
https://checkcoverage.apple.com/?locale=en_IN
මෙන්න මේකට ගිහිල්ලා, phone එක ගන්න කලින් සහ sim දාලා active කලාට පස්සේ හරියටම ස්ටේටස් එක අප්ඩේට් වෙනවා. Genuine නෙමෙයි නම් කොහොමද එහෙම වෙන්නේ???
Singapore wala iphone 15 pro max eka 4.50lak wage wenawa, tax claim kalath 4lak ta wadi..ඕවා fake devices නෙවෙයි original තමයි හැබැයි ඕවට තමයි කියන්නේ grey market imports කියල.
ඕවගේ වෙන්නේ මෙහෙමයි, කළු සිංහලයෙක් සිංග හරි කොහේ හරි ගිහින් ඔය phone අරන් tax එහෙම refund කරගෙන බොක්ස් open කරලා උක අස්සේ ගහගෙන ලංකාව ගෙනත් අපහු සීල් කරලා විකුනනවා.
ඒ නිසා තමයි ඒවා හරි පාරෙන් එන ඒවාට වඩා ලාබ. ඕවගේ වැඩේ තමයි ඉතින් උඹ Apple reseller කෙනෙක්ගෙන් නෙවෙයි ගන්නේ. එතකොට warrenty උඹට ලැබෙන්නේ නෑ මොකද උඹට reseller ගේ invoice එකක් නෑනේ. මොකක් හරි උනොත් කඩේ උන් කරන්නේ ඕක ආපහු සිංග පැත්තෙන් ජාවාරම කරන එකාට යවල ඌ හරහා warrenty claim කරවන එක. ඉතින් ඒ වැඩේට උන්ට අමතර වියදමක් යන නිසා තමයි warrenty ඕනේ නම් වැඩියෙන් ගානක් කියන්නේ.
Apple වල තියන brand appeal එකේ වැදගත් කොටසක් තමයි උන්ගේ customer care. ඒ නිසා Apple ඕනේ නම් ලංකාවේ ඉන්න authorized reseller කෙනෙක්ගෙන් ගනින්.

Singapore wala iphone 15 pro max eka 4.50lak wage wenawa, tax claim kalath 4lak ta wadi..
hand carry karala air ticket gewan, shop rent, staff salary okkoma cost thiyeddith oka lankawe wenne 3.55 lak
enisa saralawa hand carry karanawa nemei oka eeta loku jaltharayak yanne..
lankawe price eka match karanna loke kohewath apple store ekakatawath ba..![]()

ow mchn, lankawe wikunanne high copy bn. ape ewunuth ahu wenawa. sahena loku jawaramak meka. Abans, Dialog wage ewala prices hebei apple stores wala price walata mach wenawa.iphone 15 pro max eka ganin.. lankawe dan Rs 355,000 wenne..
UK, Australia, India okkoma apple store wala lankawata wadaa godak ganan wadi oka. US wakawath ochcharara aduwata na apple store wala..hama thanama 4-6 lak wenawa ..
hand carry kalath air ticket eka, shop eke rent eka, staff salary indan thawa kochchara cost thiyanawada...
ape un hithanne oya jalthara magodi price eka thama hari eka kiyala..
umbalata seal pack iphone 15 pro max ekak lankawata wada aduwata ganna ba loke kohewath apple store ekakin...

Apple warranty is global and they never ask purchase receipt. I have experience with UK/Germany and Singapore apple stores.ඕවා fake devices නෙවෙයි original තමයි හැබැයි ඕවට තමයි කියන්නේ grey market imports කියල.